පොන්න*ක් මැරිලා නේද?

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    mokak da bn me Bike eka ? Demak ekak da ?

    17190361_920022448101121_7136485601257791420_n.jpg

    මේක Yamaha XJ6
    මේක 600cc බයික් එකක් නිසා සාමාන්‍ය පාරවල් වල පදින්න අවසර නෑ මම දන්න විදියට (ට්‍රැක් වල පදින්න අවසර තියෙනව, දැන් ඒ නීතිය වෙනස් කරන්න යනව කියල ආරංචියකුත් ආව). මේ බයික් එකේ ABS තියෙන මොඩල් එකකුයි ABS නැති මොඩල් එකකුයි එනව,ABS තියෙන වර්ෂන් එක මිලයි . ඇක්සිඩන්ට් වෙච්ච බයික් එකේ ABS තියෙනව ද නැද්ද කියල මම දන්නෙ නෑ. පැහැදිළිවම මෙතන වේගය නිසා වුන දෙයක්, තීරණයක් ගන්න වෙලාවක් තිබුනෙ නෑ. බස් එක හරවන එක නවත්තයි කියල දකුණට දැම්ම හෝන් එක ගහගෙන. ඔච්චර වේගෙන් අවිල්ල එක පාරටම රෝද ලොක් වෙන්න බ්රේක් කරොත් නං ස්කිඩ් වෙලා කෙළවෙනව විශේෂයෙන් ABS නැති එකක. උ බ්රේක් නොකර dodge කරන්න හැදුවෙ ඒ හින්ද වෙන්න ඇති.
    බයික් එකක් බැරි වෙලාවක් වත් හදිස්සෙියෙ නවත්වන්න වුනොත් මම නං බ්රේක් රෝද ලොක් වෙන්න ගහන් නෑ වේගෙන් කඩ කඩ බ්රේක් ගහනව ඉක්මනින් ඒකෙ ටයිමින් හොඳට පුරුදු වුනාම ගොඩක් ප්‍ර යෝජනවත් හදිසි නතර කිරීමකදි මගේ අත්දැකීමේ හැටියට. පුළුවන් තරම් බයික් එක කෙලින් තියෙන්න ඕන ඒ වගේ බ්රේක් පාරකදි. හරවනකොට ඉස්සරහ බ්රේක් ඉතා අවදානම්.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඇයි මම ඉන්නේ කිසිම හේතුවක් නැතිව මටත් දාඩිය දානවා, හැම වෙලේම මූන දාඩියෙන් තෙමිලා :(:(:sorry::sorry:

    එහෙනං කුරුලෑ ඇති :lol:

    මටත් එහෙම අවුලක් නැහැ බන් :sorry::sorry:
    මටත් නිකන් ඉන්නකොට මර රස්නෙයි. මේ දවස් වල රැට එහෙම දෙපාරක් විතර නානවා :(:(

    මේක Yamaha XJ6
    මේක 600cc බයික් එකක් නිසා සාමාන්‍ය පාරවල් වල පදින්න අවසර නෑ මම දන්න විදියට (ට්‍රැක් වල පදින්න අවසර තියෙනව, දැන් ඒ නීතිය වෙනස් කරන්න යනව කියල ආරංචියකුත් ආව). මේ බයික් එකේ ABS තියෙන මොඩල් එකකුයි ABS නැති මොඩල් එකකුයි එනව,ABS තියෙන වර්ෂන් එක මිලයි . ඇක්සිඩන්ට් වෙච්ච බයික් එකේ ABS තියෙනව ද නැද්ද කියල මම දන්නෙ නෑ. පැහැදිළිවම මෙතන වේගය නිසා වුන දෙයක්, තීරණයක් ගන්න වෙලාවක් තිබුනෙ නෑ. බස් එක හරවන එක නවත්තයි කියල දකුණට දැම්ම හෝන් එක ගහගෙන. ඔච්චර වේගෙන් අවිල්ල එක පාරටම රෝද ලොක් වෙන්න බ්රේක් කරොත් නං ස්කිඩ් වෙලා කෙළවෙනව විශේෂයෙන් ABS නැති එකක. උ බ්රේක් නොකර dodge කරන්න හැදුවෙ ඒ හින්ද වෙන්න ඇති.
    බයික් එකක් බැරි වෙලාවක් වත් හදිස්සෙියෙ නවත්වන්න වුනොත් මම නං බ්රේක් රෝද ලොක් වෙන්න ගහන් නෑ වේගෙන් කඩ කඩ බ්රේක් ගහනව ඉක්මනින් ඒකෙ ටයිමින් හොඳට පුරුදු වුනාම ගොඩක් ප්‍ර යෝජනවත් හදිසි නතර කිරීමකදි මගේ අත්දැකීමේ හැටියට. පුළුවන් තරම් බයික් එක කෙලින් තියෙන්න ඕන ඒ වගේ බ්රේක් පාරකදි. හරවනකොට ඉස්සරහ බ්රේක් ඉතා අවදානම්.

    600cc පදින්න පුළුවන් නේද බන්? ඊට වැඩි ඒවානේ බැරි?:confused::confused:
    අම්මෝ ඔය වේගෙන් ගිහින් front බ්‍රකේ ගැහුවොත් ඉතින් ඉවර තමයි.
    මට තවම ප්‍රශ්නේ බන් ඔය පාර කෙලින්නම් ඇයි අරු දුර තියලම දැක්කේ නැත්තේ බස් එක පාරට දානවා?
    බස් එක එක පාරටම පාරට දැම්මද දන්නේ නැහැනේ? :eek::eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් එහෙම අවුලක් නැහැ බන් :sorry::sorry:
    මටත් නිකන් ඉන්නකොට මර රස්නෙයි. මේ දවස් වල රැට එහෙම දෙපාරක් විතර නානවා :(:(

    600cc පදින්න පුළුවන් නේද බන්? ඊට වැඩි ඒවානේ බැරි?:confused::confused:
    අම්මෝ ඔය වේගෙන් ගිහින් front බ්‍රකේ ගැහුවොත් ඉතින් ඉවර තමයි.
    මට තවම ප්‍රශ්නේ බන් ඔය පාර කෙලින්නම් ඇයි අරු දුර තියලම දැක්කේ නැත්තේ බස් එක පාරට දානවා?
    බස් එක එක පාරටම පාරට දැම්මද දන්නේ නැහැනේ? :eek::eek:

    450cc witharai puluwan

    නෑවට පස්සෙත් දාඩිය දානවා :(:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,956
    1
    9,754
    113
    Gampaha
    මචන් අපි ලංකාවෙ මිනිස්සු විදිහට හතුරෙක් මලා වුනත් මළ ගෙදරට ගිහින් අවසන් ගෞරව දක්වනවා..
    පාරෙ යද්දි මිනියක් අරන් යන වාහනයක් දැක්කත් යන වාහනේක උනත් ෂීට් එකෙන් නැගිටල අවසන් ආචාරය පුදකරනවා කාගෙ මිනියද යන්නෙ කියල නොදැනගෙනත්..
    එහෙව් එකේ කාගෙ වැරැද්ද වුනත් මැරිච්ච කොල්ලට මෙහෙම අසීලාචාර විදිහට බනින එකනන් වැරදියි බන්..
    ඇත්ත.. උගේ වැරැද්ද.. ඔය කාලෙට හැදෙන උණ.. ඒත් දැන් ඌ මැරිලා.. මැරිච්ච එකෙක්ට බැණල වැඩක් නැහැ.. උගේ ආත්මෙටවත් ශාන්තියක් වෙන්න දෙනවා මිසක්..
    මැරිච්ච එකෙක්ට බැණල පොර වෙන්න දගලන උන් දැන් මටත් බනියි.. හා
    :(:yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,956
    1
    9,754
    113
    Gampaha
    1. බයික් එකා 100% වැරදියි බයික් එක තමාට කොන්ට්‍රෝල් නැති වේගෙකින් යන එක.
    2. බස් කරය වැරදි ඌ බස් එක හරෝනව නෙවෙයි තටමනවා එතන.
    දැන් කට්ටිය කියයි, එක බස් එකක් ත්‍රිවිල් එකක් නෙවෙයි අරකයි මේකයි ගල. ඒ පාරේ පෙන මානෙක වහනයක් නැහැනේ බන්. උට එතකොට එච්චර වෙලා යන්න නැහැ ඕක හරවන්න ලොවෙත්. යකෝ අර පත ලේලන්ඩ් බස් u turn ගහනවා ඇහි පිල්ලන් ගහන තප්පරේට. :no::no:

    මට පෙන විදිහට එතන පාරේ පොඩි වංගුවක් තියෙනවා අරු එන්නේ ඩොටේ ඉඳල නිසා බස් එක දැක්කේ නැහැ. මට ප්‍රශ්නේ ඕක කැමරා කරපු කොල්ල දැක්කේ නැත්තේ කොහොමද කියන එකයි! (ෂුවර් එකක් නැහැ.)

    කරුමේ තමයි ඉතින්! :sorry::sorry:

    කොහොම උනත් මටනං පේනවා මෙතන බයික් එකක 40kmph වලට වඩා එහා ගිහින් නැති කට්ටියක් බයික් එකේ ස්පීඩ් එක ගැන නහයෙන් අඬනවා! :yes::yes:

    උබල ඔක්කොම එක වීඩියෝ එකක් බලලනෙ මේ ඔක්කොම කියන්නෙ. ස්වර්ණවාහිනියෙ තව එකක් තියෙනව ඒකෙ සද්දෙත් එක්ක තියෙනව. මූ බ්‍රේක් ගහනව බන්. ඒත් වැඩක් නෑ. හොදටම පරක්කුයි. අත්දැකීම් අඩුකම තමා.

    මුගේ යාලුව කියනව බස් එකක් ගියා ඒක යන්න ඇති කියල හිතුව කියල. ඌ දැකල තියෙන්නෙත් අන්තිම මොහොතෙ. :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    උබල ඔක්කොම එක වීඩියෝ එකක් බලලනෙ මේ ඔක්කොම කියන්නෙ. ස්වර්ණවාහිනියෙ තව එකක් තියෙනව ඒකෙ සද්දෙත් එක්ක තියෙනව. මූ බ්‍රේක් ගහනව බන්. ඒත් වැඩක් නෑ. හොදටම පරක්කුයි. අත්දැකීම් අඩුකම තමා.

    මුගේ යාලුව කියනව බස් එකක් ගියා ඒක යන්න ඇති කියල හිතුව කියල. ඌ දැකල තියෙන්නෙත් අන්තිම මොහොතෙ. :(
    mona unath.. parawal wala yanakota parissamen yanna one.. ban api kochchara daksha unath athdekeem bahula unath kochchara porak unath thawa kenek ge mistake ekak nisa anathurak wenna puluwan ne..
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උබල ඔක්කොම එක වීඩියෝ එකක් බලලනෙ මේ ඔක්කොම කියන්නෙ. ස්වර්ණවාහිනියෙ තව එකක් තියෙනව ඒකෙ සද්දෙත් එක්ක තියෙනව. මූ බ්‍රේක් ගහනව බන්. ඒත් වැඩක් නෑ. හොදටම පරක්කුයි. අත්දැකීම් අඩුකම තමා.

    මුගේ යාලුව කියනව බස් එකක් ගියා ඒක යන්න ඇති කියල හිතුව කියල. ඌ දැකල තියෙන්නෙත් අන්තිම මොහොතෙ. :(

    ඔය එන වේගෙට බන් බ්රේක් ගැහුවට වැඩක් තියෙනවද? :sorry::sorry:
    අපරාදේ ජිවිතේ ඉතින්!
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    සොහොන;21319407 said:
    U ene flat ekaka num

    Groud eke podi un selam karanawa num

    Parawal walin wahana 2 wath maru wena bari num

    Ahaseda stunt gahane :lol:

    ehemai kiyala paare stunt karana eka harida? karanna thanak nathnam nikan inna ona. bike eka ganna salli thiyenawa nam race track ekak 30 min walata rent karanan salli nathi wenan bane.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මනුස්සායෙක් මැරුන එකට ඔහොම හිනා වෙන්නෙ හොහොමද බන්. අනික ඌ ඔය පදින්නෙ, වාහනයක් පේන මානෙ නැති ඩොටේ පාරක නේද. උගෙ වෙලාව ඉතින්.පවු තරුණ ජීවිත.:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :( :( පව් බං මුන්ව මේ තත්වෙට ගේන්න මහන්සි වෙච්ච දෙමව්පියෝ...... මූ නම් මැටි හරකෙක්.... ඒකේ දෙකක් නෑ.... ඒත් අර අසරණ මිනිස්සු..... :(:(
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    පස්සෙ දැක්කෙ බන් මේකක් කියල අවුරැදු 19 කොල්ලෙක්ට 600cc බයික් එකක් අරන්දෙන්න මේ දෙමවුපියන්ට පිස්සුද බන්
    xj6n2017-1.jpg
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මොකේවත් ස්පීඩ් යන්න ඕන නෑ 70 ට ගියාම මදැයි :yes:

    හොනට් එක සර්විස් කරන්න ගියාම හැම සැරේම පොර බනිනව, මේව තියෙන්නෙ කොට කොට යන්න නෙමෙයි, ඉඩ ලැබුනම වේගෙන පල, නැත්ත්නම් බයික් එක සවුත්තු වෙනව කියල.70 කියන්නෙ නම් 250 බයික් එකක්කටත් සරල සාමාන්‍ය වේගය. මැරෙන්නෙ ඉතින් කරුමෙට. ලොකු බයික් තියෙන්නෙ වේගෙන් පදින්න තමා බන්. ඒ ෆන් එක ගන්න තමා ලොකු බයික් ගන්නෙ.(මගෙ ලග ලොකු බයික් නැත. මම පදින්නෙත් 60-70 සීමවෙ )
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,553
    113
    හොනට් එක සර්විස් කරන්න ගියාම හැම සැරේම පොර බනිනව, මේව තියෙන්නෙ කොට කොට යන්න නෙමෙයි, ඉඩ ලැබුනම වේගෙන පල, නැත්ත්නම් බයික් එක සවුත්තු වෙනව කියල.70 කියන්නෙ නම් 250 බයික් එකක්කටත් සරල සාමාන්‍ය වේගය. මැරෙන්නෙ ඉතින් කරුමෙට. ලොකු බයික් තියෙන්නෙ වේගෙන් පදින්න තමා බන්. ඒ ෆන් එක ගන්න තමා ලොකු බයික් ගන්නෙ.(මගෙ ලග ලොකු බයික් නැත. මම පදින්නෙත් 60-70 සීමවෙ )

    සර්විස් කරන පොර ජයරත්න අංකල්ගේ නෑයෙක් වගේ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    මේ වාගේ ෆොන්න පැටවුනම් යන්නම ඕනි. ඔතනින් බස් එක වෙනුවට 6/4 තේරෙන්නේ නැති පොඩි එකේක් පාර පැන්නම් කොමද. කෑලි අහුන්න වෙන්නේ සවලෙන්!! ඔහෙම්ම හැදිගෑවිලා යන එක හොදියි ඕකුන් :yes:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    monawa unath paw ithin. wayase waraddai demapiyange waraddai. 600cc wage loku bike aran dunnata e minissu duk wenawa athi dan :sorry: . me kolla tikak mole pawichchi karala bike padda nam jivath wenna thibba :no::no::no::no:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    සොහොන;21318340 said:
    Mehemi stunt kiyane loke piligatu game ekak

    Samahark wita uta purudu wena plz ekak natuwa ati

    U wenada stunt karadi pare senaga nati time ekak wena ati

    Thwa kiyak num hetu thiyanawa da ?

    Kawruwath minisu marana stunt karana yane na anika uge bike eka balahan ct 100 ekak neme :lol:

    Ct 100 ekakin wage oya selama dama num mu marena dagalane kiyana pluwan lesiyen namuth muge bike ekath ekala godak awul thiyanawa :confused:

    සොහොන;21319407 said:
    U ene flat ekaka num

    Groud eke podi un selam karanawa num

    Parawal walin wahana 2 wath maru wena bari num

    Ahaseda stunt gahane :lol:

    මේ මොන මන්ද බුද්ධික කතාවක්ද මේ? එහෙනං තව ලෝකේ කොච්චර පිළිගත්ත game තියනවද?

    drifting, shooting, knife throwing, drag race, dirt bike jump

    උබට ඔව්ව මිනිස්සු යන පාරේ කරන්න කියල නෑනේ :P

    Stunt practice කරන්න තැනක් නැත්තන් චු කරලා ගිහිල්ල බුදියගනින්. මම තුවක්කුවක් ගත්තොත් target practice කරන්න තැනක් නෑ කියල පාරට ගිහිල්ල light කණුවලට වෙඩිතියන්න බෑනේ. :rofl:

    මොන ගොන් කතාවක්ද මන්ද
    :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ මොන මන්ද බුද්ධික කතාවක්ද මේ? එහෙනං තව ලෝකේ කොච්චර පිළිගත්ත game තියනවද?

    drifting, shooting, knife throwing, drag race, dirt bike jump

    උබට ඔව්ව මිනිස්සු යන පාරේ කරන්න කියල නෑනේ :P

    Stunt practice කරන්න තැනක් නැත්තන් චු කරලා ගිහිල්ල බුදියගනින්. මම තුවක්කුවක් ගත්තොත් target practice කරන්න තැනක් නෑ කියල පාරට ගිහිල්ල light කණුවලට වෙඩිතියන්න බෑනේ. :rofl:

    මොන ගොන් කතාවක්ද මන්ද
    :lol:

    :yes::yes::lol::lol: