mokak da bn me Bike eka ? Demak ekak da ?
![]()
ඇයි මම ඉන්නේ කිසිම හේතුවක් නැතිව මටත් දාඩිය දානවා, හැම වෙලේම මූන දාඩියෙන් තෙමිලා![]()
එහෙනං කුරුලෑ ඇති![]()




මේක Yamaha XJ6
මේක 600cc බයික් එකක් නිසා සාමාන්‍ය පාරවල් වල පදින්න අවසර නෑ මම දන්න විදියට (ට්‍රැක් වල පදින්න අවසර තියෙනව, දැන් ඒ නීතිය වෙනස් කරන්න යනව කියල ආරංචියකුත් ආව). මේ බයික් එකේ ABS තියෙන මොඩල් එකකුයි ABS නැති මොඩල් එකකුයි එනව,ABS තියෙන වර්ෂන් එක මිලයි . ඇක්සිඩන්ට් වෙච්ච බයික් එකේ ABS තියෙනව ද නැද්ද කියල මම දන්නෙ නෑ. පැහැදිළිවම මෙතන වේගය නිසා වුන දෙයක්, තීරණයක් ගන්න වෙලාවක් තිබුනෙ නෑ. බස් එක හරවන එක නවත්තයි කියල දකුණට දැම්ම හෝන් එක ගහගෙන. ඔච්චර වේගෙන් අවිල්ල එක පාරටම රෝද ලොක් වෙන්න බ්රේක් කරොත් නං ස්කිඩ් වෙලා කෙළවෙනව විශේෂයෙන් ABS නැති එකක. උ බ්රේක් නොකර dodge කරන්න හැදුවෙ ඒ හින්ද වෙන්න ඇති.
බයික් එකක් බැරි වෙලාවක් වත් හදිස්සෙියෙ නවත්වන්න වුනොත් මම නං බ්රේක් රෝද ලොක් වෙන්න ගහන් නෑ වේගෙන් කඩ කඩ බ්රේක් ගහනව ඉක්මනින් ඒකෙ ටයිමින් හොඳට පුරුදු වුනාම ගොඩක් ප්‍ර යෝජනවත් හදිසි නතර කිරීමකදි මගේ අත්දැකීමේ හැටියට. පුළුවන් තරම් බයික් එක කෙලින් තියෙන්න ඕන ඒ වගේ බ්රේක් පාරකදි. හරවනකොට ඉස්සරහ බ්රේක් ඉතා අවදානම්.




මටත් එහෙම අවුලක් නැහැ බන්
මටත් නිකන් ඉන්නකොට මර රස්නෙයි. මේ දවස් වල රැට එහෙම දෙපාරක් විතර නානවා
600cc පදින්න පුළුවන් නේද බන්? ඊට වැඩි ඒවානේ බැරි?
අම්මෝ ඔය වේගෙන් ගිහින් front බ්‍රකේ ගැහුවොත් ඉතින් ඉවර තමයි.
මට තවම ප්‍රශ්නේ බන් ඔය පාර කෙලින්නම් ඇයි අරු දුර තියලම දැක්කේ නැත්තේ බස් එක පාරට දානවා?
බස් එක එක පාරටම පාරට දැම්මද දන්නේ නැහැනේ?![]()


මචන් අපි ලංකාවෙ මිනිස්සු විදිහට හතුරෙක් මලා වුනත් මළ ගෙදරට ගිහින් අවසන් ගෞරව දක්වනවා..
පාරෙ යද්දි මිනියක් අරන් යන වාහනයක් දැක්කත් යන වාහනේක උනත් ෂීට් එකෙන් නැගිටල අවසන් ආචාරය පුදකරනවා කාගෙ මිනියද යන්නෙ කියල නොදැනගෙනත්..
එහෙව් එකේ කාගෙ වැරැද්ද වුනත් මැරිච්ච කොල්ලට මෙහෙම අසීලාචාර විදිහට බනින එකනන් වැරදියි බන්..
ඇත්ත.. උගේ වැරැද්ද.. ඔය කාලෙට හැදෙන උණ.. ඒත් දැන් ඌ මැරිලා.. මැරිච්ච එකෙක්ට බැණල වැඩක් නැහැ.. උගේ ආත්මෙටවත් ශාන්තියක් වෙන්න දෙනවා මිසක්..
මැරිච්ච එකෙක්ට බැණල පොර වෙන්න දගලන උන් දැන් මටත් බනියි.. හා



උබල ඔක්කොම එක වීඩියෝ එකක් බලලනෙ මේ ඔක්කොම කියන්නෙ. ස්වර්ණවාහිනියෙ තව එකක් තියෙනව ඒකෙ සද්දෙත් එක්ක තියෙනව. මූ බ්‍රේක් ගහනව බන්. ඒත් වැඩක් නෑ. හොදටම පරක්කුයි. අත්දැකීම් අඩුකම තමා.1. බයික් එකා 100% වැරදියි බයික් එක තමාට කොන්ට්‍රෝල් නැති වේගෙකින් යන එක.
2. බස් කරය වැරදි ඌ බස් එක හරෝනව නෙවෙයි තටමනවා එතන.
දැන් කට්ටිය කියයි, එක බස් එකක් ත්‍රිවිල් එකක් නෙවෙයි අරකයි මේකයි ගල. ඒ පාරේ පෙන මානෙක වහනයක් නැහැනේ බන්. උට එතකොට එච්චර වෙලා යන්න නැහැ ඕක හරවන්න ලොවෙත්. යකෝ අර පත ලේලන්ඩ් බස් u turn ගහනවා ඇහි පිල්ලන් ගහන තප්පරේට.
මට පෙන විදිහට එතන පාරේ පොඩි වංගුවක් තියෙනවා අරු එන්නේ ඩොටේ ඉඳල නිසා බස් එක දැක්කේ නැහැ. මට ප්‍රශ්නේ ඕක කැමරා කරපු කොල්ල දැක්කේ නැත්තේ කොහොමද කියන එකයි! (ෂුවර් එකක් නැහැ.)
කරුමේ තමයි ඉතින්!
කොහොම උනත් මටනං පේනවා මෙතන බයික් එකක 40kmph වලට වඩා එහා ගිහින් නැති කට්ටියක් බයික් එකේ ස්පීඩ් එක ගැන නහයෙන් අඬනවා!

mona unath.. parawal wala yanakota parissamen yanna one.. ban api kochchara daksha unath athdekeem bahula unath kochchara porak unath thawa kenek ge mistake ekak nisa anathurak wenna puluwan ne..උබල ඔක්කොම එක වීඩියෝ එකක් බලලනෙ මේ ඔක්කොම කියන්නෙ. ස්වර්ණවාහිනියෙ තව එකක් තියෙනව ඒකෙ සද්දෙත් එක්ක තියෙනව. මූ බ්‍රේක් ගහනව බන්. ඒත් වැඩක් නෑ. හොදටම පරක්කුයි. අත්දැකීම් අඩුකම තමා.
මුගේ යාලුව කියනව බස් එකක් ගියා ඒක යන්න ඇති කියල හිතුව කියල. ඌ දැකල තියෙන්නෙත් අන්තිම මොහොතෙ.![]()
උබල ඔක්කොම එක වීඩියෝ එකක් බලලනෙ මේ ඔක්කොම කියන්නෙ. ස්වර්ණවාහිනියෙ තව එකක් තියෙනව ඒකෙ සද්දෙත් එක්ක තියෙනව. මූ බ්‍රේක් ගහනව බන්. ඒත් වැඩක් නෑ. හොදටම පරක්කුයි. අත්දැකීම් අඩුකම තමා.
මුගේ යාලුව කියනව බස් එකක් ගියා ඒක යන්න ඇති කියල හිතුව කියල. ඌ දැකල තියෙන්නෙත් අන්තිම මොහොතෙ.![]()


සොහොන;21319407 said:U ene flat ekaka num
Groud eke podi un selam karanawa num
Parawal walin wahana 2 wath maru wena bari num
Ahaseda stunt gahane![]()
පව් බං මුන්ව මේ තත්වෙට ගේන්න මහන්සි වෙච්ච දෙමව්පියෝ...... මූ නම් මැටි හරකෙක්.... ඒකේ දෙකක් නෑ.... ඒත් අර අසරණ මිනිස්සු..... 

මොකේවත් ස්පීඩ් යන්න ඕන නෑ 70 ට ගියාම මදැයි![]()
හොනට් එක සර්විස් කරන්න ගියාම හැම සැරේම පොර බනිනව, මේව තියෙන්නෙ කොට කොට යන්න නෙමෙයි, ඉඩ ලැබුනම වේගෙන පල, නැත්ත්නම් බයික් එක සවුත්තු වෙනව කියල.70 කියන්නෙ නම් 250 බයික් එකක්කටත් සරල සාමාන්‍ය වේගය. මැරෙන්නෙ ඉතින් කරුමෙට. ලොකු බයික් තියෙන්නෙ වේගෙන් පදින්න තමා බන්. ඒ ෆන් එක ගන්න තමා ලොකු බයික් ගන්නෙ.(මගෙ ලග ලොකු බයික් නැත. මම පදින්නෙත් 60-70 සීමවෙ )

සොහොන;21318340 said:Mehemi stunt kiyane loke piligatu game ekak
Samahark wita uta purudu wena plz ekak natuwa ati
U wenada stunt karadi pare senaga nati time ekak wena ati
Thwa kiyak num hetu thiyanawa da ?
Kawruwath minisu marana stunt karana yane na anika uge bike eka balahan ct 100 ekak neme
Ct 100 ekakin wage oya selama dama num mu marena dagalane kiyana pluwan lesiyen namuth muge bike ekath ekala godak awul thiyanawa![]()
සොහොන;21319407 said:U ene flat ekaka num
Groud eke podi un selam karanawa num
Parawal walin wahana 2 wath maru wena bari num
Ahaseda stunt gahane![]()



මේ මොන මන්ද බුද්ධික කතාවක්ද මේ? එහෙනං තව ලෝකේ කොච්චර පිළිගත්ත game තියනවද?
drifting, shooting, knife throwing, drag race, dirt bike jump
උබට ඔව්ව මිනිස්සු යන පාරේ කරන්න කියල නෑනේ
Stunt practice කරන්න තැනක් නැත්තන් චු කරලා ගිහිල්ල බුදියගනින්. මම තුවක්කුවක් ගත්තොත් target practice කරන්න තැනක් නෑ කියල පාරට ගිහිල්ල light කණුවලට වෙඩිතියන්න බෑනේ.
මොන ගොන් කතාවක්ද මන්ද![]()



