යුද්දයෙහි මියගිය සිංහල අයට වගේම දෙමල අයටත් අපි ගෞරව කල යුතුයි.ඒ අපි බෞද්ධයන් නිසා.ඒ වගේම මේ ගිය අය සේරම අපේම රටේ පුරවැසියන් නේද?
දමිල පුරවැසියන් නම් කමක් නැහැ.
නමුත් ත්‍රස්තවාදීන් නම් එය අනුමත කල නොහැකියි. නන්දිකඩාල් කලපුවට ගිහින් හුජ්ජ කරලා සමරුවේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි . අර මස් වද්දා(පිරබහකරන්)
යුද්දෙන් දෙමල මිනිස්සු මරුනේ නෑ ltte ත්‍රස්තවාදීන් තමයි මරුනේ.. මුලින් ඕක තේරුම් ගනින්...යුද්දයෙහි මියගිය සිංහල අයට වගේම දෙමල අයටත් අපි ගෞරව කල යුතුයි.ඒ අපි බෞද්ධයන් නිසා.ඒ වගේම මේ ගිය අය සේරම අපේම රටේ පුරවැසියන් නේද?

වැඩක් නැ facebook එකේ like තියේ හෝ ගලා ඕකුන්ට ,iraj ට like නැති උනේ mahinda හන්දා ,මුන්ට like එන්නේ මොකුන්ගෙන් දන්නේ නැ

වැඩක් නැ facebook එකේ like තියේ හෝ ගලා ඕකුන්ට ,iraj ට like නැති උනේ mahinda හන්දා ,මුන්ට like එන්නේ මොකුන්ගෙන් දන්නේ නැ

යුද්දයෙහි මියගිය සිංහල අයට වගේම දෙමල අයටත් අපි ගෞරව කල යුතුයි.ඒ අපි බෞද්ධයන් නිසා.ඒ වගේම මේ ගිය අය සේරම අපේම රටේ පුරවැසියන් නේද?
දමිල පුරවැසියන් නම් කමක් නැහැ.
නමුත් ත්‍රස්තවාදීන් නම් එය අනුමත කල නොහැකියි. නන්දිකඩාල් කලපුවට ගිහින් හුජ්ජ කරලා සමරුවේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි . අර මස් වද්දා(පිරබහකරන්)
ප්‍රභාකරන්ටත් වුනත් මෛත්‍රී කරන්න අපිට පුලුවන් වුන දවසට තමයි අපි පරිපූර්ණ මිනිස්සු වෙන්නේ.එය පොන්න කමක් නෙවෙයි.බෞද්ධ කමක්