පොන්න මරා පොන්න මරා

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
46387783_176076043346438_1828881895945928704_n.jpg

OtVSlnZ.gif
OtVSlnZ.gif
OtVSlnZ.gif
OtVSlnZ.gif
OtVSlnZ.gif
 
athal eka

Member
Oct 29, 2018
418
32
0
මට ඔය අගමැතිකම් ලොකු නැහැ මටයි මගේ පරම්පරාවේ එවුන්ටයි වැටිලතියෙන ණඩු ටික ෂේප්කරගන්න පොටක් පැදුනානම් ඇති.
මහින්ද රාජපක්ෂ
 
ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මිනීමරු ප්‍රභාකරන් ගෙන් රට බේරගන්නකොට මරා වීරයා. දැන් පොන්නයා වුණා එහෙනම්. හ්ම්.. උඹල තමයි නියම අවජාතක (අ)සිංහලයෝ. තුක් විතරක්!
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අැයි බන් ඡන්දෙ තියන්න හැදුවම ඡන්දෙ එපා කියල උසාවි ගියේ.ඡන්දයක් ඉල්ල ල පාර්ලිමේන්තුවෙදි යෝජනාවක් ගෙනාවම ඡන්ද එපෝ කියල කෑ ගහපු එවුන් ලිප්ටන් එකට ගිහිල්ල ඡන්ද දෙකම එකටම තියන්නලු.මුන්ට මොනවද බන් වෙලා තියන්නෙ ගන්ජ මලේ රොන් උරලද මේ සමනල්ලු.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,749
    113
    Negative champion උඹ Greenz ද මචන්.... රතු කොටු ගොඩායි...
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    මිනීමරු ප්‍රභාකරන් ගෙන් රට බේරගන්නකොට මරා වීරයා. දැන් පොන්නයා වුණා එහෙනම්. හ්ම්.. උඹල තමයි නියම අවජාතක (අ)සිංහලයෝ. තුක් විතරක්!

    46303980_548470182280996_8049558802002870272_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අැයි බන් ඡන්දෙ තියන්න හැදුවම ඡන්දෙ එපා කියල උසාවි ගියේ.ඡන්දයක් ඉල්ල ල පාර්ලිමේන්තුවෙදි යෝජනාවක් ගෙනාවම ඡන්ද එපෝ කියල කෑ ගහපු එවුන් ලිප්ටන් එකට ගිහිල්ල ඡන්ද දෙකම එකටම තියන්නලු.මුන්ට මොනවද බන් වෙලා තියන්නෙ ගන්ජ මලේ රොන් උරලද මේ සමනල්ලු.

    චම්පික ප$යා මේ පාර අනාථ වෙයි කියලද උඹ හිතන්නේ?

    පාර්ලිමේන්තුව ඇතුලෙදි ඡන්දවලට බය කවුද කියලා සජිත් අහනවා..

    එළියේ ඡන්දවලට ගූ බයේ ඡන්ද කල් දැම්මේ කවුද දන්නේ නෑ:lol: