බරපතල අපරාද කාරයන්ට මරන දන්ඩනය

tarson

Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    අපි දන්නවනෙ කුඩු ගෙන්නන ඒව, මහ පරිමාන මූල්‍ය වන්චා, එතකොට පාස්කු ප්‍රහාර, වගේ ඒවට මරන දන්ඩනය දෙන්න ඕනෙ, එල්ලන්න ඕනෙ කියල.

    නැත්තන් කවද හරි ආන්ඩු මාරු උනොත් අර කලින් හිටපු සෙට් එක අවුරුදු 5න් 10 න් ආපහු එලියට එනව. ආපහු පරන පුරුදු බිස්නස් පටන් ගන්නව. මේකෙ ඉවරෙකුත් නෑ, ලන්කාවෙ එවුන් විනාස වෙන එකේ ඉවරෙකුත් නෑ, උන් කවඩාවත් හදන්නත් බෑනෙ කොහොමත්.

    අනුර කියනව දැක්ක මහ පරිමානෙන් කුඩු වගේ ඒව ගෙන්නන ඒව කරපු අයට මරන දන්ඩනය දෙන්න ඕනෙ නෑ, අපි කුඩු ගේන එක නවත්තන්නම් කියල.

    එහෙම කියන්නෙ එයාලටත් පාතාලය සහ මහ පරිමාන කුඩු ව්‍යාපාරිකයන් සමග ගනු දෙනු තියෙන නිසා නෙමෙයි ද?

    කවෘ හරි කියනව නම් අනුර හිතනව ඇති "මේක දර්ම රාජ්‍යක්, අපි එහෙම දේවල් කරන්න හොද නෑ, අපි ඇල්වතුරත් නිවල බොන්නෙ" කියල, ඒක එහෙම නෙමෙයි කියල අපි හොදටම දන්නව. පව් පින් බල බල ඉන්න පක්ශයක් නෙමෙයි කියල.

    කාවද මේ බේරන්න හදන්නෙ? ඇයි එල්ලන්න තරමේ වැරදි කරපු අය එල්ලන්නෙ නැත්තෙ? ආන්ඩුව පො|න්නයි වගේද? කෑගහන තරම් න|ගින්නෙ නැති ආන්ඩුවක් ද?

    එහෙම නැත්තන් අනුර ඩීල් එකක් ගහලද? "මචන්ලා පොඩ්ඩක් අවුරුද්දක් කුඩු ගෙන්නන්නෙ නැතුව ඉදපන්, මට ශෝ ටිකක් දාගන්න, උබලව අල්ලන්නෙ නැතුව ඉන්නම්, ප්ලීස් කටට උනත් ගන්නම්" කිව්ව වත් ද?

    මැරුවාම නවතිනව කියන්න තියෙන සාක්ෂි මොනාද?

    LTTE සන්විදානය. මරා දැමූ පසු සහ සන්විදානය වන තැන්හිදීම නායකයන් ඇතුලු සාමාජිකයන් මේ අවස්තාවෙත් මරා දාන නිසා (දැන් කියාගෙන එන්න එපා එහෙම මරන්නෙ නෑ අපේ හමුදා දැන් හරිම සුහදයි වගේ ගො|න් කතා, එහෙම බබා හුකුම් නෑ, සන්විදානය උනොත් මරනව එච්චරයි), සහ එසේ මරා දාවී යැයි බියෙන් නැවත ඇති නොවේ. ඊට අමතරව ආරක්ශක අන්ශ එම ප්‍රදේශවල සුලු වශයෙන් තබා ඇති නමුත් ඔවුන්ගෙ මේ ගූ|ගොස් ඇති බව නොවන්නට නැවත එය ඇති වීමට ඉඩ තිබුනි.

    LTTE සන්විදානයට ආයුද දීල හුරතල් කිරීම (බූරු පුතානෝගෙ පියානන්), අපිට කෙලිනකන් බලන් සිටීම, තාවකාලික සටන් විරාම (දැන් අනුර කරන්න යන්නෙත් ඒ වගේ දෙයක් කුඩු එක්ක, එයාගෙ කාලෙට විතරක් නවත්තන එක), වගේ දේවල් නිසා LTTE උන් ශක්තිමත් විදිහට වර්දනය උනා.

    මෙහෙම උනාම වෙන්නෙ මහින්ද යුද්දෙ විකුනම් කෑව වගේ, අනුර කුඩු විකුනම් කන්න පටන් ගන්නව. "මම ගියොත් කුඩු ආපහු එයි හොදේ" වගේ එකක් එයි කියල මට හිතෙන්නෙ. ඉවර කරල දාන්න එයාට ඕනෙ කමක් නෑ වගේ.

    එල්ලනකම් බම්ප්.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,237
    113
    Ohio, USA
    "මේක දර්ම රාජ්‍යක්, අපි එහෙම දේවල් කරන්න හොද නෑ, අපි ඇල්වතුරත් නිවල බොන්නෙ"
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇෆ්ගනිස්ථාන් පකිස්ථාන් ඉරාන් උන් තමයි ඕවා හදන බෙදන රටවල්. ඕවා ෆ්ලැට් වුන දාක ඔය ප්‍රශ්න ඉවරයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,475
    113
    මරණ දඬුවම හොඳ දෙයක් නෙමෙයි. රාජ්‍ය මර්දනය කරන්න තියෙන ලේසිම ක්‍රමය.
    රජය අවුල් නන් මරණ දඬුවම ගෙනාවා කියල ඇතිවෙන හොඳක් නෑ බන්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113

    tomato sauce



    නෑ මරණ දඬුවම නම් අවශ්‍ය දෙයක් නෙවේ.

    නෑ අවශ්‍යයි. නැත්තන් ඊලග පරම්පරාව නවත්තන්නෙ නෑ, දැනට කරන එවුන් නවත්තන්නෙත් නෑ.
    ------ Post added on Oct 6, 2024 at 7:39 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    "මේක දර්ම රාජ්‍යක්, අපි එහෙම දේවල් කරන්න හොද නෑ, අපි ඇල්වතුරත් නිවල බොන්නෙ"

    shariya law eka dala gal ghala beli kapala dammanm owa hari yanawa ned bn 😏
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    අවසාන අත්සන ගහන්නේ ජනාදිපති හින්ද ජනාදිපතිලා කැමැති නෑ

    අනේ පව්, අනුර කුමාර බබා 😂 එල්ලන්න අත්සන් ගහන්න බෑලු. බබා හු|කුම් තමයි මේව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    "මේක දර්ම රාජ්‍යක්, අපි එහෙම දේවල් කරන්න හොද නෑ, අපි ඇල්වතුරත් නිවල බොන්නෙ"
    👇👇👇
    ඇෆ්ගනිස්ථාන් පකිස්ථාන් ඉරාන් උන් තමයි ඕවා හදන බෙදන රටවල්. ඕවා ෆ්ලැට් වුන දාක ඔය ප්‍රශ්න ඉවරයි.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    යුක්තිය පසිඳලීම උසස්ම මට්ටමක තිබිය යුතුයි මරණ දණ්ඩනය වගේ දෙයක් ක්‍රියාත්මක කිරීමට පෙර.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    යුක්තිය පසිඳලීම උසස්ම මට්ටමක තිබිය යුතුයි මරණ දණ්ඩනය වගේ දෙයක් ක්‍රියාත්මක කිරීමට පෙර.

    ඇත්ත, ඒ වරදින්න පුලුවන් නිසා. මේ නමගිය කුඩු ජාවාරම් කාරයො හැමෝවම දන්න කට්ටිය. පොලිටික්කො එක්ක සෙට් එක්කො පොලිටික්කො එයාලමයි, ඒක නිසා අල්ලන්න බැරි උනු අය මිසක්. වැරදි තීන්දුවක් වෙන්න ඉඩක් නෑ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,723
    5,936
    113
    Prasiddiye ellala maranna ona okunwa.

    අනුර හිතුවට වඩා පො|න්නයි වගේ බන්. එල්ලනව තියා ගෙන්නන උන් අල්ලන්න වත් අදහසක් නෑ වගේ මට නම් පේන්නෙ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    Option 2 yi

    ekko Death Sentence eka kelinma

    indirect death sentence

    Prison time ekedi ma athuledi iwarayk karana eka natural or riot scene hethu hatiyata penwala.

    ahinsakayo ahuwela marenna puluwan eka thamayi awula methanadi.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    ඇත්ත, ඒ වරදින්න පුලුවන් නිසා. මේ නමගිය කුඩු ජාවාරම් කාරයො හැමෝවම දන්න කට්ටිය. පොලිටික්කො එක්ක සෙට් එක්කො පොලිටික්කො එයාලමයි, ඒක නිසා අල්ලන්න බැරි උනු අය මිසක්. වැරදි තීන්දුවක් වෙන්න ඉඩක් නෑ.
    වෙන එකෙක් මම තමා අරූ කියල පිළි අරගෙන වන්දි මුදල පවුලට දීලා එල්ලෙයි. 🥺
     
    • Like
    Reactions: Any.key