බරපතල අපරාද කාරයන්ට මරන දන්ඩනය

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,422
    49,801
    113
    සේදවත්ත
    ධර්ම රාජ්යක් කරන්නේ කොමද
    හාමුදුරුවෝ ගල් කපනවා ගඩොල් කපනවා අටපිරිකර විකුණනවා බඩු ගහනවා කටට ගන්නවා දේශපාලනය කරනවා
     
    • Haha
    Reactions: tarson

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    ඇත්ත, ඒ වරදින්න පුලුවන් නිසා. මේ නමගිය කුඩු ජාවාරම් කාරයො හැමෝවම දන්න කට්ටිය. පොලිටික්කො එක්ක සෙට් එක්කො පොලිටික්කො එයාලමයි, ඒක නිසා අල්ලන්න බැරි උනු අය මිසක්. වැරදි තීන්දුවක් වෙන්න ඉඩක් නෑ.
    ඒක තමයි නීතිය හරියට ක්‍රියාත්මක වුනානම් ඕච්චර ඔඩු දුවන්නෙ නෑ මරණ දණ්ඩනයට මෙහයින් විඳන්න පුළුවන්.
     
    • Like
    Reactions: Any.key

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    පොලිසිය නිසා තමා අපරාධ වැඩි
    ලංකාවෙ පොලිසියට කරන්නෙ වෙනම සෙල්ලමක්
    පොලීසියට එක පැත්තකින් දේශපාලකයො ඇගිළි ගහනවා එකක්. අල්ලසට දූශනයට සෙට් වෙච්ච සෙට් එකක් ඉන්නවා අනික. ඔකයි පොලිසියෙ අවුල
     
    • Like
    Reactions: AnuradhaRa

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    වෙන එකෙක් මම තමා අරූ කියල පිළි අරගෙන වන්දි මුදල පවුලට දීලා එල්ලෙයි. 🥺

    කුඩු සම්බන්ඩයෙන් එහෙම වෙන්න විදිහක් ඇත්තෙම නෑ. මොකෝ මහපරිමානෙන් කුඩු ගෙන්නන, පොලිසිය සහ බුද්දි අන්ශ නොදන්න, නොඅදුරන, කිසිම කෙනෙක් නෑ.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    echchara dura yanna ona naha, okunwa eliyata enna bari wenna law eka hadala athulata danna ona lofe long.
    phone jamer dala athualata danna ona nathuwa be oka karanna
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    මැරුවාම නවතිනව කියන්න තියෙන සාක්ෂි මොනාද?

    LTTE සන්විදානය. මරා දැමූ පසු සහ සන්විදානය වන තැන්හිදීම නායකයන් ඇතුලු සාමාජිකයන් මේ අවස්තාවෙත් මරා දාන නිසා (දැන් කියාගෙන එන්න එපා එහෙම මරන්නෙ නෑ අපේ හමුදා දැන් හරිම සුහදයි වගේ ගො|න් කතා, එහෙම බබා හුකුම් නෑ, සන්විදානය උනොත් මරනව එච්චරයි), සහ එසේ මරා දාවී යැයි බියෙන් නැවත ඇති නොවේ. ඊට අමතරව ආරක්ශක අන්ශ එම ප්‍රදේශවල සුලු වශයෙන් තබා ඇති නමුත් ඔවුන්ගෙ මේ ගූ|ගොස් ඇති බව නොවන්නට නැවත එය ඇති වීමට ඉඩ තිබුනි.

    LTTE සන්විදානයට ආයුද දීල හුරතල් කිරීම, අපිට කෙලිනකන් බලන් සිටීම, තාවකාලික සටන් විරාම (දැන් අනුර කරන්න යන්නෙත් ඒ වගේ දෙයක් කුඩු එක්ක, එයාගෙ කාලෙට විතරක් නවත්තන එක), වගේ දේවල් නිසා LTTE උන් ශක්තිමත් විදිහට වර්දනය උනා.

    මෙහෙම උනාම වෙන්නෙ මහින්ද යුද්දෙ විකුනම් කෑව වගේ, අනුර කුඩු විකුනම් කන්න පටන් ගන්නව. "මම ගියොත් කුඩු ආපහු එයි හොදේ" වගේ එකක් එයි කියල මට හිතෙන්නෙ. ඉවර කරල දාන්න එයාට ඕනෙ කමක් නෑ වගේ.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    ධර්ම රාජ්යක් කරන්නේ කොමද
    හාමුදුරුවෝ ගල් කපනවා ගඩොල් කපනවා අටපිරිකර විකුණනවා බඩු ගහනවා කටට ගන්නවා දේශපාලනය කරනවා

    😂 ඇත්ත බන්
     
    • Haha
    Reactions: Don GasCan