උබල ට අප්පිරිය හිරිකිත වමනේ යන සින්දු මෙතන දාපන්.
1. මන් තාම වාරු ගන්නේ @යි හීනයේ
1. මන් තාම වාරු ගන්නේ @යි හීනයේ
ලංකාවේ සින්දු ඔක්කොම කියල දැම්මා නම් ඉවරයි1. මල් සින්දු
2. ජෝතිපාගෙ හින්දි කොපි
3. උලලැයි උලලැයි වර්ඒ ඒ කාලෙ ඇන්ජලීන්ගෙ සෙට් එකේ සින්දු
4. උමාරියගෙ බයිල සින්දු, මන්ද පමා වගේ ඒව
5. සනුකගෙ බයිල සින්දු, චාවෝ මල්ලි, මෝහිනී
6. Autotune දාපු සින්දු
7. Unpopular opinion - Gypsys සහ Gypsis Vibe සින්දු
කසුන් කල්හාර, අමරදේව, වික්ටර්, කපුගේ, සෝමතිලක, ටී එම්, නන්දා මලිනි, මාලිනී, මිහිඳු, කාංචනා , සංඛ, Drill Team, Master D etc තියනව අහන්න වෙලාවට.ලංකාවේ සින්දු ඔක්කොම කියල දැම්මා නම් ඉවරයි
මටනම් බස්වල දාන ටකරන් සින්දුයි කොල්ලා වැලපෙන මල් සින්දුයි පෙන්නන්න බෑ
------ Post added on Jun 21, 2023 at 6:50 AM