පොන්න සින්දු මෙගා ත්‍රේඩ්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,982
    10,149
    113
    උබල ට අප්පිරිය හිරිකිත වමනේ යන සින්දු මෙතන දාපන්.

    1. මන් තාම වාරු ගන්නේ @යි හීනයේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    1. මල් සින්දු
    2. ජෝතිපාගෙ හින්දි කොපි
    3. උලලැයි උලලැයි වර්‍ඒ ඒ කාලෙ ඇන්ජලීන්ගෙ සෙට් එකේ සින්දු
    4. උමාරියගෙ බයිල සින්දු, මන්ද පමා වගේ ඒව
    5. සනුකගෙ බයිල සින්දු, චාවෝ මල්ලි, මෝහිනී
    6. Autotune දාපු සින්දු
    7. Unpopular opinion - Gypsys සහ Gypsis Vibe සින්දු
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    1. මල් සින්දු
    2. ජෝතිපාගෙ හින්දි කොපි
    3. උලලැයි උලලැයි වර්‍ඒ ඒ කාලෙ ඇන්ජලීන්ගෙ සෙට් එකේ සින්දු
    4. උමාරියගෙ බයිල සින්දු, මන්ද පමා වගේ ඒව
    5. සනුකගෙ බයිල සින්දු, චාවෝ මල්ලි, මෝහිනී
    6. Autotune දාපු සින්දු
    7. Unpopular opinion - Gypsys සහ Gypsis Vibe සින්දු
    ලංකාවේ සින්දු ඔක්කොම කියල දැම්මා නම් ඉවරයි

    මටනම් බස්වල දාන ටකරන් සින්දුයි කොල්ලා වැලපෙන මල් සින්දුයි පෙන්නන්න බෑ
    ------ Post added on Jun 21, 2023 at 6:50 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    ලංකාවේ සින්දු ඔක්කොම කියල දැම්මා නම් ඉවරයි

    මටනම් බස්වල දාන ටකරන් සින්දුයි කොල්ලා වැලපෙන මල් සින්දුයි පෙන්නන්න බෑ
    ------ Post added on Jun 21, 2023 at 6:50 AM
    කසුන් කල්හාර, අමරදේව, වික්ටර්, කපුගේ, සෝමතිලක, ටී එම්, නන්දා මලිනි, මාලිනී, මිහිඳු, කාංචනා , සංඛ, Drill Team, Master D etc තියනව අහන්න වෙලාවට. 😅