පොන්න සුදා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    Lankawe state and top media untath kisima ethical side ekak na, mun unath same. Lankawe unta kohomath ethics in general na neh.
    නෑ . ගොඩක් TV වගේ නම් මුලින් අහනව කැමැත්ත අකමැත්ත . මූ වගේ බලෙන් කඩා පැනල මිනිස්සුන්ට බනින්නේ නෑ .
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නෑ . ගොඩක් TV වගේ නම් මුලින් අහනව කැමැත්ත අකමැත්ත . මූ වගේ බලෙන් කඩා පැනල මිනිස්සුන්ට බනින්නේ නෑ .
    TV channels wala crime reporting as an example, victim ge mune indan details okkoma publicaly daanawa, gedarata panala inna ungen interviews gannawa details okkoma daala, suspect eka connection nathi podi level eke and market karanna puluwan crime ekak nam uge details okkoma daanawa (suspect is a suspect until proven guilty), loku aththaka suspect ekek nam okkoma details censor karala danne. Pare inna ungen consent gaththata same thing, ethical reporting kyana concept ekawath danne na.

    Mu wage apathayonta echcharawath adala na, every person is just another view. Mic ekak allagena ena mun wage apathayo dakkahama tak gaala maru wena eka karanna oni.
     
    • Like
    Reactions: poopoo and dilann

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Nattan Uth Video ekata Act karanawada danne na salli aran Muta Video eka Viral yawaganna. Lankawe Inne ehema badu. dan kawda Innocent kawda Hora kiyala hoyana ba
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    Nattan Uth Video ekata Act karanawada danne na salli aran Muta Video eka Viral yawaganna. Lankawe Inne ehema badu.
    නෑ බන් . මූ video එක කට්/එඩිට් කරන්නේ නැතුව කරනවා කියලා පෙන්නන ඔය එකදිගට රෙකෝඩ් කරන්නේ පාරේ ඉන්න උන්ව .
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    @Sri_Sampath , @emoji diaries මෙහෙම මිනිස්සුන්ට කරන එකට මොනවද කරන්නේ ?
    වැරදි.
    නීතියෙනුත් වැරදි , සදාචාරය පැත්තෙනුත් වැරදි. කොමිසම නිදිද තමයි අහන්න තියෙන්නේ.
    ඕවා කිව්වම මෙකේ අපිට බනිනවා නීතිය, අයිතිවාසිකම් ගැන කතාකරනවා ඕවා කන්නද කියලා.

    එහෙව් චිප් ත්‍රිල් වලින් දුවන පුරවෙෂියාටත් ඕනා ඔයවගේ ගොං ආතල් තමයි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබලගෙන් මූ මයික් එකක් දික්කරලා ඇහුවොත් මොකද්ද කියන්න හොද උත්තරයක් කියපන්
    උබේ අම්මට හුකාගන්නේ නැතුව පල පකෝ
    කියලා තමයි කියන්න වෙන්නේ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සෝෂල් ෆෝබියා තමයි ඔය. මමත් ඔය වගේ අවස්ථාවල ඔයිට සමාන විදියටයි හැසිරෙන්නේ. දන්න දේවත් හරියට වචන ගලපලා කියාගන්න බැරි වෙනවා ඔය වගේ වෙලාවල්වලට.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    උබලගෙන් මූ මයික් එකක් දික්කරලා ඇහුවොත් මොකද්ද කියන්න හොද උත්තරයක් කියපන්
    ara uda spoiler 4,5 k dapu eka kiyala, passe
    eka publish unama kelinma strick parak gahanawa, permission nethuwa muna ekka video eka publish karata :D

    ape un owa danne nethi hinda hodai :lol: neththam public place kiyala ne, kelinma strick karanna puluwan.
     
    • Love
    Reactions: Ramiel

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඇයි බන් මේ කොහෙවත් නැති හුත්තේ චන්දයකට content හදන්න මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත බලන්නේ නැතුව පාවිච්චි කරන ගමන් මේ වගේ කසඩ වැඩ කරන්නේ ලංකාවේ උන් ?

    මේ ඉන්න එකා බය වෙලා ඉන්නේ . එක්කෝ ඌ වෙන ප්‍රශ්නෙක , නැත්නම් media වල යනවට කැමති නෑ , සෝෂල් ෆොබියා වගේ එකක් . .
    මුට තේරුනා අරු හැසිරුණ විදියෙන් මුගේ video එකට හොද විකුනන්න කෑල්ලක් කියල . ඉතින් එතන ඉදන් තව බයිලා කියවනවා
    අර බය වෙලා ඉන්න එකාව පෙන්න පෙන්න . .




    උට මල පනින එක සාදාරනයි... ඌ ඒ වෙද්දි 40කට වැඩි ගානකින් අහල, එත් එකම එකයි, මැටි පුතාගෙ නම කියල තියෙන්නෙ.. 😹 😹

    1725022457084.png
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    උබටත් පුලුවන් හෑලි ලියන්ඩ විතරනෙ
    වෙන පුලුවන් පුකක් නෑනෙ
     
    • Haha
    Reactions: Satan_at_Hell

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    උබලගෙන් මූ මයික් එකක් දික්කරලා ඇහුවොත් මොකද්ද කියන්න හොද උත්තරයක් කියපන්

    උබේ අම්මට කියලා කියනවා..

    එතනින් එහාට කැරිය කියවන් එනව කියන්නෙ ඌට සමීක්ශනේ ඉතුරු ටික කරන්න වෙන්නෙ හොස්පිටල් එකේ ඉදන් 😹 😹
     
    • Love
    Reactions: Ramiel