පොන්සියෙක් සිනාසෙයි

Profa

Active member
  • Aug 9, 2012
    146
    47
    28
    පොන්සියෙක් සිනාසෙයි

    sirikotha006Gossiplankanews.jpg

    තොට හෙන හතම වැදියන් .
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Ara fuck una seen eke ei wena ekek ewith bara nogatte
    Anura or Sajith????

    අනුරත් ඉල්ලුවා සජිතුත් ඉල්ලුව ඒ පාර්ලිමන්ට් චන්දෙදි උන් එක්ක ඉඳපු ඩලස්ටත් නොදී පොහොට්ටුවේ 2/3 න් ගෙනාවේ රනිල්ව. උන් ප්‍රසිද්දියේ ඒක කියලත් ..

    තාම අඳ ගොළු බීරි උන් වගේ එකම එක කියෝනව බාරගත්තේ නෑ කියල

    vk79b9b.png

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    අනුරත් ඉල්ලුවා සජිතුත් ඉල්ලුව ඒ පාර්ලිමන්ට් චන්දෙදි උන් එක්ක ඉඳපු ඩලස්ටත් නොදී පොහොට්ටුවේ 2/3 න් ගෙනාවේ රනිල්ව. උන් ප්‍රසිද්දියේ ඒක කියලත් ..

    තාම අඳ ගොළු බීරි උන් වගේ එකම එක කියෝනව බාරගත්තේ නෑ කියල

    vk79b9b.png

    එතැන නෙමේ මචං තැන
    ගොටා පක් වෙලා මුලින් කතා කලා සජියට - සජියා එහෙම බෑ කිවා
    අනුරට කතා කලා - පොරට තේරුණා මේ වෙලේ මේකට කර ගැහුවොත් නන්නත්තාරයි කියාල
    රනිලා අන්තිමට සෙට් උනා

    පාර්ලිමේන්තුවේ කැමැත්ත අහන්න ගියේ පස්සේ නේ බන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    එතැන නෙමේ මචං තැන
    ගොටා පක් වෙලා මුලින් කතා කලා සජියට - සජියා එහෙම බෑ කිවා
    අනුරට කතා කලා - පොරට තේරුණා මේ වෙලේ මේකට කර ගැහුවොත් නන්නත්තාරයි කියාල
    රනිලා අන්තිමට සෙට් උනා

    පාර්ලිමේන්තුවේ කැමැත්ත අහන්න ගියේ පස්සේ නේ බන්

    ehema ona ona widiyata enna baha parliament eken decide karanne
    anuraya gannam kiwwa conditions ekka
    sajiyath anuraya damma conditions wage set ekak ekka damma

    habai 2/3 tiyeddi pohottuwata othana wadagath ena ekage conditions nemei pohottuwe conditions tikata ena manussaya adhere wena ekai
    ranil eddi guaranty kala rapakshalawa protect karana eka, in return arun ranil appoint kala

    aragala karala hangila hitapu aya eliyata bahala dan oya lassanata yanne oka nisa
    aragala karapu ewunuth lajja nathiwa achchara rajapakshala protect karana manussaya apiwa goda dai kiyala expect karanawa :lol:
    bayyo nam ranil ta sup kalath kamak naha
    ranil + mahinda set wela aragala karapu ewunwa divide conqouer parak danawa

    me thread eketh 2011 ranil ta banna ewun 2024 ranil ta hoda kiyanne wena mokak hindawath nemei rajapakshalawa protect karana nisa
    me type eke godak aya crisis kale hoyagannath naha, samaharu 2019 gotata dila okkotama kalin ratin panna
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එතැන නෙමේ මචං තැන
    ගොටා පක් වෙලා මුලින් කතා කලා සජියට - සජියා එහෙම බෑ කිවා
    අනුරට කතා කලා - පොරට තේරුණා මේ වෙලේ මේකට කර ගැහුවොත් නන්නත්තාරයි කියාල
    රනිලා අන්තිමට සෙට් උනා

    එහෙම මගුලක් එලියට කිව්වට කාටවත් කතා කලේ නෑ. නිකන් උන්ගේ පච මිඩියා දාල එන්න කිව්වා ආවේ නෑ වගේ බොරු පැතිරුවා. ඔය වෙලේ ඇහුව නං සජිත් අනිවා ඕක ගන්නවා. බුවා ලියුමකුත් යැව්වා. දෙන්න තිබ්බනේ. තමන්ගේ පක්ෂේ ඩලස්ට දෙන්න තිබ්බනේ. දුන්නේ නෑනේ.

    උන් ගෙනාවොත් ගේන්නේ.. රටම මරලා හරි කමක් නෑ.. උන්ව පරිස්සම් කරන්න පුළුවන් කෙනෙක්ව. ඒකට 1st choice තිබ්බේ SF.

    කොහොම හරි ඒක හිතපු විදියට කතාකරගන්න බැරි උන නිසා තමයි, ශිරන්තිගේ නෑය වෙන රනිල් ලිස්ට් එකට එන්නේ. තමන්ගේ පක්ෂේ ඉන්න ඩලස්වත් කපලා විපක්ෂේ කෙනෙක්ට දුන්නේ. උන්ම මිඩියා වලට ඇවිත් දැන් කියනවා නේ. අපියි ගෙනාවේ කියලම.

    පාර්ලිමේන්තුවේ කැමැත්ත අහන්න ගියේ පස්සේ නේ බන්

    බාරගන්න කැමති නැත්තං පාර්ලිමේන්තුවේ ඉල්ලන්නේ නෑනේ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අනුරත් ඉල්ලුවා සජිතුත් ඉල්ලුව ඒ පාර්ලිමන්ට් චන්දෙදි උන් එක්ක ඉඳපු ඩලස්ටත් නොදී පොහොට්ටුවේ 2/3 න් ගෙනාවේ රනිල්ව. උන් ප්‍රසිද්දියේ ඒක කියලත් ..

    තාම අඳ ගොළු බීරි උන් වගේ එකම එක කියෝනව බාරගත්තේ නෑ කියල

    vk79b9b.png

    🤭 🤭 🤭
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Jepponta, Vipakshe aluth theory ekak karaliyata avith thaama maasa 2k vath na. Oya kathava avrudu 2 kalin kivve naththe ayi? Sajith economic situ dakala Dr harsha ekka baya vuna. Ooo habei kivve horuth ekka inna barinisa baaragaththe na kiyala, noondi nisa.
    Horu innavanam Ranil aavata passe liyum yavve mokatada? :lol: