පොන්සියෝන්ට ලංකාවේ ජනාදිපති වෙන්න බැ.Sooriyapperuma

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mama nam kiyanne venas widiyakata. Daruwo nathi aya thama President wenna ona. Athakota lankawe inna sama lamayekkma , thamange daruwek wage penna patan gannawa. Attha ekane. Kage unath daruwa daruwamane.Mama nam vena ayakekuge daruwekuta unath help awashaya nam help karanawa. Mage daruwa, arayage daruwa, sinhala daruwa, demala daruwa, muslim daruwa, english daruwa kiyala wenasak balnna epa. Koi daruwath ahinsakai. Mama nam sama daruwekutama Adarei [love].
 

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පිස්සු හුත්**ක් නේ මු එ කියන්නේ හසන්ත ත් පොන්නයෙක්
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    ලමයි ඉන්න එවුන් ජනාධි පති වුනම උන් කරන්නේ උන්ගේ ලමයින්ට හම්බ කරන එක විතරයි.ඒක නිසා ලමයි නැති එකේ ජනාදිපතිවෙන එක හොඳයි.ඒ වගේම තමන්ගේ අම්මගේ කටින් බුදු සරණයි කියලා හපු එකෙක් ජනාදිපති වෙන්න ඕන.එහෙම නැතිව ගෝඩ් බ්ලෙස් යූ කියල අපහු එවුන් ජනාදිපති වෙන්න ඕන නෑ.:lol::lol: