පොන්සේකගේ කිලිටු රෙදි එලියට

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    ඔවි‍නේ... හොරකම් කලානම් මම හොරකම් කලා කියල කියනවනෙ.
    :shocked::shocked::shocked:
    Mahinda Ubata Ehema kiyala thiyenawada??:lol::lol:
    SigSFstep2Kasun0777.png
     
    dsathsara

    Member
    Jan 27, 2009
    406
    5
    0
    අනේ යකෝ,

    ස්පෑම් කියන්නෙ ලින්ක් බිල්ඩ් කරන්න ඔ‍ටෝ සබ්මිට් කරනවනම්. උඔයි මමයි දන්න ස්පෑම්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඩෝබිලා පිරිලා. :lol:

    ෆොන්සේකගෙ කිලිටු රෙදි ඉඹ ඉඹ ඉන්නෙ නැතුව ලොක්කගෙ කැම්පේන් එක ගොඩදාගන්න. දැන් හොඳටම අල වෙලා.:nerd:
     
    dsathsara

    Member
    Jan 27, 2009
    406
    5
    0
    හොදනව නෙමෙයි බං. කව්රැ කිලුටු ‍රෙදි ගැසුවත් ගද එන්නෙ අපිටනෙ. ඔය පොන්සේකගෙ රෙදි හොදන්න පොරකන අය කමෙන්ට් දාල තියෙන්නෙ.

    ඔයාලගෙ ලොක්කා කියන විදියට ෆොන්සේකා දේශපාලනේ කාරලා තියෙන්නෙ දවස් 40යි.:)

    වැඩියෙන් කුණු රෙදි තියෙන්න පුළුවන් දවස්40 දේශපාලකයාටද? අවුරුදු 40ක් දේසපාලනය කල තැනැත්තාටද?:eek:

    තර්කාණුකූලව සිතා බලන්න
    :nerd:
     
    dsathsara

    Member
    Jan 27, 2009
    406
    5
    0
    ඕවට නීතියෙන් කටයුත කරන්න පුළුවන් නම් පාර්ලිමන් එක් වැලිකඩට ගේන්න ඕන. එහෙම නැත්නම් වැලිකඩ පාර්ලිමන්ට් එකට ගෙනියන්න ඕන.

    ithin machan owa maadyata kiya kiya inne nethuwa neethi maargen katayuthu karanna puluwan neda?
     
    May 17, 2006
    3,632
    90
    0
    ඩෝබිලා පිරිලා. :lol:

    ෆොන්සේකගෙ කිලිටු රෙදි ඉඹ ඉඹ ඉන්නෙ නැතුව ලොක්කගෙ කැම්පේන් එක ගොඩදාගන්න. දැන් හොඳටම අල වෙලා.:nerd:

    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩෝබිලා පිරිලා. :lol:

    ෆොන්සේකගෙ කිලිටු රෙදි ඉඹ ඉඹ ඉන්නෙ නැතුව ලොක්කගෙ කැම්පේන් එක ගොඩදාගන්න. දැන් හොඳටම අල වෙලා.:nerd:

    :lol::lol::lol: ala wela nemei ban del wela... deluth den kunuwela !! :rofl::P paw ban onna ohe redi tika hoda hoda kade yanna idademu.... :P:rofl: podi ekage asawane ??:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවට නීතියෙන් කටයුත කරන්න පුළුවන් නම් පාර්ලිමන් එක් වැලිකඩට ගේන්න ඕන. එහෙම නැත්නම් වැලිකඩ පාර්ලිමන්ට් එකට ගෙනියන්න ඕන.

    poddak lokkata kiyala balahan...samahara wita umba kiyana dei ahai !!:P:P eka apita kiyala wedak naa ne ?? naduth hamuduruwan ge baduth hamuduruwan ge nisa !!:P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයාලගෙ ලොක්කා කියන විදියට ෆොන්සේකා දේශපාලනේ කාරලා තියෙන්නෙ දවස් 40යි.:)

    වැඩියෙන් කුණු රෙදි තියෙන්න පුළුවන් දවස්40 දේශපාලකයාටද? අවුරුදු 40ක් දේසපාලනය කල තැනැත්තාටද?:eek:

    තර්කාණුකූලව සිතා බලන්න
    :nerd:

    ara hambantotta wambotta kiyana eka jeewathun athara hitiyanam dei wistara awwrudu 40 yema... lokkage saddawa kiyanne.. baleta awa witharai wambottawa niwan eriya...:P