පොන්සේකාගේ තනියට

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
පොන්සේකාගේ තනියට

ponseka.jpg

පොන්සේකාගේ තනියට ජෙප්පෙක්වත් දැන් නැහැ
ඉස්සරහට මදුරුවෙක්වත් ඉන්න එකක් නැහැ
:lol::lol::lol:
 
  • Like
Reactions: 88gee

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නිදහස මහ මුහුදක් වේ
    එහි උල්පත පුත නුඹ වේ
    ඒ බව සිහිකොට මෙලොවේ
    යුතුකම ඉටු කළ යුතු වේ

    9-sarath-fonseka-2009-7-15-6-42-37.jpg



     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    බලපන් දැන් රටේ කොල්ලෝ කුරුට්ටෝ බත් කාල සතුටින් ඉන්න හැටි
    උබලගේ ගොන් වසසෙක් බැරි වෙලා හරි පත් උනා නම් මුන්ට පාන් කව කව සුද්දෝ පෝසත් කරයි
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    බලපන් දැන් රටේ කොල්ලෝ කුරුට්ටෝ බත් කාල සතුටින් ඉන්න හැටි
    උබලගේ ගොන් වසසෙක් බැරි වෙලා හරි පත් උනා නම් මුන්ට පාන් කව කව සුද්දෝ පෝසත් කරයි


    මෙන්න නියම පාන්පිටි තරස්තවාදය

    president-4%281%29.jpg



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෙයා හැමදාම කලේ මේකනෙ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ela_eluwa120

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    තාම බත් පැකට් එකට කඩේ යනව වගේ...

    අපිවත් කියමුද වින්ඩොස්8ට කඩේ යනවා වෙනුවෙන් දෙන ගාන රුපියල් 10000කින් වැඩිකරන්න කියලා...:හොර බැල්ම::rolleyes:
     
    • Like
    Reactions: rajith84