පොන්සේකාට සමාව

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මේ ගැන කියල ත්‍රෙඩ් එකක් දානකං මම නම් හිටියේ එතුමට සමාව දෙන්න.
    ළිදේ පැනපං....වෙන මොනව කියන්නද උඹට........!!!!!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබවත් දන්නවද බන් ජනාධිපතිතුමා ෆොන්සේකට නිදහස දෙන්නෙ අධිකරණය දඩුවම දීපු දවසේ ඉදන්ද නැත්තන්,හෙට සිට ක්‍රියත්මක වෙන විදිහටද කියල ????:rolleyes::rolleyes::rolleyes:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    69226_10150804749601960_151916326959_10128770_653292194_n.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    aaah sunimal hut***ige putha awada?

    Surname එකෙන් කතා කරන්න එපා බං, මොනව
    උනත් ඌටත් පුද්ගලිකත්වය කියල දෙයක් තියෙනවනෙ
    :lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    SF apita waradak karala na...
    daksha widihata army eka lead kala...
    anthimata ratama dinuwa...
    political anathayo wisin SF wa amaruwe damma.
    SF sadakalika war hero kenek.
    eka eka ponnayo war criminal kiyala tag dammata...
    lankawa marana bayen bera gath aya athare eka dawantha charithayak.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උබවත් දන්නවද බන් ජනාධිපතිතුමා ෆොන්සේකට නිදහස දෙන්නෙ අධිකරණය දඩුවම දීපු දවසේ ඉදන්ද නැත්තන්,හෙට සිට ක්‍රියත්මක වෙන විදිහටද කියල ????:rolleyes::rolleyes::rolleyes:

    heta sita.
    daduwama dipu dawase idala denna ona naha. mokada ponseka aduma gane rate minissungen samawa gaththewath nahane janadipathithuma anukampa karala eliyata danawa misak.