පොන්සේකා මහින්දව නැත්තටම නැති කරයි.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    මෙයා වටේටම නෙලනවානේ..මම හිතුවේ මාලිමා අාණ්ඩුවට හොඳ කියයි කියලා දමිතා වගේ..පුදුම කුහකයෙක්..:angry:👎
     
    • Haha
    Reactions: ttj

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,393
    113
    පරන කුනු එක්ක නැගිටින්න බෑනේ හිරි ලන්කා අප්පිරියා මිඩියා 🤭🤷
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,237
    12,267
    113
    Ohio, USA
    Drone Walin Paharadenna Puluwan Kiyala Mulinma Kiwwa Ekawa Alluwanam aaye Kawruth Oka Gana Katak Arinne Naha...
    Mey Baila Kathawa Hadala Aththey Israel Wala Netanyahu ta Drone Ekak Gahanna Try Karapu Eka Gana News Eka Dakapu Ekek Wenna Athi...

    Thaniyama Nagita Gannawath Bari, Danuku Ateth Nathi Wala Payai Goda Payai Ekek Ta Drone Gahuwoth Aaye Loka Yudda Walata Drone Use Karana Ekakuth Nathi A Wechcha Nawaningirawata...
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    929
    93
    කාන්තාරයේ
    කරීම චා ටෝක් එක මහින්ද ඩ්‍රෝන වලින් ගහල මරන්න තරම් වටිනා පොරක් නෙමේ ලු කැරී සීන් එක බෙල්ල වැල දාගනිද දන්නේ නෑ