අන්න නියම පොඉන්ට් එකට ආවා. හැබයි ඔයා මහින්ද සපෝටර්ස්ලා ජෙනර්රාල්ගේ දරුවන්ට කරන අපහාස දන්නවාද?
ඒ ලමයි පාටියක ගත්ත පිංතූර දාලා කොල්ලො යුද්දෙන් මැරෙද්දී ෆොන්සේකාගෙ ලමයි ඇමරිකාවෙ පාටි දානවා කියලා අපහාස කරනවා.
මට අහන්න තියෙන්නෙ, මහින්දගෙ ලමයින්ට සතුටුවෙන්න තියෙන අයිතිය ජෙනරාල්ගෙ ලමයින්ට නැද්ද? උන් බොන්ඩිගෙ පුතාලද?
ඔයා මේ ත්රෙඩ් එක සද්භාවයෙන් දැම්මානම්, කරුණාකරලා ඔය ෆේක් අයි ඩී වලින් ඇවිල්ලා ජෙනරාල්ටයි, ඒ මනුස්සයාගෙ ලමයින්ටයි කරන අපහාස වලටත් විරුද්ද වෙන්න.
නැත්නම් ඔයත් සද්භාවයෙන් මහින්දට කඩේ යනවා කියලා අපිට හිතෙනවා.
















