හිතන්නෙ නැති විදියට කරදර එන්නෙ.

ksperj

Active member
  • Oct 30, 2023
    354
    211
    43
    එලකිරි සහෝ ලගේ උපදෙස් වලට thanks මට මේ සතියේ නඩුවක් තියෙනවා කියලා ඔයාලට කිව්ව නෙ. අද පාරෙදි මරු වැඩක් මට උනේ.මම කලින් ඒලෙවල් ලියන්න ඉදිද්දි මගේ බයිසිකලේ කඩලා දාලා මටත් සුලුතුවාල කරපු සිද්ධිය මම ඔයාලට කිව්ව නෙ. සමත මන්ඩලේ දි ගහපු එකා සල්ලි දෙන්න බෑ කිව්ව නිසා නඩු දාන්න කියලා සමත මන්ඩලෙන් කිව්ව.ඒ උනාට lawyer කෙනෙක් කිව්වා ඕකට සාක්ශි හොයන්න අමාරු නිසා තාම ඉගන ගන්න වයසෙ නිසා ඕක නිසා ජීවිතේ වැදගත් දේවල් පාඩු කරන් නඩුවලට යන්න එපා කියලා.ඉතින් මම ඒක අතෑරලා දැම්මා.ඒත් අද උදේ මම පාරේ යනකොට ගහපු එකාගේ පුතා මාව පාරෙදි face to face හම්බ වෙලා මූන දිහා බලාගෙන ඇවිල්ලා ඇයි මොකද කියලා රණ්ඩුවට එන්න හැදුවා.මමත් ඇයි කියලා ඇහුවම මගැරලා ගියා. මීට කලිනුත් සමත මණ්ඩලේට ගිහින් ආවට පස්සෙ මම අරූ ඉන්න තැනින් පාරේ යනකොට මට මල්ලී මල්ලී කියලා කතා කරන්න හදලා තියෙනවා.මම ඇහුනේ නෑ වගේ මගේ පාඩුවෙ ගියා. දැන් මුගේ පුතා (අවුරුදු 14 ක් 15 වගේ ඇති) පාරෙදි බලෙන් එල්ලෙන්න හදනවා. මුන් දෙන්න ම මානසික ලෙඩ්ඩු ද මන්දා. මටත් මහ පුදුම ප්‍රශ්න ගොඩක් එක පිට ආවේ.මේකට පොලිසියේ පැමිනිල්ලක් දාන්න පුලුවන් ද? එහෙම උනොත් 89 දාලා දෙන්න ම රිමාන්ඩ් කරයි ද? not a joke
     
    • Like
    Reactions: Gunther

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,119
    3,559
    113
    හැමතැනම
    අත් ඇරලා දාපං.
    ඇයි මොකද රණ්ඩුවටද එන්නේ ඇහුවොත් නෑ මල්ලි මේ කඩේට පොඩ්ඩක් ආවා. ගිහින් එන්නම් කියලා වරෙන්.
    ප්‍රශ්ණ වලින් ඈත් වෙලා ඉදපං. ඌ උඹ ගැන මොනවා හිතුවත් වැඩක් නෑ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,155
    25,751
    113
    උබ ගමකනම් ඉන්නෙ පුලුවන්නම් ගමෙන් වරෙන්. ඔය නූගත් ගංකබර පොන්න පක්කු හදන්න බෑ. නීතියටවත් බය වෙන්න ඒකෙ අවුල තේරුම් ගන්න මොලයක් නෑ. මතකනෙ අර කුකුල් චමින්ද පොන්නයා ලමයට ගහන එක වීඩියෝ කරනකොටත් කිව්වෙ වීඩියෝ කරපන් මම බය නෑ එකෙක්ටවත් කියලා? අන්තිමට මාට්ටු උනාම බල්ලා වගේ හිටියෙ දෙකට නැමිලා. ගමෙන් එන්නම බැයිනං පොඩ්ඩක් පෙනේ පුප්පලා නයා කියලා පෙන්නන්න ඕන බං. නැත්තං ඔය වේසිගෙ පුතාලට බයයි කියලා පෙන්නුවොත් ඔලුවට අතහෝදලා පුකෙත් අරින්න හදන්නෙ
     
    ගමක නෙමෙයි බන් නගරයක වැදගත් අය ඉන්න ඒරියා එකක. මේ සක්කිලි මෙහාට ඇවිල්ලා බොඩින් වෙලා ඉන්නෙ. මට ගහන්න පුලුවන් ඒත් රට යන්න හිතන් ඉන්න නිසා මුකුත් කරන්න බයයි බන් රිපෝට් එකක් වත් ගන්න අමාරුයි නෙ
     
    • Like
    Reactions: Gunther

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,465
    2,240
    113
    අත් ඇරලා දාපං.
    ඇයි මොකද රණ්ඩුවටද එන්නේ ඇහුවොත් නෑ මල්ලි මේ කඩේට පොඩ්ඩක් ආවා. ගිහින් එන්නම් කියලා වරෙන්.
    ප්‍රශ්ණ වලින් ඈත් වෙලා ඉදපං. ඌ උඹ ගැන මොනවා හිතුවත් වැඩක් නෑ
    Yep!
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    9,157
    10,097
    113
    tracing Geo-location.. ... ...
    අපෝ නඩු නම් දාගන්න එපා..
    future එකක් හිතන්නේ නැති ගන්කබර උට්ටලා එක්ක කොහොමත් පෑහෙන්න යන්න එපා..
    කවදහරි දවසක උබට ජොබ් එකකට යන්න, රටකට යන්න ඕනි වෙලා police report එකක් ගන්න ගියාම තමයි තේරෙන්නේ ඕවගේ බරපතලකම..
    පුළුවන් තරම් අයින් වෙලාම හිටපන්..
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    519
    1,150
    93
    සමහරවිට කොල්ල ට්‍රයි කරනව ඇත්තෙ බොරු පාට් දාල බයකරන්න. එහෙම නැතිනම් උන්ට කලින් වෙච්ච යමක් හින්දා ලැජ්ජාවක් , වෛරයක් හිතේ තියන නිසා ඒක පිට කරගන්න හදනවා වෙන්න පුලුවන්.

    1 හොදම දේ ගැටෙන්න යන්න එපා. මොනව හරි කිවුවොත් ඌ දිහා යන්තම් බලල නෝන්ඩි හිනාවක් දාල ගනන් නොගෙන යන්න. ඇගට එනව නම් අයින් වෙලා යන්න. කොයි වෙලාවකවත් උන් කරන දේවල් care කරන බව බව අගවන්න එපා. ටික දවසක් යනකොට උන්ට ඇතිවෙලා නිකන් ඉදියි

    2 ගහන්න තර්ජනය කරන්න ආවොත් police පැමිණිල්ලක් දාන්න

    3 වැදගත්ම දේ මෙවා ගැන ලොකුවට worry වෙන්නෙ නැතිව තමන්ගෙ දිනචර්යාව ගෙවන්න
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,801
    4,086
    113
    -In Darkness-
    දෙයක් කියන්නද? මට මේක කිව්වෙත් මගේ යාලුවෙක් දවසක් මායි ඌයි කඩයක් ඉස්සරහා (වහලා තියෙන) වාහනේ පාර්ක් කරලා රෑට කෑමට යන්න කියලා. ඔය ශොප් එක එහාපැත්තේ පොඩි වත්තක් තියෙනවා. ඒකේ සෙට් එකක් බිබී හිටියා. ඒකෙන් එකෙක් ඇවිත් එතන වාහනේ දාන්න එපා කියලා ගේමට ආවා. අපි කිව්වා කාලා එනකන් විතරයි දාන්නේ කියලා. මේ යකා කුණුහර්පෙන් බැනගෙන ගේම ඉල්ලන් ආවා ගනිව් වාහනේ ඔතනින් කියලා. ඊට පස්සේ අපි වාහනේ අරගෙන අනික් පැත්තෙන් පාර්ක් කරන්නත් හදලා ආයේ වෙන තැනකට ගියා මොකද ඕකුන් වාහනේට මොනවා හරි කරොත් කියලා. මොන්ටේරෝ එකක් නිසා පොඩි ඩැමේජ් එකකට වුනත් බර ගානක් අතින් කයිට් වෙන නිසා අපි ඒ ලඟකවත් නැවත්තුවේ නැතිව වෙන ප්ලේස් එකකට ගියා කන්න. මගේ යාලුවටත් මටත් දෙන්නටම ඔතන සෙට් දෙකක් බස්සන්න කනෙක්ශන් තියෙනවා වලි දාගන්නවා නම්. නමුත් ඌ කිව්වේ ඔතන ඔය හිටි එවුන් අද මැරුණත් ගානක් නැති එවුන් කියලා. එදා වෙල හොයාගෙන ඒකම වියදන් කරන් බීලා කිසිම ඉතුරුවක් නැති අනාගතයක් නැති එවුන්, අපි ඒ වගේ නෙමෙයි අපේ අනාගතේ අච්චර ප්ලෑන් කරලා තියෙද්දි අපිට මේ විදියට ජීවත් වෙන්න පුලුවන්කම තියෙද්දි අහක යන බීගෙන දඟලන සෙප්පඩයින් නිසා කෙලවගන්නේ මොකද කියලා. සමහර විට ජීවිතේම උඩු යටිකුරු වෙන සිද්ධියක් වෙන්න පුලුවන් ඔය වගේ වෙලාවකදි. ඉතින් එහෙම රිස්ක් එකක් ගන්න තරම් වත් වැදගත් නැති එවුන් එක්ක මොකටද නිකන් හැමනෙන්න යන්නේ ඔන්න ඔහේ ඇතෑරලා යමන් කියලා. ඒක කිව්වට පස්සේ මාත් කල්පනා කරලා බැලුවා ඔය වගේ සීන් නිසා හිරේ විලංගුවේ වැටිලා තරුණ කාලෙම කෙලවගන්න මිනිස්සු කීයක් නම් අපි දැකලා අහලා තියෙනවාද කියලා. ඉතින් හොඳම දේ ඔය දේවල් වලින් පුලුවන් තරම් අයින් වෙලා තමන්ගේ ආරක්ෂාව ගැන බලාගන්න. වලියට එනවා නම් දිගටම පොලිසියට ගිහින් වාරණ නියෝගයක් ගන්න. එහෙම නැතිව අතින් පයින් විසඳන්න ගිහින් ජීවිතේම කාලකන්නි කරගන්නේ නැතිව.
     
    ksperj

    Active member
  • Oct 30, 2023
    354
    211
    43
    වලියට එනවා නම් දිගටම පොලිසියට ගිහින් වාරණ නියෝගයක් ගන්න.
    මොකද්ද වාරණ නියෝග කියන්නෙ? ඒව දෙන්නෙ ගොඩන්ගිලි කඩන ඒවට වගේ දෙවල් වලට නෙ

    2 ගහන්න තර්ජනය කරන්න ආවොත් police පැමිණිල්ලක් දාන්න
    සමත මන්ඩලිට ගිහින් ඇවිත් මම මේක අතෑරලා දැම්මට පස්සෙ මේ මුන් වලියට එන්න හදපු 3 වෙනි පාර. ඒ නිසා පැමිනිල්ලක් දාන්න හිතෙනව අය්යෙ. මේ වගේ එක දිගට වලියට එන්න හදන උන්ට පොලිසියෙන් මොකද කරන්න් උසාවි දානවද
    ------ Post added on Jul 8, 2024 at 10:48 PM
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    17,597
    4,314
    113
    Sherwood වගේ තැනක
    දෙයක් කියන්නද? මට මේක කිව්වෙත් මගේ යාලුවෙක් දවසක් මායි ඌයි කඩයක් ඉස්සරහා (වහලා තියෙන) වාහනේ පාර්ක් කරලා රෑට කෑමට යන්න කියලා. ඔය ශොප් එක එහාපැත්තේ පොඩි වත්තක් තියෙනවා. ඒකේ සෙට් එකක් බිබී හිටියා. ඒකෙන් එකෙක් ඇවිත් එතන වාහනේ දාන්න එපා කියලා ගේමට ආවා. අපි කිව්වා කාලා එනකන් විතරයි දාන්නේ කියලා. මේ යකා කුණුහර්පෙන් බැනගෙන ගේම ඉල්ලන් ආවා ගනිව් වාහනේ ඔතනින් කියලා. ඊට පස්සේ අපි වාහනේ අරගෙන අනික් පැත්තෙන් පාර්ක් කරන්නත් හදලා ආයේ වෙන තැනකට ගියා මොකද ඕකුන් වාහනේට මොනවා හරි කරොත් කියලා. මොන්ටේරෝ එකක් නිසා පොඩි ඩැමේජ් එකකට වුනත් බර ගානක් අතින් කයිට් වෙන නිසා අපි ඒ ලඟකවත් නැවත්තුවේ නැතිව වෙන ප්ලේස් එකකට ගියා කන්න. මගේ යාලුවටත් මටත් දෙන්නටම ඔතන සෙට් දෙකක් බස්සන්න කනෙක්ශන් තියෙනවා වලි දාගන්නවා නම්. නමුත් ඌ කිව්වේ ඔතන ඔය හිටි එවුන් අද මැරුණත් ගානක් නැති එවුන් කියලා. එදා වෙල හොයාගෙන ඒකම වියදන් කරන් බීලා කිසිම ඉතුරුවක් නැති අනාගතයක් නැති එවුන්, අපි ඒ වගේ නෙමෙයි අපේ අනාගතේ අච්චර ප්ලෑන් කරලා තියෙද්දි අපිට මේ විදියට ජීවත් වෙන්න පුලුවන්කම තියෙද්දි අහක යන බීගෙන දඟලන සෙප්පඩයින් නිසා කෙලවගන්නේ මොකද කියලා. සමහර විට ජීවිතේම උඩු යටිකුරු වෙන සිද්ධියක් වෙන්න පුලුවන් ඔය වගේ වෙලාවකදි. ඉතින් එහෙම රිස්ක් එකක් ගන්න තරම් වත් වැදගත් නැති එවුන් එක්ක මොකටද නිකන් හැමනෙන්න යන්නේ ඔන්න ඔහේ ඇතෑරලා යමන් කියලා. ඒක කිව්වට පස්සේ මාත් කල්පනා කරලා බැලුවා ඔය වගේ සීන් නිසා හිරේ විලංගුවේ වැටිලා තරුණ කාලෙම කෙලවගන්න මිනිස්සු කීයක් නම් අපි දැකලා අහලා තියෙනවාද කියලා. ඉතින් හොඳම දේ ඔය දේවල් වලින් පුලුවන් තරම් අයින් වෙලා තමන්ගේ ආරක්ෂාව ගැන බලාගන්න. වලියට එනවා නම් දිගටම පොලිසියට ගිහින් වාරණ නියෝගයක් ගන්න. එහෙම නැතිව අතින් පයින් විසඳන්න ගිහින් ජීවිතේම කාලකන්නි කරගන්නේ නැතිව.
    මේක තමයි ලංකාවෙ ඇත්තම කතාව !
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,565
    32,998
    113
    එලකිරි සහෝ ලගේ උපදෙස් වලට thanks මට මේ සතියේ නඩුවක් තියෙනවා කියලා ඔයාලට කිව්ව නෙ. අද පාරෙදි මරු වැඩක් මට උනේ.මම කලින් ඒලෙවල් ලියන්න ඉදිද්දි මගේ බයිසිකලේ කඩලා දාලා මටත් සුලුතුවාල කරපු සිද්ධිය මම ඔයාලට කිව්ව නෙ. සමත මන්ඩලේ දි ගහපු එකා සල්ලි දෙන්න බෑ කිව්ව නිසා නඩු දාන්න කියලා සමත මන්ඩලෙන් කිව්ව.ඒ උනාට lawyer කෙනෙක් කිව්වා ඕකට සාක්ශි හොයන්න අමාරු නිසා තාම ඉගන ගන්න වයසෙ නිසා ඕක නිසා ජීවිතේ වැදගත් දේවල් පාඩු කරන් නඩුවලට යන්න එපා කියලා.ඉතින් මම ඒක අතෑරලා දැම්මා.ඒත් අද උදේ මම පාරේ යනකොට ගහපු එකාගේ පුතා මාව පාරෙදි face to face හම්බ වෙලා මූන දිහා බලාගෙන ඇවිල්ලා ඇයි මොකද කියලා රණ්ඩුවට එන්න හැදුවා.මමත් ඇයි කියලා ඇහුවම මගැරලා ගියා. මීට කලිනුත් සමත මණ්ඩලේට ගිහින් ආවට පස්සෙ මම අරූ ඉන්න තැනින් පාරේ යනකොට මට මල්ලී මල්ලී කියලා කතා කරන්න හදලා තියෙනවා.මම ඇහුනේ නෑ වගේ මගේ පාඩුවෙ ගියා. දැන් මුගේ පුතා (අවුරුදු 14 ක් 15 වගේ ඇති) පාරෙදි බලෙන් එල්ලෙන්න හදනවා. මුන් දෙන්න ම මානසික ලෙඩ්ඩු ද මන්දා. මටත් මහ පුදුම ප්‍රශ්න ගොඩක් එක පිට ආවේ.මේකට පොලිසියේ පැමිනිල්ලක් දාන්න පුලුවන් ද? එහෙම උනොත් 89 දාලා දෙන්න ම රිමාන්ඩ් කරයි ද? not a joke

    මුලින්ම කියපන් උඹේ නම "නදුන් රනවීර" නෙවිනෙ? 🥴 🥴

    කොහමහරි කියන්න තියෙන්නෙ වලි වලට පැටලෙන්න එපා. පොලිස් කේස් වලට පැටලෙන්න එපා. උඹේ ජීවිතේ තමා නාස්ති වෙන්නෙ. අද කාලේ මිනිස්සු තිරිසන්නු වගේ මිනි මරන්නේ. ඒ නිස පැත්තකට වෙලා හිටපන්. බැරිම උනොත් area එක මාරු කරපන්. ඒත් පාඩු නෑ. :yes::yes:
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    404
    373
    63
    ගමක නෙමෙයි බන් නගරයක වැදගත් අය ඉන්න ඒරියා එකක. මේ සක්කිලි මෙහාට ඇවිල්ලා බොඩින් වෙලා ඉන්නෙ. මට ගහන්න පුලුවන් ඒත් රට යන්න හිතන් ඉන්න නිසා මුකුත් කරන්න බයයි බන් රිපෝට් එකක් වත් ගන්න අමාරුයි නෙ
    Rata yannanam inne monath case daganna epa..

    Hodama de tika kalekata hari wena pattakata move weyan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,565
    32,998
    113
    ගමක නෙමෙයි බන් නගරයක වැදගත් අය ඉන්න ඒරියා එකක. මේ සක්කිලි මෙහාට ඇවිල්ලා බොඩින් වෙලා ඉන්නෙ. මට ගහන්න පුලුවන් ඒත් රට යන්න හිතන් ඉන්න නිසා මුකුත් කරන්න බයයි බන් රිපෝට් එකක් වත් ගන්න අමාරුයි නෙ

    ගමේ වෙන උන් නැද්ද බන්? උඹත් එක්කම පැටලෙන්න එන්නේ ඇයි? පිට ගමකට ඇවිල්ලා ගමේම උන් එක්ක පැටලෙන්න හදනවා කියන්නේ ටිකක් අමුතු සීන් එකක්.
     
    ksperj

    Active member
  • Oct 30, 2023
    354
    211
    43
    ගමේ වෙන උන් නැද්ද බන්? උඹත් එක්කම පැටලෙන්න එන්නේ ඇයි? පිට ගමකට ඇවිල්ලා ගමේම උන් එක්ක පැටලෙන්න හදනවා කියන්නේ ටිකක් අමුතු සීන් එකක්.
    ගමක් ම නෙමෙයි ටවුන් එකක් බං මේක.