හරි බන්. ඒත් පිට උන් සෙට් එකකට ඇවිත් එහෙම සද්ද දාන්න බෑනෙ.ගමක් ම නෙමෙයි ටවුන් එකක් බං මේක.
හරි බන්. ඒත් පිට උන් සෙට් එකකට ඇවිත් එහෙම සද්ද දාන්න බෑනෙ.ගමක් ම නෙමෙයි ටවුන් එකක් බං මේක.
එක ම ළගක නෙමෙයි ඉන්නෙ. උන් කොලඹ ඇවිත් බෝඩිං වෙලා ඉන්නෙ. එහෙම සද්ද දාන්න බෑ තමයි. මං වැඩිය මිනිස්සු ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි. මගේ පාඩුවේ ඉන්න එකෙක්. ඉතිං කවුරුවත් නෑ එහෙම වලියට යන්න. ඉන්න උනුත් අඩුකුලෙ උන් එක්ක ගෑවෙන්න වත් යන්නෙ නැති අය.හරි බන්. ඒත් පිට උන් සෙට් එකකට ඇවිත් එහෙම සද්ද දාන්න බෑනෙ.
එක ම ළගක නෙමෙයි ඉන්නෙ. උන් කොලඹ ඇවිත් බෝඩිං වෙලා ඉන්නෙ. එහෙම සද්ද දාන්න බෑ තමයි. මං වැඩිය මිනිස්සු ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි. මගේ පාඩුවේ ඉන්න එකෙක්. ඉතිං කවුරුවත් නෑ එහෙම වලියට යන්න. ඉන්න උනුත් අඩුකුලෙ උන් එක්ක ගෑවෙන්න වත් යන්නෙ නැති අය.
Ehanam pluwan tharam shp eke inna balapanගමක නෙමෙයි බන් නගරයක වැදගත් අය ඉන්න ඒරියා එකක. මේ සක්කිලි මෙහාට ඇවිල්ලා බොඩින් වෙලා ඉන්නෙ. මට ගහන්න පුලුවන් ඒත් රට යන්න හිතන් ඉන්න නිසා මුකුත් කරන්න බයයි බන් රිපෝට් එකක් වත් ගන්න අමාරුයි නෙ
හරියට හරි මචංදෙයක් කියන්නද? මට මේක කිව්වෙත් මගේ යාලුවෙක් දවසක් මායි ඌයි කඩයක් ඉස්සරහා (වහලා තියෙන) වාහනේ පාර්ක් කරලා රෑට කෑමට යන්න කියලා. ඔය ශොප් එක එහාපැත්තේ පොඩි වත්තක් තියෙනවා. ඒකේ සෙට් එකක් බිබී හිටියා. ඒකෙන් එකෙක් ඇවිත් එතන වාහනේ දාන්න එපා කියලා ගේමට ආවා. අපි කිව්වා කාලා එනකන් විතරයි දාන්නේ කියලා. මේ යකා කුණුහර්පෙන් බැනගෙන ගේම ඉල්ලන් ආවා ගනිව් වාහනේ ඔතනින් කියලා. ඊට පස්සේ අපි වාහනේ අරගෙන අනික් පැත්තෙන් පාර්ක් කරන්නත් හදලා ආයේ වෙන තැනකට ගියා මොකද ඕකුන් වාහනේට මොනවා හරි කරොත් කියලා. මොන්ටේරෝ එකක් නිසා පොඩි ඩැමේජ් එකකට වුනත් බර ගානක් අතින් කයිට් වෙන නිසා අපි ඒ ලඟකවත් නැවත්තුවේ නැතිව වෙන ප්ලේස් එකකට ගියා කන්න. මගේ යාලුවටත් මටත් දෙන්නටම ඔතන සෙට් දෙකක් බස්සන්න කනෙක්ශන් තියෙනවා වලි දාගන්නවා නම්. නමුත් ඌ කිව්වේ ඔතන ඔය හිටි එවුන් අද මැරුණත් ගානක් නැති එවුන් කියලා. එදා වෙල හොයාගෙන ඒකම වියදන් කරන් බීලා කිසිම ඉතුරුවක් නැති අනාගතයක් නැති එවුන්, අපි ඒ වගේ නෙමෙයි අපේ අනාගතේ අච්චර ප්ලෑන් කරලා තියෙද්දි අපිට මේ විදියට ජීවත් වෙන්න පුලුවන්කම තියෙද්දි අහක යන බීගෙන දඟලන සෙප්පඩයින් නිසා කෙලවගන්නේ මොකද කියලා. සමහර විට ජීවිතේම උඩු යටිකුරු වෙන සිද්ධියක් වෙන්න පුලුවන් ඔය වගේ වෙලාවකදි. ඉතින් එහෙම රිස්ක් එකක් ගන්න තරම් වත් වැදගත් නැති එවුන් එක්ක මොකටද නිකන් හැමනෙන්න යන්නේ ඔන්න ඔහේ ඇතෑරලා යමන් කියලා. ඒක කිව්වට පස්සේ මාත් කල්පනා කරලා බැලුවා ඔය වගේ සීන් නිසා හිරේ විලංගුවේ වැටිලා තරුණ කාලෙම කෙලවගන්න මිනිස්සු කීයක් නම් අපි දැකලා අහලා තියෙනවාද කියලා. ඉතින් හොඳම දේ ඔය දේවල් වලින් පුලුවන් තරම් අයින් වෙලා තමන්ගේ ආරක්ෂාව ගැන බලාගන්න. වලියට එනවා නම් දිගටම පොලිසියට ගිහින් වාරණ නියෝගයක් ගන්න. එහෙම නැතිව අතින් පයින් විසඳන්න ගිහින් ජීවිතේම කාලකන්නි කරගන්නේ නැතිව.
Restraining Orders බං. අර මනුස්සයට උඹට බලපෑම් කරන්න බෑ එතකොට. කරලා අහුවුනොත් නඩු වැටෙනවා නීති ප්‍රකාර කඩකිරිම, හිරිහැර කිරිම යටතේ. කෙල්ලෝන්ට එහෙම කරදර කරන එවුන්ටත් ඕකම තමයි කරන්නේ. අපේ රටේ මිනිස්සු නීතිය ගැන දැනුවත් නැතිකම නිසා කෙලවගන්න අවස්ථා එමටයි.මොකද්ද වාරණ නියෝග කියන්නෙ? ඒව දෙන්නෙ ගොඩන්ගිලි කඩන ඒවට වගේ දෙවල් වලට නෙ
එහෙම ඕඩර් එකක් ගන්න නඩුවක් දාන්න ඕන නේද?Restraining Orders බං. අර මනුස්සයට උඹට බලපෑම් කරන්න බෑ එතකොට. කරලා අහුවුනොත් නඩු වැටෙනවා නීති ප්‍රකාර කඩකිරිම, හිරිහැර කිරිම යටතේ. කෙල්ලෝන්ට එහෙම කරදර කරන එවුන්ටත් ඕකම තමයි කරන්නේ. අපේ රටේ මිනිස්සු නීතිය ගැන දැනුවත් නැතිකම නිසා කෙලවගන්න අවස්ථා එමටයි.
ඔය තෙල් පෝලිම් වල ඉන්න කාලේ සෙට් වුනා බුවෙක්ව Commando හිටි පොරක්. ඇඟපත සුපිරියට තියෙන දැන් වගේ ලපයි සිපයි නෙමෙයි කෙලින්ම බං යුද්ධේ Frontline හිටි එවුන්. තෙල් පෝලිම් වල වලි යනවානේ. මූ වලිය ගාවට යන්නෙත් නෑ අපිට යන්න දෙන්නෙත් නෑ. වැඩක් නෑනේ මල්ලි අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ. උබේ කවුරුත් ගහගන්නවා නෙමෙයිනේ. ඒ නිසා බලන්න වුනත් යන්න එපා ලඟට කියලා ඌ කිව්වේ. මං ඒත් කල්පනා කරා මූ මොකද යකෝ මෙච්චර මේ ආර්මි එකේ වෙලා බය ගුල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා උන්ට ඕවා පුරුදු දේවල් නිසා බය නැතිව ඉන්න එපයි කියලා. නමුත් ඌ කිව්ව කතාව හරි දැන් මේ උඹ කිව්ව සිද්ධියත් එක්ක. උඹ කිව්වත් වගේ ලඟ පාත ඉඳලත් කුදලන් ගියා නම් කතා කරලා වැඩක් නෑ. එක සිද්ධියක් ඇති ඔක්කොම කෙලවෙන්න.Ehanam pluwan tharam shp eke inna balapan
Apoo nikan hari nadu patalunoth boka seen tamai police report ganna giyma
හරියට හරි මචං
මගේ යාලුවෙක්ට වුනා මේ වගේ ගූම කේස් එකක්.
උගේ වෙන යාලුවො සෙට් එකක් මියුසිකල් එකක් බලන්න ගිහින් එතන වලියක් ගිහින්
අරූ දන්නෙත් නෑ වලියක් ගියා කියවලත්
ඒ වුනාට පොලිසියෙන් එක්ක ගියා...ඌ කොච්චර නෑම කිව්වත් පොලිසියෙන් මුව උසාවි දැම්මා.
ජපන් යන්න හිටියේ පස්සේ පොලිස් රිපොට් ගන්න ගියාම තමයි සේරම කෙල වෙලා ගියේ.
අඩුම තරමේ මරිසි වලට සෙට් වෙන එකෙක් වත් නෙමෙයි.
උගේ ජිවිතේ තනිකරම උඩු යටි කුරු වුනා මියුසිකල් එකක් නිසා
------ Post added on Jul 9, 2024 at 10:53 AM
නෑ. පොලිසියට ගියාම දෙපාර්ශවේ ගෙන්නනවා. පොලිස් පොතේ ලියනවා. ඊලඟ පාර මේක වුනොත් නඩු දානවා කියලා කියනවා. ඔය පියවරෙන් පස්සේ ආයේ එන්නේ නෑ බං ලඟ පාතකටවත් සීන් දාන එවුන්.එහෙම ඕඩර් එකක් ගන්න නඩුවක් දාන්න ඕන නේද?
ඒ කියන්නෙ මටත් විරුද්ධව දානව ද නඩු?
නෑ. පොලිසියට ගියාම දෙපාර්ශවේ ගෙන්නනවා. පොලිස් පොතේ ලියනවා. ඊලඟ පාර මේක වුනොත් නඩු දානවා කියලා කියනවා. ඔය පියවරෙන් පස්සේ ආයේ එන්නේ නෑ බං ලඟ පාතකටවත් සීන් දාන එවුන්.
------ Post added on Jul 9, 2024 at 11:59 AM
නෑ යකෝ තොට කියන සිංහල තේරෙන් නැත්ද? උඹට එරෙහිව නඩු දාන්නේ ආච්චිගේ රෙද්දටද? උඹට බලපෑම් කරන්න එන එවුන්ට එහෙම කරන්න එපා කියලා පොලිසියෙන් කියනවා. නැවත එහෙම වුනොත් ඒ අයට විරුද්ධව නඩු දානවා කියලා. ඒක පොලිස් පොතේ ලියනවා. ඊට පස්සෙ උන්ට බැහැ උඹට බලපෑම් කරන්න. බැරි වෙලා හරි කරොත් පොලිසියෙන් නඩු දානවා උන්ට විරුද්ධව. එච්චරයි. ඔය නඩු දාන පියවරට යන්නේ බොහොම කලාතුරකින්. මොකද ගොඩක් එව්වො පොලිස් පොතේ ලිව්ව ගමන් නැට්ට පුකේ ගහගන්නවා.ඒ කියන්නෙ මටත් විරුද්ධව දානව ද නඩු?
මම අහලා තියෙනවා දෙපාර්ශවයට ම නීති දානව කියලා අඩි මෙච්චරක් ඈතින් තමයි ඉන්න ඕන කියලා.ඒක කියලා මම හිතුවෙනෑ යකෝ තොට කියන සිංහල තේරෙන් නැත්ද? උඹට එරෙහිව නඩු දාන්නේ ආච්චිගේ රෙද්දටද? උඹට බලපෑම් කරන්න එන එවුන්ට එහෙම කරන්න එපා කියලා පොලිසියෙන් කියනවා. නැවත එහෙම වුනොත් ඒ අයට විරුද්ධව නඩු දානවා කියලා. ඒක පොලිස් පොතේ ලියනවා. ඊට පස්සෙ උන්ට බැහැ උඹට බලපෑම් කරන්න. බැරි වෙලා හරි කරොත් පොලිසියෙන් නඩු දානවා උන්ට විරුද්ධව. එච්චරයි. ඔය නඩු දාන පියවරට යන්නේ බොහොම කලාතුරකින්. මොකද ගොඩක් එව්වො පොලිස් පොතේ ලිව්ව ගමන් නැට්ට පුකේ ගහගන්නවා.
ඔයාට යම් තර්ජනක් කරනව නම් පැමිණිල්ලක් දාන්න. උසාව් දාන්න පුලුවන්.
සමත මන්ඩලිට ගිහින් ඇවිත් මම මේක අතෑරලා දැම්මට පස්සෙ මේ මුන් වලියට එන්න හදපු 3 වෙනි පාර. ඒ නිසා පැමිනිල්ලක් දාන්න හිතෙනව අය්යෙ. මේ වගේ එක දිගට වලියට එන්න හදන උන්ට පොලිසියෙන් මොකද කරන්න් උසාවි දානවද
------ Post added on Jul 8, 2024 at 10:48 PM
perfect advice machanදෙයක් කියන්නද? මට මේක කිව්වෙත් මගේ යාලුවෙක් දවසක් මායි ඌයි කඩයක් ඉස්සරහා (වහලා තියෙන) වාහනේ පාර්ක් කරලා රෑට කෑමට යන්න කියලා. ඔය ශොප් එක එහාපැත්තේ පොඩි වත්තක් තියෙනවා. ඒකේ සෙට් එකක් බිබී හිටියා. ඒකෙන් එකෙක් ඇවිත් එතන වාහනේ දාන්න එපා කියලා ගේමට ආවා. අපි කිව්වා කාලා එනකන් විතරයි දාන්නේ කියලා. මේ යකා කුණුහර්පෙන් බැනගෙන ගේම ඉල්ලන් ආවා ගනිව් වාහනේ ඔතනින් කියලා. ඊට පස්සේ අපි වාහනේ අරගෙන අනික් පැත්තෙන් පාර්ක් කරන්නත් හදලා ආයේ වෙන තැනකට ගියා මොකද ඕකුන් වාහනේට මොනවා හරි කරොත් කියලා. මොන්ටේරෝ එකක් නිසා පොඩි ඩැමේජ් එකකට වුනත් බර ගානක් අතින් කයිට් වෙන නිසා අපි ඒ ලඟකවත් නැවත්තුවේ නැතිව වෙන ප්ලේස් එකකට ගියා කන්න. මගේ යාලුවටත් මටත් දෙන්නටම ඔතන සෙට් දෙකක් බස්සන්න කනෙක්ශන් තියෙනවා වලි දාගන්නවා නම්. නමුත් ඌ කිව්වේ ඔතන ඔය හිටි එවුන් අද මැරුණත් ගානක් නැති එවුන් කියලා. එදා වෙල හොයාගෙන ඒකම වියදන් කරන් බීලා කිසිම ඉතුරුවක් නැති අනාගතයක් නැති එවුන්, අපි ඒ වගේ නෙමෙයි අපේ අනාගතේ අච්චර ප්ලෑන් කරලා තියෙද්දි අපිට මේ විදියට ජීවත් වෙන්න පුලුවන්කම තියෙද්දි අහක යන බීගෙන දඟලන සෙප්පඩයින් නිසා කෙලවගන්නේ මොකද කියලා. සමහර විට ජීවිතේම උඩු යටිකුරු වෙන සිද්ධියක් වෙන්න පුලුවන් ඔය වගේ වෙලාවකදි. ඉතින් එහෙම රිස්ක් එකක් ගන්න තරම් වත් වැදගත් නැති එවුන් එක්ක මොකටද නිකන් හැමනෙන්න යන්නේ ඔන්න ඔහේ ඇතෑරලා යමන් කියලා. ඒක කිව්වට පස්සේ මාත් කල්පනා කරලා බැලුවා ඔය වගේ සීන් නිසා හිරේ විලංගුවේ වැටිලා තරුණ කාලෙම කෙලවගන්න මිනිස්සු කීයක් නම් අපි දැකලා අහලා තියෙනවාද කියලා. ඉතින් හොඳම දේ ඔය දේවල් වලින් පුලුවන් තරම් අයින් වෙලා තමන්ගේ ආරක්ෂාව ගැන බලාගන්න. වලියට එනවා නම් දිගටම පොලිසියට ගිහින් වාරණ නියෝගයක් ගන්න. එහෙම නැතිව අතින් පයින් විසඳන්න ගිහින් ජීවිතේම කාලකන්නි කරගන්නේ නැතිව.