පොනිලගේ ප්ලෑන් එක

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මතකද පොනිලා UNP එක හොම්බෙන් යන්න පැරදුනාට පස්සේ කරපු වැඩේ. මූට නායකත්වයෙන් යන්න කියලා ලොකු බලපෑමක් ආවා. මූත් යනවා කිව්වා. හැබැයි කපටිකමෙන් අද වෙනකන් මූ UNP නායකයා වෙලා හිටියා විතරක් නෙවෙයි. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමන්ට් එකටත් ආවා. අද මූ කරන්නෙත් ඒක. ටයිම් පාස් කර කර ඉන්නවා. මූත් අගමැතිකමේ ඉදලා ගෝතයවත් ජනාධිපති කමේ තියන එක තමයි මුගේ ප්ලෑන් එක.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ අම්මෝ ලොකු දෙයක් තේරිලා මෙයාට 🤣🤣🤣🤣
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    පොනිල් අගමැති කරන්න සුදුසුකම් කියපන් බලන්න
    මේ ඔය පොන්නයව ඉග්නෝ කරල ඉඳපන්කො බං. උඹලා ඌව quota කරද්දි අපිටත් පේනවා. වැඩක් නෑනෙ ඔය ගූ ගොඩ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    පොනිල් අගමැති කරන්න සුදුසුකම් කියපන් බලන්න
    ඌව ඉග්නෝ කරපං උගේ පෝස්ට් කෝට් කරන්න එපා. පොන්නයෝ අපිට අදාල නෑ.

    Gotatath arinawa athida u?
    අරිනවා ඇති. ඒකනේ කලින් මිනිහා වගේ හිටපු සවේව අයින් කරේ. දැන් ගෝටගේ පුප පලනවා ඇති පොනිලා.
    ------ Post added on Jul 9, 2022 at 8:46 PM