පොනිල් දන්න දේවල්

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පොනිල් දන්න දේවල්😂
    පොනිල් කියන දේවල්😁
    අරගලයෙන් උපන් කුමරු
    කව්ද හිතුවේ මෙච්චර ආඩම්බර වෙයි කියලා😂🤭😂

     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඕකා මොකක් හරි ඕනකමෙන්ම වරද්දලා කියවල ඇති ඕක අස්සේ කට්ටියට ඒක පස්සේ දුවන්න . 🙃
    හිතන් ඉන්නේ හෙන වෑඩ්ඩා උගතා කියලා.. මූ වගේ උගත්තු හවසට බාර් ලග වෑහි වෑහෑලා
     
    • Like
    Reactions: weer 11