පොමනේරියන් බේසිකයා

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    අපේ ගෙවල් ලගත් ඉන්නවා පින්න බල්ලො දෙන්නෙක් ඒ බේසිකයෝ පාරට ඇවිල්ලා බුරනවා,අපේ එකාට එකපාරයි catch කීවේ එකෙක් පස්සෙ පන්නගෙ ගෙදරට ගිහින් හොල්ලලා ආවා ආයෙ බල්ලො පාරට එව්වෙ නෑ :ROFLMAO: ගෙදර මිනිස්සු එක්ක වලියක් ගියාඒක වෙනම කතාවක්:rolleyes:
    මට ඔය බල්ලව පුලුවන් නම් දවසකට වගේ දීපන්කො බන්. Fuck කිව්වමත් ඕක වැඩේ කරනව නේද. මොකද බල්ලො දම්මල හුකවන්න ඕනි ෆේල් පොන්නයෙක් ඉන්නව මේකෙ @timetraveler1921 කියල අන්න ඌට කරන උදව්වක් විදියට ඕකව දීපන් මට
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ඒකට අපේ ගෙදර ඉන්න එකා මන් සමහර වෙලාවට කැම් එකෙන් පාන්දර බලනවා හිටපු ගමන් මූ ගේ ඉස්සරහටම වෙලා නිදි හීන බල බල ගැස්සි ගැස්සී නිදි සමහර දවසට මුගේ නින්ද කොච්චර ලොකුද කියනවනම් අපේ ගෙදර පුසෝ මුගේ ඇඟ උඩිනුත් යනවා පැනල නමට ජර්මන්ශේපර්ට් බල්ලෙක් :lol: :lol: :lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔකට බෙතක් තියනවා හැබයි උබ කියලා මාට්ටු වෙන්න බෑ ස්පොන්ග් එකක් ඕන 2-3ක් හාල්මැස්සෝ හරි
    වෙන ඌ ආස දෙක ඔක පොගවලා තියලා දාන්න ඕන බාග කෑලි විදියට පොර ගිලිනවා ඔක ගිල්ල ගමන් දවස් 2-3ක් ඉවසලා ඉන්න ඔනෙ එහා ගෙදර ඇන්ටි විලාපදෙයි ඔන්න බලහන්
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මට ඔය බල්ලව පුලුවන් නම් දවසකට වගේ දීපන්කො බන්. Fuck කිව්වමත් ඕක වැඩේ කරනව නේද. මොකද බල්ලො දම්මල හුකවන්න ඕනි ෆේල් පොන්නයෙක් ඉන්නව මේකෙ @timetraveler1921 කියල අන්න ඌට කරන උදව්වක් විදියට ඕකව දීපන් මට
    ටිකක් පරණ සිද්දියක් දැන් ඒකා නාකී😂
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ඔකට බෙතක් තියනවා හැබයි උබ කියලා මාට්ටු වෙන්න බෑ ස්පොන්ග් එකක් ඕන 2-3ක් හාල්මැස්සෝ හරි
    වෙන ඌ ආස දෙක ඔක පොගවලා තියලා දාන්න ඕන බාග කෑලි විදියට පොර ගිලිනවා ඔක ගිල්ල ගමන් දවස් 2-3ක් ඉවසලා ඉන්න ඔනෙ එහා ගෙදර ඇන්ටි විලාපදෙයි ඔන්න බලහන්
    danna eekkta oya wage katha kiyannepa yako pissuda satthunta therena deyak thiyanawada OYA BALLATA SAMAHARA WITA RAATA KANNA DENNATHUWA ATHI EEE GEDARA EUN NATTHAN WEELASANIN KANNA DENAWA ATHI
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඕක ඕකුන්ට තේරුම් කරන්නේ කොහොමද දැන්..
    බුරන වෙලාවට අතට අරගෙන හුරතල් කරන්න කියහන්. එච්චරයි. පොමරේනියන්ලා බුරන්නෙ කම්මැලි වුණාම අවධානය ගන්න.
     
    90xxx

    Junior member
  • Aug 19, 2020
    32
    23
    8
    රතිඤ්ඤා දාපන් පැයෙන් පැයට බං බල්ලෝ බයවෙනවා. පව් ඉතින් බල්ලා උන්ට දරන්න අමාරුයි 😎😎😎
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,020
    8,865
    113
    Cenon
    cenon.com
    pomanariyan unge hena heeni chater voice ekak ban tyenne :D alsation unge wage bass eka na. kari ballo...
    uba alzation ekekge voice ekak bark sound ekak youtube eken play karapan setup ekata dala, pomanriyan eka pora wela inne ekai seen eka.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    pomanariyan unge hena heeni chater voice ekak ban tyenne :D alsation unge wage bass eka na. kari ballo...
    uba alzation ekekge voice ekak bark sound ekak youtube eken play karapan setup ekata dala, pomanriyan eka pora wela inne ekai seen eka.
    සීන් එක බන්.මූ බුරන්න පටන් අරන් අනිත වුන්වත් සෙට් කරගන්නවා තරගෙට බුරන්න.අනිත වුන්ට එපා වෙලා නතර කරනකොට මූ ආයේ පටන් ගන්නවා.ආයේ රවුම පටන් ගන්න්නවා සෙට් එකම..
    රතිඤ්ඤා දාපන් පැයෙන් පැයට බං බල්ලෝ බයවෙනවා. පව් ඉතින් බල්ලා උන්ට දරන්න අමාරුයි 😎😎😎
    ඔව් බන්.මම අවුරුද්දටවත් දාන්නේ නෑ.සත්තුනේ අපිට මල පැන්නට..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    katakaliya dann kiyanna , nathama gramasewaka complain
    අල්ලපු ගෙදරට පොමනේරියන් බේසික් බල්ලෙක් ගෙනත.ඌ එලි වෙනකල් බුරනවා නිදා ගන්න නෑ අපිට.දැන් දවස් ගානක් තිස්සේ මෙහෙමයි.අතරමැද්දි ඇහැරුනොත ආයේ නිදාගන්නවා බොරු.කරුම බල්ලො
     
    • Sad
    Reactions: Kodiya97

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අල්ලපු ගෙදරට පොමනේරියන් බේසික් බල්ලෙක් ගෙනත.ඌ එලි වෙනකල් බුරනවා නිදා ගන්න නෑ අපිට.දැන් දවස් ගානක් තිස්සේ මෙහෙමයි.අතරමැද්දි ඇහැරුනොත ආයේ නිදාගන්නවා බොරු.කරුම බල්ලො

    උඹලත් කට සද්දේ ලොකු බල්ලෝ දෙන්නෙක් විතර ගෙනල්ල දාපන් ඔය බේසික් පුතාලට තේරෙන්න.
    ඕක සිරාවටම ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න වලින එකක්.
    කොළඹ අවට ගොඩක් ගෙවල් වල මිනිස්සු ඔය කතාව කියනවා මම අහල තියෙනව.
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    තුන් හුලස් ගෙනත් තියාගනින්. අල්ලපු ගෙඅර උන් නිදාගෙන ඉන්න කොට දාපන්.
    උන්ට නිදාගන්න දෙන්න එපා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,186
    24,836
    113
    tracing Geo-location.. ... ...
    අපිට ඉන්නව කුකුල්ලු ඩබලක් ගෙට එහා පැත්තෙ. උන් පාන්දර 2 ඉදල කෑ ගහනව. දැන් නන් එච්චරටම අවුලක් නෑ පුරුදු වෙලා.

    උන්ගේ වෙලාව හදන්න ඕනි බන් ගෙනාවම අලුත් තැනකට..
    සාමාන්‍යයෙන් උදේ 4-5 අතරේ කෑගහන්න ඕනි..
    ඊට කලින් කෑගහනවානම් time zone එක සෙට් කරලා තියනවා වැරදි..

    පොඩ්ඩක් එහාගෙදර එකාට කියපන්..