පොම්පියෝ එනවෝ!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    පොම්පියෝ ලංකාවට ඵනව කියල හරියටම කිව්වෙ 20 සම්මත වුනාට පස්සෙ කියන්නෙ අැත්තද?😒
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    පොම්පියෝ ලංකාවට ඵනව කියල හරියටම කිව්වෙ 20 සම්මත වුනාට පස්සෙ කියන්නෙ අැත්තද?😒
    නෑ නේ . 20ට කලින් ඉඳන් දන්නවා එනව කියලා මම හිතන්නේ.
    මේකේ එකෙකුත් prof pic දාගෙන හිටියේ. පස්සේ දන්නේ ඌ පොම්පියෝ කියලා :rofl:
    මූ කියන ඒවාත් ඇත්ත බන්. ඔක්කොම උන් එකයි
     
    • Like
    Reactions: dxx

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    122446682_1257578841245989_7369898742480452331_n.jpg
     
    • Haha
    Reactions: inspiron

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    කොල්ලෝ දෙන්නෙක් ටෝක් කරන බඩුවක් ගානට වැටිලද බන් ලංකාව. මුන් දෙන්න වලි අපිට.. අපි එකෙක්ටවත් මුකුත් කියන්නේ නෑ ඉතින්. :lol:

    View attachment 99269
    ඉන්දියාවේ නිව්ස් බලපන් උන් ඇමරිකන් පැත්ත අරන් චීනේට බනිනවා ඒකත් බ්‍රේකීන් නිව්ස් විදිහට :lol:
     
    • Haha
    Reactions: dilann