පොම්පියෝ එනවෝ!
dilann Well-known member Jul 6, 2018 67,210 166,382 113 එකමත් එක රටක Oct 28, 2020 #1 Reactions: kinkon, The Kingslayer and dxx
dxx Well-known member Dec 26, 2011 18,496 22,152 113 Oct 28, 2020 #2 පොම්පියෝ ලංකාවට ඵනව කියල හරියටම කිව්වෙ 20 සම්මත වුනාට පස්සෙ කියන්නෙ අැත්තද?
dilann Well-known member Jul 6, 2018 67,210 166,382 113 එකමත් එක රටක Oct 28, 2020 #3 dxx said: පොම්පියෝ ලංකාවට ඵනව කියල හරියටම කිව්වෙ 20 සම්මත වුනාට පස්සෙ කියන්නෙ අැත්තද? Click to expand... නෑ නේ . 20ට කලින් ඉඳන් දන්නවා එනව කියලා මම හිතන්නේ. මේකේ එකෙකුත් prof pic දාගෙන හිටියේ. පස්සේ දන්නේ ඌ පොම්පියෝ කියලා මූ කියන ඒවාත් ඇත්ත බන්. ඔක්කොම උන් එකයි Reactions: dxx
dxx said: පොම්පියෝ ලංකාවට ඵනව කියල හරියටම කිව්වෙ 20 සම්මත වුනාට පස්සෙ කියන්නෙ අැත්තද? Click to expand... නෑ නේ . 20ට කලින් ඉඳන් දන්නවා එනව කියලා මම හිතන්නේ. මේකේ එකෙකුත් prof pic දාගෙන හිටියේ. පස්සේ දන්නේ ඌ පොම්පියෝ කියලා මූ කියන ඒවාත් ඇත්ත බන්. ඔක්කොම උන් එකයි
Identity Well-known member Aug 15, 2016 23,200 18,823 113 අදාල නෑනේ Oct 28, 2020 #4 Reactions: inspiron
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 28, 2020 #5 පොම්පියෝ යනකොට ටටා කියලවත් ගියේ නෑ කියන්නෙ Reactions: XpressM and dilann
dilann Well-known member Jul 6, 2018 67,210 166,382 113 එකමත් එක රටක Oct 28, 2020 #6 කොල්ලෝ දෙන්නෙක් ටෝක් කරන බඩුවක් ගානට වැටිලද බන් ලංකාව. මුන් දෙන්න වලි අපිට.. අපි එකෙක්ටවත් මුකුත් කියන්නේ නෑ ඉතින්. Reactions: The Kingslayer, gnome, charitha2011 and 1 other person
කොල්ලෝ දෙන්නෙක් ටෝක් කරන බඩුවක් ගානට වැටිලද බන් ලංකාව. මුන් දෙන්න වලි අපිට.. අපි එකෙක්ටවත් මුකුත් කියන්නේ නෑ ඉතින්.
charitha2011 Well-known member Jan 25, 2011 16,422 1 32,093 113 - උඩරට - Oct 28, 2020 #7 dilann said: කොල්ලෝ දෙන්නෙක් ටෝක් කරන බඩුවක් ගානට වැටිලද බන් ලංකාව. මුන් දෙන්න වලි අපිට.. අපි එකෙක්ටවත් මුකුත් කියන්නේ නෑ ඉතින්. View attachment 99269 Click to expand... ඉන්දියාවේ නිව්ස් බලපන් උන් ඇමරිකන් පැත්ත අරන් චීනේට බනිනවා ඒකත් බ්‍රේකීන් නිව්ස් විදිහට Reactions: dilann
dilann said: කොල්ලෝ දෙන්නෙක් ටෝක් කරන බඩුවක් ගානට වැටිලද බන් ලංකාව. මුන් දෙන්න වලි අපිට.. අපි එකෙක්ටවත් මුකුත් කියන්නේ නෑ ඉතින්. View attachment 99269 Click to expand... ඉන්දියාවේ නිව්ස් බලපන් උන් ඇමරිකන් පැත්ත අරන් චීනේට බනිනවා ඒකත් බ්‍රේකීන් නිව්ස් විදිහට