පොර්න් බැලීමෙන් මිදෙන්නේ කෙසේද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මුන්ට මුන්ව කොන්ට්‍රෝල් කරන්න බැ ,මොකෝ බන් මේ වේගන යන්නේ ,ඉන්න එවුන්න්ට පිස්සු තද වෙනවා වහේ නේ බන්

    පොඩි අය 14 ,16 12 වගේ නම් සැහෙන දෙදරලා තින්නේ ,ඒ ළමයි කියන දේ අහන්න වත් කවුරුත් නැ

    මේ එලකිරි එකේ කාන්ඩ කීපයක් ඉන්නවා

    1. එක කොටසක් ඉන්ටනෙට් කනෙක්ශන් එක එක්ක අමතර කාලයක් ලැබෙන කොම්පීතරේම ජොබ් එක කරන උන්
    2. රට ඉන්න උන්. ජොබ කලා ගෙදර ආවා ලැප බදාගත්තා
    3. අන්තර් ජාලෙන් දැනුම හොයන උන්
    4. ඒ අතර ඉන්නවා බන් ඕලෙවල් ඒලෙවලුත් ඇනගෙන අනාගතයක් ගැන් පේන මානේවත් දැක්මක් නැති 16-23 වගේ වයසේ ඔහේ ගෙදරඉන් කකා බිබී කරන්න වැඩක් නැතුව ඉන්න උන්, දැන් බහුතරයක් එහෙම උන් ඉන්නේ. උන්ගේ කොහොමත් මොංගල් මානසිකත්වෙන් සමාජේ ඉන්න ඒ වයස් කාන්ඩේ අනිත් උන්ව මනින එක සාදාරන නෑ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රත්තරං;18149696 said:

    4. ඒ අතර ඉන්නවා බන් ඕලෙවල් ඒලෙවලුත් ඇනගෙන අනාගතයක් ගැන් පේන මානේවත් දැක්මක් නැති 16-23 වගේ වයසේ ඔහේ ගෙදරඉන් කකා බිබී කරන්න වැඩක් නැතුව ඉන්න උන්, දැන් බහුතරයක් එහෙම උන් ඉන්නේ. උන්ගේ කොහොමත් මොංගල් මානසිකත්වෙන් සමාජේ ඉන්න ඒ වයස් කාන්ඩේ අනිත් උන්ව මනින එක සාදාරන නෑ
    එහෙම උන් තමා මේකේ වැඩිපුරම ඉන්නේ :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    normal wala balana epa yako kalakirenawa

    4K download karala balapan patta.. mawil gahe idala penawa..chuti bibili pawa penawa

    ඩවුන්ලෝඩ් කරපුව ඇතෑයි ගෙදර? මට ආසයි උඹ අර කිව්ව මයිල් ගස් ටික බලන්න.. මම එන්නැයි බාහිර දෘඩාංගයක් ඇන්න ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං;18149722 said:
    ඔව්. ලකීලුකී වගේ මේකට වැදගත් උන් හුගාක් යන්න ගියා ඔය අපත සෙට් එකත් එක්ක ලැගලා එපා වෙලා

    පොර ඒ කාලෙ දාපු වෛද්‍ය ත්‍රෙඩ් වගේ ඒවා ආයිත් කවදාවත් කවුරුවත් දායිද කියල හිතන්න අමාරුයි. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18149696 said:

    4. ඒ අතර ඉන්නවා බන් ඕලෙවල් ඒලෙවලුත් ඇනගෙන අනාගතයක් ගැන් පේන මානේවත් දැක්මක් නැති 16-23 වගේ වයසේ ඔහේ ගෙදරඉන් කකා බිබී කරන්න වැඩක් නැතුව ඉන්න උන්, දැන් බහුතරයක් එහෙම උන් ඉන්නේ. උන්ගේ කොහොමත් මොංගල් මානසිකත්වෙන් සමාජේ ඉන්න ඒ වයස් කාන්ඩේ අනිත් උන්ව මනින එක සාදාරන නෑ

    :lol::lol: මෙහෙම උන් තමා වැඩිපුර ඉන්නේ. ඉන්න ගමන් සත දෙකට තුනට ඇඩ් ක්ලික් කර කරා මේක ස්පෑම් හිටං කරනවා. :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඩවුන්ලෝඩ් කරපුව ඇතෑයි ගෙදර? මට ආසයි උඹ අර කිව්ව මයිල් ගස් ටික බලන්න.. මම එන්නැයි බාහිර දෘඩාංගයක් ඇන්න ?

    download karapuwa deka tunak tibba sudu

    dan tawa tikak ba ganna one ... DVD walata gahala denam
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මෙහෙම උන් තමා වැඩිපුර ඉන්නේ. ඉන්න ගමන් සත දෙකට තුනට ඇඩ් ක්ලික් කර කරා මේක ස්පෑම් හිටං කරනවා.
    උබ සත ගානට නේද සිම් විකුනන්නෙ.. කයිය නම් තියෙනව. :lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,114
    113
    Panadura
    පුලුවන් තරම් කාර්‍යය බහුල වෙයන් බං. එතකොට ඔය හුට්ටවල් බලන්න තියා අතේ ගහ ගන්නවත් වෙලාවක් නැති වෙනවා. ගෙදර නිකන් කකා බිබී නම් ඉන්නේ උඹ ඉන්න පැත්තත් එක්ක පාලු වත්තක් එලි කරලා අල , බතල , බඩ ඉරිගු ටිකක් වවපන්. මාසේ අන්තිමට සල්ලි ටිකක් හරි අතට එනවා.

    :yes::yes::yes:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රත්තරං;18149696 said:
    මේ එලකිරි එකේ කාන්ඩ කීපයක් ඉන්නවා

    1. එක කොටසක් ඉන්ටනෙට් කනෙක්ශන් එක එක්ක අමතර කාලයක් ලැබෙන කොම්පීතරේම ජොබ් එක කරන උන්
    2. රට ඉන්න උන්. ජොබ කලා ගෙදර ආවා ලැප බදාගත්තා
    3. අන්තර් ජාලෙන් දැනුම හොයන උන්
    4. ඒ අතර ඉන්නවා බන් ඕලෙවල් ඒලෙවලුත් ඇනගෙන අනාගතයක් ගැන් පේන මානේවත් දැක්මක් නැති 16-23 වගේ වයසේ ඔහේ ගෙදරඉන් කකා බිබී කරන්න වැඩක් නැතුව ඉන්න උන්, දැන් බහුතරයක් එහෙම උන් ඉන්නේ. උන්ගේ කොහොමත් මොංගල් මානසිකත්වෙන් සමාජේ ඉන්න ඒ වයස් කාන්ඩේ අනිත් උන්ව මනින එක සාදාරන නෑ

    අන්තර්ජාලයෙන් දැනුම හොහන උන් කවුද බං? ගොසිප් නන් හොයන උන්ටිකක් මං දන්නව........
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,186
    157
    63
    රත්තරං;18149722 said:
    ඔව්. ලකීලුකී වගේ මේකට වැදගත් උන් හුගාක් යන්න ගියා ඔය අපත සෙට් එකත් එක්ක ලැගලා එපා වෙලා[/:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: