උඹට කෙල්ලෙක් නැද්ද මචන්? මට හිතෙන විදියටනම් මටත් ඔය ප්‍රශ්නේ තියෙනව. හැබැයි මටත් කෙල්ලෙක් හිටියනම් කියල හිතන කොට මට ඔය ජරාව බලන්න එපා වෙනව. විකාර බන් :no: කෙල්ලෙක් ලැබෙන කල් විතරයි එහෙම හිතෙන්නෙ උපරිම මාසයක් ඉදියි