පොරොන්දම් ගලපන Software එකක් ?

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    පොරොන්දම් ගලපන Software එකක් ?

    යාලුවනේ සොෆ්ට්වෙයාර් වලින් පොරොන්දම් ගලපන්න පුළුවන් කියල අහල තියෙනවා.
    කාගේ ලග හරි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවනම් ලින්ක් එක daanavada ?
    ගොඩක් ලොකු උදවුවක් .:cool:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පොරෙන්දන් ගලප්පන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් හම්බඋනොත් මටත් එවපන් මචන් :P
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    Owa hariyata wada naha. Porondam galapala witharak madi was yawanna karana pujawal thiyenawa. ewa software eken kiyanne naha. Loba wenne nathuwa 3000 deela baluwa nam hari