පොරොන්දම්

dinushamotion

Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    මචන් වෙලාවල් වලින් පොරොන්දම් match වෙනවද බලන්න හොද Web site එකක් කියපන්කො plsss!!
     
    • Like
    Reactions: Dada_Miyaji

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ඔය විකාර බලල හිත නරක කර ගංනෙඅ නැතුව කෙල්ල හොදයිනන් විස්වාසයි නං අදහස් ගැල්පෙනවා වගේනන් කසාද බැදාපන් බන්.
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ඔය සයිට් වලින් බලනවට වැඩ එකෙක්ව හම්බෙලාම බලාගනින් අනික ඔව්වා ගලපුනට වැඩක් නැ අදහස් ගැලපෙන්නේ නැත්තන්
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ඔව් බන්

    ඕක බලල ඊ ගාවට කිවොත් එක්කෝ එකෙක් මැරෙනවා නැත්තන් දීගෙ කැඩෙනව එක්කෝ දරු පල නැ . මොකෝ යාලු වෙලා අවුරුදු 10ක් විතර සමහර උන් පෙට්ටියත් කඩල :P ඕවා කිව කියල වෙන් වෙන්ඩද?

    අනික ඕව ගැලපුන කි දෙනෙක් දිවොර්ස් වෙලා ඇදද?:rofl:
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ඕක බලල ඊ ගාවට කිවොත් එක්කෝ එකෙක් මැරෙනවා නැත්තන් දීගෙ කැඩෙනව එක්කෝ දරු පල නැ . මොකෝ යාලු වෙලා අවුරුදු 10ක් විතර සමහර උන් පෙට්ටියත් කඩල :P ඕවා කිව කියල වෙන් වෙන්ඩද?

    අනික ඕව ගැලපුන කි දෙනෙක් දිවොර්ස් වෙලා ඇදද?:rofl:
    ඔව් ඉතින් එහෙමත් වෙනවා
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    අහවල් පකටද බෝල රේප් කපන්නේ මමද පඩි ටෝක් දුන්නේ ලබ්බ තොගේ පොස්ට් එක අප් වෙනවනේ යකෝ අපි කමෙන්ට් කරාම හරක් රජා