මචන් වෙලාවල් වලින් පොරොන්දම් match වෙනවද බලන්න හොද Web site එකක් කියපන්කො plsss!!
ඔව් බන්ඔය විකාර බලල හිත නරක කර ගංනෙඅ නැතුව කෙල්ල හොදයිනන් විස්වාසයි නං අදහස් ගැල්පෙනවා වගේනන් කසාද බැදාපන් බන්.
ඔව් බන්
ඕවා කිව කියල වෙන් වෙන්ඩද? 
ඔව් ඉතින් එහෙමත් වෙනවාඕක බලල ඊ ගාවට කිවොත් එක්කෝ එකෙක් මැරෙනවා නැත්තන් දීගෙ කැඩෙනව එක්කෝ දරු පල නැ . මොකෝ යාලු වෙලා අවුරුදු 10ක් විතර සමහර උන් පෙට්ටියත් කඩලඕවා කිව කියල වෙන් වෙන්ඩද?
අනික ඕව ගැලපුන කි දෙනෙක් දිවොර්ස් වෙලා ඇදද?![]()