පොරොන්දම්

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මචන්ලා මගේ යාලුවෙක්ට උගේ කෙල්ලටයි උටයි පොරොන්දම් බලාගන්න ඕනලු

    උගේ කෙල්ලගේ අම්ම ගොඩක් තදට බලනවලු ඒවා .. කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ..
    තව ගැලපෙන්නේ නැත්නම් ගැලපෙන විදියට හදාගන්න වගේ පුලුවනන්නම් ගොඩාක් හොදයි

    :love::love::love:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,390
    113
    ගානක් දීපන් ඕනේ අව්ලක් හදාගන්න පුළුවන්. ග්‍රහයෝ move කරලා දෙයි. :yes:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අපො ඔය තදට පොරොන්දන් බලන නැන්දම්මා ලත් එක්ක වසන්න බෑ. තාම ගල් යුගෙ ඉන්නෙ..
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    mewage seen okkoma wenne yaluwanta. ane yako. lajjaida ubata kiyala kiyanna. :rofl: :rofl: :rofl:

    :P:P:P ඇයි බං කෙලින්ම අහපන්කෝ යාළුවන්ට කියකියා ඉන්නේ හදන තැනක් දන්නේ නෑ මචං මමත් ඔවා විස්වාස කරන්නේ නෑ ඒත් අපේ අමමත් ඔවා විස්වාස කරනවා සමහර විට මටත් ඉදිරියට වැදගත් වෙයි:P
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa

    :P:P:P ඇයි බං කෙලින්ම අහපන්කෝ යාළුවන්ට කියකියා ඉන්නේ හදන තැනක් දන්නේ නෑ මචං මමත් ඔවා විස්වාස කරන්නේ නෑ ඒත් අපේ අමමත් ඔවා විස්වාස කරනවා සමහර විට මටත් ඉදිරියට වැදගත් වෙයි:P

    හරි මම කියලා හිතාගෙන help එකක් දියන්කෝ