Suzuki_Every_Wagon_PZ_Turbo

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    :love:
    Suzuki Every Wagon PZ Turbo

    spec_cac4ca8d-9b4f-4eb2-9421-137f8c92759a_640_0


    Hi .,,, යාලුවෝ සියලු දෙනාටම සුබ දවසක් .....
    අද ටිකක් අලුත් Topic එකක් ගැන ඔයාලට කියන්න හිතුනා ...
    එහෙම කිව්වට නම කිව්ව පමණින් ඔයාල දන්නා හුරුබුහුටි ජපන් කවුරුත් එකපාරටම Budy Van කියල කිව්වම හොදට අදුරන Suzuki Every Wagon එක ගස තමයි අද කියන්න යන්නේ.

    මුලින්ම අපි vehicle එක ටිකක් බලල ඉමු ....

    0700129A30170505W00101.jpg


    3_15178993455a794e51828df.jpeg


    spec_9fa08064-87cb-444b-b9ee-c16407fc3205_640_0


    spec_b0783279-52ab-4949-b0fe-b6ca51b1b318_640_0


    31717618_1662236290519678_6868058447569485824_o.jpg


    මුලින්ම කියනවනම් මේක CAR සහ VAN ලියාපදිංචි කාණ්ඩ දෙකම යටතේ ලියාපදිංචි කරන (මන් දෙන මොකක්ද කියන්න ඕනේ වැන් කියලද කාර් එකක් කියලද ) වාහනයක් කියල කියන්නම්. :yes::no:

    දැන් අපේ එවුන් හේතුව හොයනවා මේක ගැන අමතක කරලා. ( හැංගිච්ච ඒවා හොයන්න දස්සයෝ )

    එකත් ටිකක් කියනවනම් තේරෙන විදියට ... කාර් කියල අවොත් ගාන Rs 250,000/- to 400,000/- වගේ වෙඩිවෙනවා. පොඩි උන්ට ඒවා වැඩක් නෑ ..TaX case එකක් නිසා තමයි ඔය අටමගල් සේරම වෙන්නේ.

    හැබැයි මේක කාර් එකක් නෙමෙයි කියල කවුරුත් දන්නවා. නිකන් හිත හදාගන්න CAR No වලට ලියාපදිංචි කලාට.....

    අයෙ සsubject එකට අවොත් ..... මේකෙන් car එකක තියෙන Driving comfort එක ගන්න නම් බෑ ... කියල කියන්නම වෙනවා.

    එත් මේ Range එකේ තියෙන car ගත්තම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඉඩ පාඩු මදිකම ......

    ඉතින් Suzuki Every Wagon කියන model වල Car එකක තියෙන Option ටිකයි ඉඩයි දෙකම ඕන කෙනෙක්ට හරියටම හරියන වාහනයක් තමයි මේක

    දැන් බලමු මේකේ specification....

    rrTga11.png


    මෙන්න මේ කියන Option තමයි මේකේ තියෙන්නේ ....

    PUSH START
    FP_003.1a9b018afcfb4522d0357503d54280a9.jpg


    MULTI FUNCTION
    steeringwheel2.jpg


    TRACTION CONTROL
    one-button-traction-control-symbol-260nw-333795038.jpg


    AUTOMATIC A/C CONTROL SYSTEM
    AUTOMATIC BRAKING SYSTEM
    FOG LIGHT
    AUTOMATIC TRANSMISSION
    SAFETY PACKAGE
    SINGLE POWER DOOR
    MAGNET DOOR
    HIGH ROOF
    RETRACTABLE MIRRORS
    HAND REST ON ALL BUCKET SEAT
    FM SETUP
    DUAL AIR BAGS
    BODY KIT
    ALLOY WHEELS
    SPOILER
    ORIGINAL CARPET

    NMwh5mm.png


    ඊට අමතරව අමතර Fetures තමයි මේවා ...

    Side Multifunction
    Airbags
    Air Conditioning
    Alloy Wheels
    Floor Mats
    Fog Lamps
    Power Steering
    Push Start Button
    Radar Braking System
    Rear Wiper
    Reversing Camera
    Safety Package
    Single Side Auto Door​

    IkEsyEB.png


    ඇත්තටම මේ සියලුදේම එකතු කරලා ගත්තොත් තමන්ගේ ගෙදර දොරේ පාවිච්චියට / පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න / Trip එකක් යන්න ( 7 Seats ) ඉතාමත් හොද කල් පවතින හොද වාහනයක් කිව්වොත් හරි.

    මේක Turbo engine එකක් නිසා Pick-Up එක ගැන මන් අමුතුවෙන් කියන්න යන්නේ නෑ ( Supiri )

    දැන් තමයි හොදම එක ..... මේකේ ඔක්කොම හොදයි කියමුකෝ Fuel කරන්නේ කොහොමද කියල දැන් අපේ අය හිත හිතා ඇති ..
    ඔන්න උත්තරේ

    erUr89k.png


    මදි නේද ..... කියල නේද හිතන්නේ ....
    658cc Turbo engine එකක් නිසා අපිට සැහීමකට පත්වෙන්න වෙනවා ...

    තව ගැටළු තියෙනවනම් අහන්න දන්නා විදියට කියන්නම්.




    :cool::cool:මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!;);)

    http://bit.ly/2SqjjF0

    :love::love:තවත් වෙලා තිබ්බොත් විතරක් මගේ බ්ලොග් එක පෙත්තේ ඇවිල්ල යන්න :love:
    http://bit.ly/2UPTpw9
     
    Last edited:

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    තව පොඩ්ඩෙන් මේකේ ගාන කියන්න අමතක වෙනවා ...
    Unregisted Price එක මේකේ Rs.3,200,000/- සිට Rs.3,700,000 වගේ වෙනකල් යනවා.

     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    හොඳ වැඩක් මචෝ , දිගටම කරන්න

    හැබැයි මටනම් මීට වැඩිය Honda N box Custom එක හොඳයි
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔවගේ වංගු නවන්න බැරි එක තමයි කේස් එක විසිවෙනවා
    තෙලුත් කරනවා මදි
    වැගන් ආර් එක හොදයි
    :frown::frown::frown: