පොරොන්දම්_කේස්
20 පොරොන්දම 8 පොරොන්දම කියන එකේ වෙනස මොකද්ද
ශනි මංගල යෝගයයි කුජ දෝෂයයි කියන්නෙ එකක්ද දෙකක්ද බන්. ඒව නැති වෙන්නෙ කොහොමද දැන් කුජ 1 2 4 7 8 12 ඉන්න එකද කුජ දෝෂෙ කියන්නෙ ශනි 7 ඉන්නකොට එහෙම නෙමේද? කොල්ලගෙ කුජ 7 යි ශනි 6යි කෙල්ලගෙ ශනි 7යි කුජ 12යි ඉන්නකොට ඒක හරියන්නෙ නැද්ද
දැවෙන ප්‍රශ්න