Uu rahu kale balala weda karanne kiyala speech ekaka nm kiuwa


ධම්මික පෙරේරාගේ රාහු කාලේ කියන්නේ අවස්ථාවෙන් මිනිහට වැඩක් ගන්න බැරි කාලේ.
මොනාහරි කම්පැනි එකක් ඕවර්ටේක් කරගන්න චාන්ස් එක ආව ගමන් ඔය එක මගුලක්වත් ඌ බලන්නේ නෑ සල්ලි විසි කරලා ඒක ගන්නවා මිසක්.
ධම්මික පෙරේරා හොද මොලයක් තියන ඩයල් එකක් ඒත් ඌ කරන ගොඩක් දේවල් එතික්ස් වලට කරන්නේ නෑ.
අවස්තාවාදී සීන් එකක් තියනවා.


ඌ තාම ගෙදර බෝඩ් එකක් ගහගෙන පන දාගෙන වෙලාව බලනවා උගෙන් වෙලාව බලාගත්ත එකා කෝටිපතියෙක් වෙලා

niyama thatta anaatha sinhala