පොරොන්දුව……….

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
මිලින උනත්
අකලට
වසන්තයේම
වෙන මලක සුවඳ
ලෙසින් හෝ
එමි
නුඹ ළඟට
ගිම්හානයට පෙර………