පොරොන්දුව ඉටුකළෙමි

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කවුද මඩ ගැහුවේ ටිකක් පෝස්ට් බලල කතා කරනම් තමා වටින්නේ අදාල කෙනාගේ...ඔයා දන්නවා ඇතිනේ...ඊයෙත් යම් සිද්ධියක් වෙන්න ගියේ මොකද??? ඔය කියන කෙනාගේ අති පණ්ඩිත ඥාණය සහ පාලනයක් නැති කට නිසා....කට්ටිය මැදිහත් නොවුනානම් බලාගන්න තිබුනා හොඳ ෂෝ එකක්......මම කියන්න හදන්නේ තමන් බුද්ධිමත්යැයි පෙන්වීමට තමන් පාවිච්චි කරන වචන වලින් තමන්ගේ මන්ද බුද්ධික බව තමා ලෝකෙට පෙනෙන්නේ...සිද්ධියට මුල්වුන කෙනාටත් වෙලා තියෙන්නේ ඒකයි....:rolleyes::rolleyes:
    මට තේරේන විදියට නම් දෙන්නම වෑරදි.:rolleyes::rolleyes::rolleyes::rolleyes:මොකක් උනත් මේ සිද්දිය උනේ එක එක්කේනාගේ අඩු පඩු හෑමොගෙම ඉස්සරහා කියන්න ගිය නිසා.:dull::dull::dull::dull:
     

    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4
    0
    මට තේරේන විදියට නම් දෙන්නම වෑරදි.:rolleyes::rolleyes::rolleyes::rolleyes:මොකක් උනත් මේ සිද්දිය උනේ එක එක්කේනාගේ අඩු පඩු හෑමොගෙම ඉස්සරහා කියන්න ගිය නිසා.:dull::dull::dull::dull:


    ප්‍රශ්ණය නම් අදාල කෙනා වැරදි පිළි ගැනීමට මහත් විරෝදයක් මෙන්ම තමන්ගේ මතයට දැඩිව එල්බගෙන සිටීමයි. කවුරුන් හෝ වැරද්දක් පෙන්වීමට ගියහොත් සිදුවන්නේ හොඳ පද දෙකක් අසා ගැනිමටයි..:angry: :rolleyes:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ප්‍රශ්ණය නම් අදාල කෙනා වැරදි පිළි ගැනීමට මහත් විරෝදයක් මෙන්ම තමන්ගේ මතයට දැඩිව එල්බගෙන සිටීමයි. කවුරුන් හෝ වැරද්දක් පෙන්වීමට ගියහොත් සිදුවන්නේ හොඳ පද දෙකක් අසා ගැනිමටයි..:angry: :rolleyes:[/COLOR][/SIZE]
    මම නම් එලකිරි එකේ ඉන්න කෙල්ලෝ එක්ක වෑඩි බජනෙට යන්නේ නෑ.:no::no:වෑරෑද්දක් තිබුනත් කියන්න යන්නේත් නෑ.:dull::dull::dull:නොදෑක්කා වගේ ඉන්නවා.මොකද ඒ කට්ටියට එලකිරි එකේ ලොකු බලයක් ගොඩ නෑගිලා තියෙන නිසා.:oo::oo::oo::oo:ඒ නිසා ඒ කට්ටිය එයාලගේ පඩුවේ ඉදි,ම0 මගේ පඩුවේ ඉන්නවා:P:P:P:P

    උබත් කෑමති විදියක් කරපන්:yes::yes::yes::yes:
     
    විශ්ව විද්‍යලයකට යනවයි කියන මනුස්සෙකුට කෙටි පිලිතුරු:Pඅපේ කට්ටිය හොඳට තේරුම් ගන්න මෙන්න මේhttp://www.elakiri.com/forum/showthread.php?t=738541ත්රෙඩ් එකෙන් මම හෙළිකරපු මහා වංචාවට එරෙහිවයි මේ කුලප්පු වෙලා නටන්නේ.
    මාර කරදරයක් උනානෙ මට මාව බෑන් කරල මගේ පෝස්ට් එකත් මකල දෙයියනේ .... අයුක්තියට එරෙහිව කෑ ගහපු නිසා වෙන්න ඇති....මොකද්ද වුන අසාධාරණය?ඒ ගැන පාලක පක්ෂය එක්ක පැහැදිලිව කතා කරන්න.
    මගේ ගියසතියෙ පෝස්ට් එක කියවපු අයට තේරෙන්න ඇති මම මේ කිව්වේ ඇත්ත කියලා අපේ වෙන්න මොඩරේටර් අතිගරු කො.න සාමා(sha****) මහත්මියගෙ බලපුළුවන්කාර කම් මේ යසට පෙන්නල තියෙන්නේ සතියක් ගතවෙන්නත් කලින්.... :lol: :lol: :lol:මේ කියන්නේ මා ගැනද?එසේ නම් ඔබ මහා මෝඩ ගහක්.:Pකවුරුවත් බැන් කරන්න තරම් මට බලයක් තියනවා නං එක්කෙනෙක් නිසා මගේ යාලුවො මේක දාලා යනකං මම බලා ඉඳීද?

    ආ සතිය හොඳට ගත වෙලා වගේ. අනේ මෙහෙමත් මෝඩ දෙනක් " හෙළුවෙන් සංවාදයේ යෙදෙමු ":confused: :confused: අනේ අනේ කට්ටිය තේරුම් අරන් නෑ නේද?? අනේ ඉතින් මම ගියසතියෙ ඔයාගෙ හෙළුව පෙන්නුවා කියල ඔයා දැන් හෙලුවෙන්ම ඉන්න හදන්න එපා :lol: හෙළුව පෙන්නුවේ කවුද කියා තේරුම් ගත් අය පැහැදිලිව තේරුම් අරන් ඇති:rofl:....එය නම් විහිළුවකි. අසත්‍යක් නම් බිය වීමට දෙයක්ද එහි තිබුණේ නැත තමුන් කියපු/හෙළිකරපු සත්‍ය කුමක්ද?අර මහා මංකොල්ලය
    http://www.elakiri.com/forum/showthread.php?t=738541 හෙළිකිරීමද වරද?:lol::lol::lol:කා හටවත් ඇඟිල්ල දිගුකර තිබුණේද නැත :lol::lol::lol:එහෙම නං මගේ ත්රෙඩ් උපුටාගනිමින් ඒ නටපු නාඩඟම කුමක්ද?කාටවත් අදාළ නැත්තං මොන කෙහෙල්මළකට අරයා මෙහෙමයි/මෙයා මෙහෙමයි කිය කියා අඬනවද?..පාගල්..! මා පැවසුවේ සියයට දෙසීයක් සත්‍යක්ම බව දැන් ඔප්පු වී හමාරය . සැබැවින්ම පැවසුවොත් ඔප්පු කර හමාරය. එදා අහපු කිසි දෙයක් ඔප්පු නොකර නිකංම හෑල්ලක් කියලා අදත්(සතියක්ම තටමලා):lol: තව හෑල්ලක් ලියාගෙන ආවම මේකෙ ඉන්න අය පිළිගනියිද?:P

    සිදුවීම් සිය ගණන් ඇත. යට කර වසා දමන්නට හදනා සිදුවීම් සිය ගණනකි. මෙම අන්තර්ජාල සමාජයේ ආරම්භයේ පටන් අප මෙය ඇසුරැ කර තිබුණි. පියවරෙන් පියවර එය නැගිටින අයුරැ අප දැක තිබුණි. අද මෙහි සිටිනා සාමාජිකයන් මේ ගැන දැනගන්නටත් ප්‍රථමයෙන් අප මෙය ඇසුරැ කර ඇත.
    2006 අප්‍රේල් 8 වෙනිදා සිට අද වන තෙක් මෙය ආ ගමන අපි බලාගෙන සිටියෙමු. තුන්දෙනෙක්ගෙන් ඇරඹුණ මේ ෆෝරමය අද මේ තත්වයට එන තෙක් තැබූ පිය සටහන් අපි විඳ ඇත්තෙමු. නමුත් ඇත්තම කතාව නම් ඒ ආරම්භයේදී දර දිය ඇද්ද බොහෝ දෙනෙක් අද මෙය පැත්තවත් නොබලන තත්වයට පත්ව ඇති හෝ පත් කර ඇති බවයි.
    ඔච්චර පරණ වැදගත් මිනිහෙක් නං ඇඩ්මින්ලා එක්ක සුහදව කතා කරන්න පුලුවන් නේද?:rolleyes::P ගිය සතියේ පැමිණ මා ඔබට පැවසුවේ ඒ තත්වයට වග කිව යුතු අයගෙන් එක්කෙනෙක් ගැන පමණි. ඒ කවුද මමත් නෙවේලු/කාටවත් ඇඟිල්ල දික් කරන්නෙත් නෑලූ..මඤ්ඤං ද මන්දා?:lol:තවත් සෑහෙන දෙනෙක්ගේ පටි දිග හැරීමට අවැසි තරම් දෑ මා සතුය.අනුන්ගේ කෙහෙල්මල් හොයන්නේ අබිලිංට වෙන වැඩක් නැද්ද?:baffled:

    මාගේ පසුගිය සටහනද මකා දමා Ela kaveer නම් වූ මාගේ account එකද කිසිදූ හේතුවක් නොමැතිව තහනම් කර ඇත . එයටනම් කම් නැත . දැමූ පෝස්ට් කිසිවක්ද ඉතිරි කර නැත . ඒ මන්ද යත් මා නිර්දෝෂී බව සාමාජිකයින්ට පෙනී යනු ඇති නිසා විය හැක .නිර්දෝෂීද නැද්ද කියා කියන්නට තමුන් ඉදිරිපත් කරණ කරුනු මොනවාද? නිකංම හෑල්ලක් මිස හේතු/සාධක කිසිවක්ම නැද්ද? :Pසෑහෙන පිරිසකට තිබු ගැටළුවක් නම් මා මේ දේවල් දන්නේ කෙසේද, මා කවුද යන්නැයි. එය සැක හැරීමට එක් සාමාජිකයෙක් මාගේ ජංගම දුරකථනයටද ඇමතුමක් ලබා දුන්නේය. ඔහුත් බියෙන් වෙව්ලමින් මෙන් අනං මනං කතා කර වෙන මොන මොනවාදෝ සටහන් දමා තිබුණි. පුද්ගලයා කවුද/කරන්නේ මොනවාද/උවමනා මොනවද කියලා අපේ අයට තේරිලා තියෙන්නේ:yes:
    අද මා නැවතත් පැමිණ ඇත. ඒ එදා අවසන් කල තැන සිට පටන් ගැනීමටයි. :D :D

    " බුද්ධිමත් සංවාද " හෙළුවෙන් හොයන අයට දැන් මෙහි පැමිණිය හැක. මා නැති තැන පාලු ගෙයි වලං නොබිඳ දැන් මෙහි පැමින මා හා කතා කල හැක. සියල්ල " දත් " යැයි සිතා සිටින අයගේ නොදත්කම පෙන්වා දීමට මට එහිදී හැකි වනු ඇත.
    මා මේ දෑ පවසන්නේ ඇයි දැයි වටහා ගත හැක. අනුන්ට අපහාස කරන පුද්ගලයින්ගේ සැබෑ තතු ඔබට හෙලිවනු ඇත.



    නිකරැණේ මේ ත්‍රෙඩය ඩිලීට් කිරීමෙන් සිදුවන්නේ ඉතිරි අයගේද හෙළුව පෙන්වීමට මා පෙළඹවීම පමණි. එය සිහියට ගැනීම මැනවි.
    අපි නියම නමින්/නියම රුවින් කෙලින්ම ඇවිත් ඕනම නින්දාවක්/ප්‍රශ්ණයක් කතා කරනවා.දරාගන්නවා එහෙමවත් කොන්ද පන නැති හොර අයිඩී එකකින් එන තමුන්ලා කරන කියන දේවල් වල සත්‍ය ගැන පිස්සන් කොටුවේ තමා කතා කරන්න තියෙන්නේ.
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පසුගිය සිදුවීම් පිළිබඳ හරි හැටි අවබෝධයක් නැති නිසා අදහස් ප්‍රකාෂ නොකර බලා සීටීමට තීරණය කලෙමි.
     

    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    මචන් දැන් උඹට මේක කියෙව්වාම අහන්න තිබුන ප්‍රශ්නෙ ඕකද????
    නෑ බං දැන ගන්නනේ ඇහුවේ.....

    පී.ඇස්. - උඹ සිරාවටම කව්ද බං...
    අමිලයද... රොන්ද?
    සෝමෙ නම් වෙන්න බෑ...මොකද ඌ ඔච්චර කියේටිව් නෑනේ :ලොල්
    තරහ ගන්න එපා හොඳේ....
     

    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4
    0
    විශ්ව විද්‍යලයකට යනවයි කියන මනුස්සෙකුට

    ආ ඔය කියල තියෙන්නේ මම ගැන :yes: මම රියල් අයි.ඩී තමා ඉන්නේ එහෙමනම් ඉතින් මගේ නමත් දන්නවා ඇතිනේ මොකටද තවත් වද වෙන්නේ :frown: අනික පෝස්ට් එකේ කියල තිබ්බනේ මම සති අන්තෙ එනව කියල...හැබැයි එනකොට ලොග් වෙන්න නම් බැරිඋනා...දැන් මේකත් ෆේක් කියන්න හදන්න එපා :angry:
     

    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4
    0
    නෑ බං දැන ගන්නනේ ඇහුවේ.....

    පී.ඇස්. - උඹ සිරාවටම කව්ද බං...
    අමිලයද... රොන්ද?
    සෝමෙ නම් වෙන්න බෑ...මොකද ඌ ඔච්චර කියේටිව් නෑනේ :ලොල්
    තරහ ගන්න එපා හොඳේ....


    ඔය කියන එකෙක්වත් නෙමේ...ඔය පෝස්ට් එකක කියල තියෙන්නේ මම ගැන :yes:
     

    newton55555

    Member
    Jan 30, 2010
    34
    0
    0
    සිද්දිය බලන්න ගිය සතියෙනේ එන්න තිබ්බේ මචන් මම කැමති නැති EK member කෙනෙකුට මගේ ප්‍රකාශ පැහැදිලි කලා. අනිත් එක මම පොරොන්දුවක් දුන්න ආයෙත් සති අන්තෙ එනව කියලා මෙන්න එනකොට මම දාපු පෝස්ට් එකත් මකලා මාව බෑනුත් කරල.....ඔන්න ඕකයි කතාව පෝස්ට් එකනම් මගේ ලඟ තියෙනවා.

    aye post eka danna.... seen eka apitat danaganna.......
     

    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4
    0
    නෑ බං දැන ගන්නනේ ඇහුවේ.....

    පී.ඇස්. - උඹ සිරාවටම කව්ද බං...
    අමිලයද... රොන්ද?
    සෝමෙ නම් වෙන්න බෑ...මොකද ඌ ඔච්චර කියේටිව් නෑනේ :ලොල්
    තරහ ගන්න එපා හොඳේ....

    උඹ ඇයි මෙච්චර දෙන්නේ? කීයක් හම්බෙනවද ?