මට තේරේන විදියට නම් දෙන්නම වෑරදි.කවුද මඩ ගැහුවේ ටිකක් පෝස්ට් බලල කතා කරනම් තමා වටින්නේ අදාල කෙනාගේ...ඔයා දන්නවා ඇතිනේ...ඊයෙත් යම් සිද්ධියක් වෙන්න ගියේ මොකද??? ඔය කියන කෙනාගේ අති පණ්ඩිත ඥාණය සහ පාලනයක් නැති කට නිසා....කට්ටිය මැදිහත් නොවුනානම් බලාගන්න තිබුනා හොඳ ෂෝ එකක්......මම කියන්න හදන්නේ තමන් බුද්ධිමත්යැයි පෙන්වීමට තමන් පාවිච්චි කරන වචන වලින් තමන්ගේ මන්ද බුද්ධික බව තමා ලෝකෙට පෙනෙන්නේ...සිද්ධියට මුල්වුන කෙනාටත් වෙලා තියෙන්නේ ඒකයි....



මොකක් උනත් මේ සිද්දිය උනේ එක එක්කේනාගේ අඩු පඩු හෑමොගෙම ඉස්සරහා කියන්න ගිය නිසා.







....එය නම් විහිළුවකි. අසත්යක් නම් බිය වීමට දෙයක්ද එහි තිබුණේ නැත 
අනික පෝස්ට් එකේ කියල තිබ්බනේ මම සති අන්තෙ එනව කියල...හැබැයි එනකොට ලොග් වෙන්න නම් බැරිඋනා...දැන් මේකත් ෆේක් කියන්න හදන්න එපා