නොදන්නා දේවල් වලට හොට දමා හොට බිම ඇන ගැනීමට නොහැකි බැවින් කැපෙමි
mekath mama copy kara...
magen no contribution....
mekath mama copy kara...
magen no contribution....
උබලට නන් හාල්ද කොහෙද බන්..මරාගන්න බලාගෙනම නෙ බන් ඉන්නෙ.වෙන web site 1ක් මෙක copy කරල නන් උන්ට එ විදියට එක කරගෙන යන්න කියහන්.එහෙම කලා කියල මේකට අවුලක් වෙන්නෙ නෑනෙ.මිනිස්සු තමන් ට කමති හොද 1 කට යන්නෙ නැතයි.අනික බන් උබල දෙපැත්තට බෙදිල ගහ ගත්ත කියල ඔක ඉවරයක් වෙන්නෙ නෑනෙ. බලහන් සමහර රෙප් පවර් සෑහෙන්න තියෙන උදෙ හවස මෙකෙ ඉන්න කස්ටිය කතා කරන්න ගියහම කතා කරන හැටි.උබ රහස් එලි කලා කියල මෙයා වෙනස් වෙන්නෙත් නෑ.උබට වැඩකුත් නෑනෙ.මමත් මචන් මුලින්ම web site කලා.අපිත් සමහර වෙලාවට songs ගන්න ගියහම artist ල කියල තියෙනව elakiri 1k ඇඩ්මින් අහන්න. අපි එයාලට තමයි මුලින් දෙන්නෙ කියල.ඉතින් එහෙම උනා කියල මන් මේකට ඇවිත් ඇඩ්මින් ට සුද්ද සින්හලෙන් කත කරල ත්රේඩ් දාලවත් මෙකට ගේමක් දෙන්න මේක කොපි කලා කියලවත් වැඩක් නෑනෙ.මම එ වැඩෙ නවත්තල වෙනsite 1ක් පටන් ගත්ත.2007 ඉදන් අද වෙනකන් මමත් මෙකෙන් සින්දු download කරගන්නව, ෆොරම් 1ක් තියෙන පොස්ට්ස් බලනව.කාත් එක්කවත් ගහගෙන වැඩක් නෑනෙ.![]()

ado kariya wesige putha tho hithuwada meke awith ube loku eka danna
ammata hukanna kalin chuta wela palayan balla
ubata denne gale inna unda ponnayo![]()
me kariya galen apu ekek
meke prasna danna enne
mewage wesige puthala ta sinhalenma kiyala yawanna one galak kapagena inna kiyala![]()
lajjawak nathi ponnaya thama online

. සරලව සැහැල්ලුවෙන් හිතපන් බන්. 
මම කියන්න හදන්නේ මේක අංක 1 ට එන්න මෙම්බෙර්ස්ලත් දායක උන බව මතක තිය ගන්න ඕනෑ.ඒකට junior,senior,rep power මේවා අදාල වෙන්නෑ මේක දියුණු උනේ එක්කෙනෙක් දෙන්නෙක් නිසත් නෙමේ.දැන් දැන් වෙලා තියෙන්නේ අලුතෙන් ආපු අය තමන්ගේ රෙප් බාර් එක වැඩිකරගෙන පොරත්වය පෙන්වන එකනේ.හැමෝමනම් නෙමේ මේකෙන් වෙන්නේ සයිට් එක වැටෙන එක නෙවේද කියල මොලයක් තියෙන කෙනෙක්ට තේරෙනවා. මම කියන්න හැදුවෙත් ඒක තමා මුලින්ම කතා කරන්න ඉගෙන ගන්න ඕනෑ තවත් කෙනෙක්ට...![]()

ඔව හදන්න උබට බෑ බන්,මිනිස්සු විවිදාකාරයි,ලෝකෙ ගෝලාකාරයි කියන්නෙ නිකන් ද.. සරලව සැහැල්ලුවෙන් හිතපන් බන්.
![]()

මම කියන්න හදන්නේ මේක අංක 1 ට එන්න මෙම්බෙර්ස්ලත් දායක උන බව මතක තිය ගන්න ඕනෑ.ඒකට junior,senior,rep power මේවා අදාල වෙන්නෑ මේක දියුණු උනේ එක්කෙනෙක් දෙන්නෙක් නිසත් නෙමේ.දැන් දැන් වෙලා තියෙන්නේ අලුතෙන් ආපු අය තමන්ගේ රෙප් බාර් එක වැඩිකරගෙන පොරත්වය පෙන්වන එකනේ.හැමෝමනම් නෙමේ මේකෙන් වෙන්නේ සයිට් එක වැටෙන එක නෙවේද කියල මොලයක් තියෙන කෙනෙක්ට තේරෙනවා. මම කියන්න හැදුවෙත් ඒක තමා මුලින්ම කතා කරන්න ඉගෙන ගන්න ඕනෑ තවත් කෙනෙක්ට...![]()

හැදෙන්නැත්නම් ඉතින් site විනාස වෙලා යයි...කතාවටත් කියනවනේ ඕනෑම විනශයක මුල ගැහැණිය කියලා. දැන්ම විනාශය පටන ගන්න ලකුණු පහළ වෙලා තියෙන්නේ![]()

)
eka nisa kawuru kawurut loku muna wal pennagena loku seen eken innawa...
(meke inna samahara loku charitha mama athhata dakala katha karala thiyanwa..pooos pataw wage....ekai athha)

හැදෙන්නැත්නම් ඉතින් site විනාස වෙලා යයි...කතාවටත් කියනවනේ ඕනෑම විනශයක මුල ගැහැණිය කියලා. දැන්ම විනාශය පටන ගන්න ලකුණු පහළ වෙලා තියෙන්නේ![]()
. gon thread asse hoda ewath thiyenawa ne ban. mamath hoda thread 1k dammoth hoda comment 1k daala gon thread 1k dakkama charter coment 1k daanawa.
.ඇයි මේ ඇ පස්සේ පන්නන්නේ ????
give me one good reason
ඉතිං කොහේවත් නැතුව මේ හදෙන් වගේ ඇවිල්ලා එකපාරම මොකද සයිට් එක ගැන කැක්කුමක් ???
![]()

ශම්මි බූට් එකක් තියලා කියන්නේ....

ඔයා වගෙ නෙමෙ! එයා හොද රෙපියුටඩ් මෙම්බර් කෙනෙක්!![]()
ශම්මි බූට් එකක් තියලා කියන්නේ....
අන්න ඒක නං වෙන්න පුලුවං නැත්තං මෙච්චර මහන්සි වෙලා ත්රෙඩ් දාගේන වලිකන්න ඕනෙ නැ නේ 
nadda miga mama kiyanne.. attha neda mama kiyanne ?....![]()