පොරොන්දුව ඉටුකළෙමි

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    නොදන්නා දේවල් වලට හොට දමා හොට බිම ඇන ගැනීමට නොහැකි බැවින් කැපෙමි

    mekath mama copy kara...
    magen no contribution....
     
    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4
    0
    උබලට නන් හාල්ද කොහෙද බන්..මරාගන්න බලාගෙනම නෙ බන් ඉන්නෙ.වෙන web site 1ක් මෙක copy කරල නන් උන්ට එ විදියට එක කරගෙන යන්න කියහන්.එහෙම කලා කියල මේකට අවුලක් වෙන්නෙ නෑනෙ.මිනිස්සු තමන් ට කමති හොද 1 කට යන්නෙ නැතයි.අනික බන් උබල දෙපැත්තට බෙදිල ගහ ගත්ත කියල ඔක ඉවරයක් වෙන්නෙ නෑනෙ. බලහන් සමහර රෙප් පවර් සෑහෙන්න තියෙන උදෙ හවස මෙකෙ ඉන්න කස්ටිය කතා කරන්න ගියහම කතා කරන හැටි.උබ රහස් එලි කලා කියල මෙයා වෙනස් වෙන්නෙත් නෑ.උබට වැඩකුත් නෑනෙ.මමත් මචන් මුලින්ම web site කලා.අපිත් සමහර වෙලාවට songs ගන්න ගියහම artist ල කියල තියෙනව elakiri 1k ඇඩ්මින් අහන්න. අපි එයාලට තමයි මුලින් දෙන්නෙ කියල.ඉතින් එහෙම උනා කියල මන් මේකට ඇවිත් ඇඩ්මින් ට සුද්ද සින්හලෙන් කත කරල ත්‍රේඩ් දාලවත් මෙකට ගේමක් දෙන්න මේක කොපි කලා කියලවත් වැඩක් නෑනෙ.මම එ වැඩෙ නවත්තල වෙනsite 1ක් පටන් ගත්ත.2007 ඉදන් අද වෙනකන් මමත් මෙකෙන් සින්දු download කරගන්නව, ෆොරම් 1ක් තියෙන පොස්ට්ස් බලනව.කාත් එක්කවත් ගහගෙන වැඩක් නෑනෙ. :nerd:

    මම කියන්න හදන්නේ මේක අංක 1 ට එන්න මෙම්බෙර්ස්ලත් දායක උන බව මතක තිය ගන්න ඕනෑ.ඒකට junior,senior,rep power මේවා අදාල වෙන්නෑ මේක දියුණු උනේ එක්කෙනෙක් දෙන්නෙක් නිසත් නෙමේ.දැන් දැන් වෙලා තියෙන්නේ අලුතෙන් ආපු අය තමන්ගේ රෙප් බාර් එක වැඩිකරගෙන පොරත්වය පෙන්වන එකනේ.හැමෝමනම් නෙමේ මේකෙන් වෙන්නේ සයිට් එක වැටෙන එක නෙවේද කියල මොලයක් තියෙන කෙනෙක්ට තේරෙනවා. මම කියන්න හැදුවෙත් ඒක තමා මුලින්ම කතා කරන්න ඉගෙන ගන්න ඕනෑ තවත් කෙනෙක්ට...:yes::yes:
     
    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    ado kariya wesige putha tho hithuwada meke awith ube loku eka danna
    ammata hukanna kalin chuta wela palayan balla

    ubata denne gale inna unda ponnayo :angry:

    me kariya galen apu ekek
    meke prasna danna enne
    mewage wesige puthala ta sinhalenma kiyala yawanna one galak kapagena inna kiyala :angry:

    lajjawak nathi ponnaya thama online

    :rolleyes:

    වැඩ බලන පාලකතුමා?:oo:
     
    Last edited:

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඔව හදන්න උබට බෑ බන්,මිනිස්සු විවිදාකාරයි,ලෝකෙ ගෝලාකාරයි කියන්නෙ නිකන් ද.:). සරලව සැහැල්ලුවෙන් හිතපන් බන්. :D
     
    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    මම කියන්න හදන්නේ මේක අංක 1 ට එන්න මෙම්බෙර්ස්ලත් දායක උන බව මතක තිය ගන්න ඕනෑ.ඒකට junior,senior,rep power මේවා අදාල වෙන්නෑ මේක දියුණු උනේ එක්කෙනෙක් දෙන්නෙක් නිසත් නෙමේ.දැන් දැන් වෙලා තියෙන්නේ අලුතෙන් ආපු අය තමන්ගේ රෙප් බාර් එක වැඩිකරගෙන පොරත්වය පෙන්වන එකනේ.හැමෝමනම් නෙමේ මේකෙන් වෙන්නේ සයිට් එක වැටෙන එක නෙවේද කියල මොලයක් තියෙන කෙනෙක්ට තේරෙනවා. මම කියන්න හැදුවෙත් ඒක තමා මුලින්ම කතා කරන්න ඉගෙන ගන්න ඕනෑ තවත් කෙනෙක්ට...:yes::yes:

    :yes::yes:
    මෙතන කොහෙවත් ති‍යෙන ස‍යිට් එකක් ගැන ඇදලා අරන් එක්කෙනෙක් දෙන්නෙක් නන් දොඩොවනවා!කුනුහරප කි‍යගෙන දගලන්නෙ නැතුව ඉන්නවනම් කාට කාටත් හොදා!ඔ‍ය කි‍යන ස‍යිට් අපට වැඩක් නැහැ!:no:
    පුලුවන්නම් අර කලින් අර්ටිකල් එක දපන් මචං අ‍යෙත්!උබ නි‍යමෙට ලි‍යලා තිබුනා ලොල්!:D
     
    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4
    0
    ඔව හදන්න උබට බෑ බන්,මිනිස්සු විවිදාකාරයි,ලෝකෙ ගෝලාකාරයි කියන්නෙ නිකන් ද.:). සරලව සැහැල්ලුවෙන් හිතපන් බන්. :D

    හැදෙන්නැත්නම් ඉතින් site විනාස වෙලා යයි...කතාවටත් කියනවනේ ඕනෑම විනශයක මුල ගැහැණිය කියලා. දැන්ම විනාශය පටන ගන්න ලකුණු පහළ වෙලා තියෙන්නේ :rolleyes::rolleyes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    මම කියන්න හදන්නේ මේක අංක 1 ට එන්න මෙම්බෙර්ස්ලත් දායක උන බව මතක තිය ගන්න ඕනෑ.ඒකට junior,senior,rep power මේවා අදාල වෙන්නෑ මේක දියුණු උනේ එක්කෙනෙක් දෙන්නෙක් නිසත් නෙමේ.දැන් දැන් වෙලා තියෙන්නේ අලුතෙන් ආපු අය තමන්ගේ රෙප් බාර් එක වැඩිකරගෙන පොරත්වය පෙන්වන එකනේ.හැමෝමනම් නෙමේ මේකෙන් වෙන්නේ සයිට් එක වැටෙන එක නෙවේද කියල මොලයක් තියෙන කෙනෙක්ට තේරෙනවා. මම කියන්න හැදුවෙත් ඒක තමා මුලින්ම කතා කරන්න ඉගෙන ගන්න ඕනෑ තවත් කෙනෙක්ට...:yes::yes:

    ඉතිං කොහේවත් නැතුව මේ හදෙන් වගේ ඇවිල්ලා එකපාරම මොකද සයිට් එක ගැන කැක්කුමක් ???
    :confused:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    හැදෙන්නැත්නම් ඉතින් site විනාස වෙලා යයි...කතාවටත් කියනවනේ ඕනෑම විනශයක මුල ගැහැණිය කියලා. දැන්ම විනාශය පටන ගන්න ලකුණු පහළ වෙලා තියෙන්නේ :rolleyes::rolleyes:

    machan last week eke thread eka dakka....ganiyek ta ba bun me elakiri eka wattana...meka wenas karannat ba...dan mata hithenne meka athi kiyala bun..

    loku seen eke inna keepa denek nam innawa bun meke..eth api monawa karannada ?

    meka online community ekak....internet thiyanakan witharai me okkoma sellam....

    kawurt kelin munata katha karanna enne na....okkomala inne virtual reality ekaka
    eka nisa kawuru kawurut loku muna wal pennagena loku seen eken innawa...
    (meke inna samahara loku charitha mama athhata dakala katha karala thiyanwa..pooos pataw wage....ekai athha :yes::yes:)
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    හැදෙන්නැත්නම් ඉතින් site විනාස වෙලා යයි...කතාවටත් කියනවනේ ඕනෑම විනශයක මුල ගැහැණිය කියලා. දැන්ම විනාශය පටන ගන්න ලකුණු පහළ වෙලා තියෙන්නේ :rolleyes::rolleyes:

    I see tha gadol, danui mata laawata therune.:baffled:. gon thread asse hoda ewath thiyenawa ne ban. mamath hoda thread 1k dammoth hoda comment 1k daala gon thread 1k dakkama charter coment 1k daanawa. :).
     
    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    ඉතිං කොහේවත් නැතුව මේ හදෙන් වගේ ඇවිල්ලා එකපාරම මොකද සයිට් එක ගැන කැක්කුමක් ???
    :confused:

    ඔ‍යා වගෙ නෙමෙ! එ‍යා හොද රෙපි‍යුටඩ් මෙම්බර් කෙනෙක්!:D