අන්න ඒක නං වෙන්න පුලුවං නැත්තං මෙච්චර මහන්සි වෙලා ත්රෙඩ් දාගේන වලිකන්න ඕනෙ නැ නේ
![]()
පවු බන්, මෑන්ස්ට තේරෙන්නේ නෑනේ ඔන්ලයින් ලව් හරියන්නේ නෑ කියලා....

අන්න ඒක නං වෙන්න පුලුවං නැත්තං මෙච්චර මහන්සි වෙලා ත්රෙඩ් දාගේන වලිකන්න ඕනෙ නැ නේ
![]()

කව්ද ඔය ලොකු චරිතේ...
අපි ලොකු සීන් නෑ, ඔන්න කිව්වා....
පවු බන්, මෑන්ස්ට තේරෙන්නේ නෑනේ ඔන්ලයින් ලව් හරියන්නේ නෑ කියලා....![]()
උඹේ යාළුවෙක් නේද...? මම හිතුවා, අර G වලින් පටන් ගන්න කෙනාද..?

ඔයා වගෙ නෙමෙ! එයා හොද රෙපියුටඩ් මෙම්බර් කෙනෙක්!![]()

හේම කියන්න්න එපා ... පොර අවංකව ලවු කරලා නේ අසරනයා මේ මැරීගෙන එන්නේ

එයා විතරක් නෙමෙ ඔයත් මගෙ යාලුවා !
ඔන්න ඉතින් අයෙත් ඇල්ෆබට් එකෙ ලෙටර්ස් කියන්න ගත්තා!![]()
සිනාවෙන් හෝ කතාවෙන් බැ මනින්නට මිනිසා
රෙප් වලිනුත් බැ![]()

සිනාවෙන් හෝ කතාවෙන් බැ මනින්නට මිනිසා
රෙප් වලිනුත් බැ![]()

පවු බන්, මෑන්ස්ට තේරෙන්නේ නෑනේ ඔන්ලයින් ලව් හරියන්නේ නෑ කියලා....![]()

ශම්මි ඉන්න තැනකින් ආවොත් හොඳයි, නැත්නම් මේකා බෙල්ලේ වැල දාගනී..
අපිටත් පොලීසිගානේ යන්න වෙනවා...![]()
මිගාරත් කිව්වා රෙප් බල්ලට ගිහීන් කියලා!![]()
machan last week eke thread eka dakka....ganiyek ta ba bun me elakiri eka wattana...meka wenas karannat ba...dan mata hithenne meka athi kiyala bun..
loku seen eke inna keepa denek nam innawa bun meke..eth api monawa karannada ?
meka online community ekak....internet thiyanakan witharai me okkoma sellam....
kawurt kelin munata katha karanna enne na....okkomala inne virtual reality ekaka
eka nisa kawuru kawurut loku muna wal pennagena loku seen eken innawa...
(meke inna samahara loku charitha mama athhata dakala katha karala thiyanwa..pooos pataw wage....ekai athha)
. owa danno danithi.
. 

sahathika aththa machan ube kathawa. mamath personally vishwasa karana deyak thamai aththa loke porak wenna bari aya thama me virtual lokeka porawal wenna try karanne.. owa danno danithi.
.
![]()
හැබැයි ඉතින් අපි ඔන්ලයින් වීරයෝ නම් නෙවෙයි මොකද මගෙ විස්තර සමහර ඔය කියපු පූස් පැටව් දන්නවා.මතක තියාගන්න ගෑණියෙකුට කරන්න බැරි දේකුත් නෑ
උඹ ඔන්ලයින් කාඩ්බෝඩ් එකක්...
ඒකනේ ඔහොම එන්නේ,