පොරොන්දුව ඉටුකළෙමි

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :P අන්න ඒක නං වෙන්න පුලුවං නැත්තං මෙච්චර මහන්සි වෙලා ත්‍රෙඩ් දාගේන වලිකන්න ඕනෙ නැ නේ :P

    පවු බන්, මෑන්ස්ට තේරෙන්නේ නෑනේ ඔන්ලයින් ලව් හරියන්නේ නෑ කියලා....:baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කව්ද ඔය ලොකු චරිතේ...
    අපි ලොකු සීන් නෑ, ඔන්න කිව්වා....

    na bun umbata neme yako kiwwe...paga gatha neda walge

    ape gewal pathe ekek innawa u elakiri eke hoda charithayak kalekata kalin.hena loku seen ehema danawa....habai gewal pathedi oluwak ussala ka ekkawat katha karanne na...

    adu tharame hina wenne wat na bun......ekai duka
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    පවු බන්, මෑන්ස්ට තේරෙන්නේ නෑනේ ඔන්ලයින් ලව් හරියන්නේ නෑ කියලා....:baffled:

    හේම කියන්න්න එපා ... පොර අවංකව ලවු කරලා නේ අසරනයා මේ මැරීගෙන එන්නේ
     
    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    උඹේ යාළුවෙක් නේද...? මම හිතුවා, අර G වලින් පටන් ගන්න කෙනාද..?

    එ‍යා විතරක් නෙමෙ ඔ‍යත් මගෙ ‍යාලුවා !:D
    ඔන්න ඉතින් අ‍යෙත් ඇල්ෆබට් එකෙ ලෙටර්ස් කි‍යන්න ගත්තා!:P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හේම කියන්න්න එපා ... පොර අවංකව ලවු කරලා නේ අසරනයා මේ මැරීගෙන එන්නේ

    ශම්මි ඉන්න තැනකින් ආවොත් හොඳයි, නැත්නම් මේකා බෙල්ලේ වැල දාගනී..
    අපිටත් පොලීසිගානේ යන්න වෙනවා...:dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එ‍යා විතරක් නෙමෙ ඔ‍යත් මගෙ ‍යාලුවා !:D
    ඔන්න ඉතින් අ‍යෙත් ඇල්ෆබට් එකෙ ලෙටර්ස් කි‍යන්න ගත්තා!:P

    උඹේ නියම ID එක මගේ යාළුවෙක් වෙන්න ඇති....

    සිනාවෙන් හෝ කතාවෙන් බැ මනින්නට මිනිසා :rofl:
    රෙප් වලිනුත් බැ :P

    රෙප්....ලොල්....:yes::yes:
     
    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    සිනාවෙන් හෝ කතාවෙන් බැ මනින්නට මිනිසා :rofl:
    රෙප් වලිනුත් බැ :P
    :yes:
    මිගාරත් කිව්වා රෙප් බල්ලට ගිහීන් කි‍යලා!:P
     
    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4
    0
    පවු බන්, මෑන්ස්ට තේරෙන්නේ නෑනේ ඔන්ලයින් ලව් හරියන්නේ නෑ කියලා....:baffled:

    ලව් කරන්න තාම පොඩි වඩි බන් මම ඒකිට. දරුකමට හදන්නනම් පුළුවන්වෙයි මාව :P
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    machan last week eke thread eka dakka....ganiyek ta ba bun me elakiri eka wattana...meka wenas karannat ba...dan mata hithenne meka athi kiyala bun..

    loku seen eke inna keepa denek nam innawa bun meke..eth api monawa karannada ?

    meka online community ekak....internet thiyanakan witharai me okkoma sellam....

    kawurt kelin munata katha karanna enne na....okkomala inne virtual reality ekaka
    eka nisa kawuru kawurut loku muna wal pennagena loku seen eken innawa...
    (meke inna samahara loku charitha mama athhata dakala katha karala thiyanwa..pooos pataw wage....ekai athha :yes::yes:)

    sahathika aththa machan ube kathawa. mamath personally vishwasa karana deyak thamai aththa loke porak wenna bari aya thama me virtual lokeka porawal wenna try karanne. :D. owa danno danithi. :). :P:confused:
     
    හැබැයි ඉතින් අපි ඔන්ලයින් වීරයෝ නම් නෙවෙයි මොකද මගෙ විස්තර සමහර ඔය කියපු පූස් පැටව් දන්නවා.මතක තියාගන්න ගෑණියෙකුට කරන්න බැරි දේකුත් නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    sahathika aththa machan ube kathawa. mamath personally vishwasa karana deyak thamai aththa loke porak wenna bari aya thama me virtual lokeka porawal wenna try karanne. :D. owa danno danithi. :). :P:confused:

    aniwa machan school eke kollangen toku kala...elakiri ekata awit loku seen danawa araka kala meka kala....mamai okkoma danne kiyala

    danno danithi owa....danna ewunta itin p****** hina...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හැබැයි ඉතින් අපි ඔන්ලයින් වීරයෝ නම් නෙවෙයි මොකද මගෙ විස්තර සමහර ඔය කියපු පූස් පැටව් දන්නවා.මතක තියාගන්න ගෑණියෙකුට කරන්න බැරි දේකුත් නෑ

    උඹ ඔන්ලයින් කාඩ්බෝඩ් එකක්...
    ඒකනේ ඔහොම එන්නේ,
     
    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4
    0
    උඹ ඔන්ලයින් කාඩ්බෝඩ් එකක්...
    ඒකනේ ඔහොම එන්නේ,

    ඒකතමා උඹ් ඇඬිල මට කතා කලේ නේද?? අනේ අනේ උඹට ලැජ්ජා නැද්ද බන්?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හැබැයි ඉතින් අපි ඔන්ලයින් වීරයෝ නම් නෙවෙයි මොකද මගෙ විස්තර සමහර ඔය කියපු පූස් පැටව් දන්නවා.මතක තියාගන්න ගෑණියෙකුට කරන්න බැරි දේකුත් නෑ

    wadak na machan oya kunu awusala..oken wenne elakiri eke nama katha wena eka...

    amathaka karala dapan..api karana ewa apita..eki karana ewa ekita..umba karana ewa umbata.....

    elakiri ekata hoda thread post karala hoda babek wenna balapan machan...

    wish you all the best