පොරොන්දු~ඉටුකරාද?

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොරොන්දු~ඉටුකරාද?

    පොරොන්දුවක් වුනා නම් ඒක ඉටු කරන එක අපේ යුතුකම. :yes:

    W1 - කෙටි දුර ගමන් වාර සඳහා යොදා ගන්නවා. ;)

    Henschel Thyssen (W.German). 1150hp. Imported in 1969. 10 locomotives were completely rehabilitated with Caterpillar 3512 DITA Engines, Voith L 520 Transmission with dynamic braking added to transmission. Also colour scheme changed to blue & white. Rehabilitated locomotives were re-classified as W3. In operation.
    Builder : Henschel Thyssen Germany
    Weight : 61 tons
    Power W1 : 1150hp Paxman V12 12YJXL (4 stroke)
    W3 : 1100hp CAT 3512 DITA V12 (4 stroke)
    Transmission - VOITH L 520 R U2


    index.php


    index.php





    W2
    Karl Marx Werks (E. Germany). 1500hp. Imported in 1969. In operation.
    Builder : VEB
    Weight : 65tons
    Power : 1578hp PAXMAN V16 16YJXL (4 stroke)

    2862967584_44526560ec_z.jpg


    index.php


    index.php




    S1

    English Electric (British) Powered set. Two 180hp engines per locomotive. Not in operation and the locomotives were scrapped due to the heavy corrosion incurred running on the coastal line. Engines were installed in M3 Locomotive.
    Builder : English Electric
    Weight : 94 tons
    Power : English electric 180hp 6 cylinder x 2 (4 stroke)



    S3 - ගාල්ල මාතර කියන්නේ මම ආසම දුම්රිය මාර්ගයක්. ඉස්සර තිබුන ලස්සන නම් දැන් ටික ටික අඩු වෙනවා නාගරීකරණයත් එක්ක. මේ කෝච්චි නිත්‍රම ඒ අතර දකින්න පුලූවන්.

    Machinenfabrik (German) Diesel Hydraulic. 880hp. Imported in the 1960's Non operational.
    1 DMU is in operation running local service between Galle & Matara
    Builder : MAN Germany
    Weight : 47 tons
    Power : 880hp MAN V12 L12V18./21 (4 stroke)

    index.php


    index.php


    index.php




    S5 - සංචාරක කර්මාන්තය වෙනුවෙන් යොදාගන්නා සුපිරි දුම්රියක්. (මම මේක ඇතුල දැකලා නම් නෑ :no:)

    Hitachi (Japan), 775hp (4 stroke). Diesel Hydraulic. Tourist excursion train. In service
    Builder : Hitachi Japan
    Weight : 158 tons (total train with coaches)


    index.php


    index.php


    index.php


    index.php




    S6

    Hitachi (Japan), 1165hp. Diesel Hydraulic. Imported in 1975. Operational mainly on the recently Broad gauged "Kaleni Valley" Line.
    Builder : Hitachi Japan
    Weight : 51 tons powered unit only
    Power : 1165hp Paxman V12-12YJXL (4 stroke)


    S7 - පොඩි කාලේ අපි කියන පුංචි කෝච්චිය තමයි මේ. ඒ කියන්නේ කැළණිවැලි මාර්ගය. :)

    Hitachi (Japan), 1020hp. Diesel Hydraulic. Very similar in appearence to S6. Operational mainly on the Broad gauged "Kaleni Valley" line, with limited runs on the mainline on less peak time. Imported in 1977.
    Builder : Hitachi Japan
    Weight : 54 tons powered unit only
    Power : 1020hp Cummings V8 KTA-2300 (4 stroke)


    index.php


    index.php




    S8

    Hyundai (Korean), 1150hp (4 stroke). Diesel Hydraulic. Imported in 1989. Currently In operation. This DMU has a remarkably high acceleration rate from zero to 60mph.
    Builder : Hyundai Korea
    Weight : 55 tons powered unit only


    S9 - මේ තියෙන්නේ බොහොම ඉක්මන් වේගයකට හිමිකම් කියන දුම්රියක්. :confused:

    Chinese MTU, Diesel Electric 1150hp (4 stroke). Imported in 2000. Currently in operation. Capable of running with Electrified overhead cables

    3406052045_0d78751a72_o.jpg




    N1 - මේවා රැක ගත යුතු වස්තු. :nerd:

    KRUPP (W.German). Imported in 1953. Not in operation. Diesel Hydraulic 490hp

    index.php


    index.php




    N2
    KAWASAKI (Japan). Imported in 1973. Not in operation. Diesel Hydraulic 600hp



    index.php


    index.php


    index.php



    index.php



    index.php




    P5

    HUNSLET (British). Imported in 1950. Not in operation.
    One Locomotive was acquired by Colombo Municipal and was used as an amusement park train in "Viharamahadevi Park" Colombo. Currently seems to be in abandoned status.


    Y - කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය අසල ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේවා ඇති තරම් දැකලා ඇති. තෙල් කෝච්චි දුම්රිය ස්ථාන හා තෙල් සංස්ථාව අතර තෙල් කෝච්ච් පෙට්ටි ප්‍රවාහනයට මේවා යොදා ගන්නවා. ඒ වගේම ගාල්ල දුම්රිය අංගනයේ දකින්නට තියනවා. මම ආසම ඇන්ජිමක් :lol:


    HUNSLET (British). Imported in 1969. In operation. Diesel Hydraulic 530hp
    Builder : Hunslet UK
    Weight : 45 tons
    Power : 530hp Rolls-Royce V8 DV 8T (4 stroke)


    index.php


    index.php


    index.php




    Y1


    Sri Lankan Railway Built. Manufactured 1972 Not in use - Diesel Hydraulic 1000hp. Same powerplant as S6 and W3 used (Paxman 12YJXL)
    Builder : Srilanka Railway
    Weight : 52 tons
    Power : 1000hp Paxman V12 12YJXL (4 stroke)


    index.php


    index.php



    ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදියට විස්ථර දැම්මා. මේ විස්තර හොයා ගත්තේ http://www.railwaymuseum.lk/ අඩවියෙන්. බොහෝම අපූරු විස්ථර ඒ අඩවියේ තියනවා.

    :yes::yes::yes:

    කලින් ත්‍රෙඩ් එක දැක්කේ නැති අයට මෙන්න ලින්ක් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=756260
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ කෝච්චි පෙරේරා අයියගේ හොද වැඩක් කිව්වොත් හරි අපි මේ වගෙ ෆන් එකේ යනව මිසක් මේව ගැන සොයල බලන්න නැහැනෙ ඉතින් මේ වගේ ත්‍රෙඩ් වලින් ගොඩක් වටින සේවයක් වෙනවා බොහොම ලොකු දෙයක් තමයි කෝච්චි පෙරේරා කරන්නේ බොහොම ස්තුතී තව අලුත් දේවල් කරන්න ශක්තිය ලැබෙවා
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කෝච්චි පෙරේරා, ඔය ඔක්කොම කෝච්චි ත්‍රෙඩ් ටික එකක් කරලා එක ත්‍රෙඩ් එකක් දාමු,,
    බ්ලොග් එකක් හැදුවත් හොදයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කෝච්චි පෙරේරා, ඔය ඔක්කොම කෝච්චි ත්‍රෙඩ් ටික එකක් කරලා එක ත්‍රෙඩ් එකක් දාමු,,
    බ්ලොග් එකක් හැදුවත් හොදයි

    කෝච්චි පෙරෙරා කියල අහුවෙච්ච වෙලාවක කොච්චියක් අස්සෙ දලා සලකයිද දන්නෙ නෑ :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චි පෙරෙරා කියල අහුවෙච්ච වෙලාවක කොච්චියක් අස්සෙ දලා සලකයිද දන්නෙ නෑ :lol:

    කෝච්චි පෙරේරා, ඔය ඔක්කොම කෝච්චි ත්‍රෙඩ් ටික එකක් කරලා එක ත්‍රෙඩ් එකක් දාමු,,
    බ්ලොග් එකක් හැදුවත් හොදයි

    :eek:
    මුන් දෙන්නා මෝඩ ජෝඩුව. :lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    maxxa machan nice post :D:D:D

    nice post machan. :yes:

    Nice one again
    :cool::cool::cool:


    Thanks...

    අපේ කෝච්චි පෙරේරා අයියගේ හොද වැඩක් කිව්වොත් හරි අපි මේ වගෙ ෆන් එකේ යනව මිසක් මේව ගැන සොයල බලන්න නැහැනෙ ඉතින් මේ වගේ ත්‍රෙඩ් වලින් ගොඩක් වටින සේවයක් වෙනවා බොහොම ලොකු දෙයක් තමයි කෝච්චි පෙරේරා කරන්නේ බොහොම ස්තුතී තව අලුත් දේවල් කරන්න ශක්තිය ලැබෙවා

    maxaa post ayya...
    ;)

    ;):) Good post

    wow Thanks yaluwa..

    Thanks for adding reputation to this user. :yes:

    ahhhhhhhhhh ela ela maxxa machan .......................

    wow...a great post...keep it up...:D

    බොහෝම ස්තුතියි හැමෝටම.
    :yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    නියමයි මචන් , පුලුවන් නම් ගල්ල දුම්රිය ස්තානයෙ ඇති වෙනස් කම් ගැනත් දන්න:)