Sri lanka railway M4

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    300px-Class_M4_MLW_-_Alco_Bombardier_--_745_arriving_at_Aluthgama%2C_Sri_Lanka.jpg

    Power type
    Diesel-electric Builder Montreal Locomotive Works Order number M-6080 Serial number M-6080-01 to M-6080-14 Model MX-620 Build date 1975 onwards Total produced 14 [hide]Specifications Configuration:
    ​ • UIC Co′Co′ Gauge 5 ft 6 in (1,676 mm) Wheelbase Bogie: 11 ft 2 in (3,404 mm) Length 58 ft 3 in (17.75 m) Loco weight 93 long tons (94 t; 104 short tons) Fuel type Diesel Prime mover ALCO 251C3 Engine type 4 stroke V12 diesel Cylinders 12 Loco brake Air, Vacuum, Dynamic (Some vary)
    Operators
    Sri Lanka Railways Class M4 Number in class 14 Numbers 743–756 Official name See table First run 1975
    The Sri Lanka Railways M4 is a class of diesel-electric locomotive manufactured in Canada by Montreal Locomotive Works. Fourteen of the manufacturers' model MX-620 were imported in 1975.
    This was the longest locomotive in the Sri Lanka Railways previously. All units are still operational. Normally they are not used beyond Polgahawela on the main line. Usually not going upcountry now. But have gone there regularly until the previous decade.
    They are painted in a livery of dark blue, light blue, silver with yellow striping; although No. 752 Point Pedro was painted in a special ICE livery.

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පට්ට බන් මේ එන්ජින් එක
    මී ඊයේ පෙරේදත් ඔක්ක ආවා
    ඉස්සරහ පෙට්ටියේ හිටියේ
    සුදු කමිසේ ඉවරයි
    දුමත් එක්ක එන රොඩු බොඩු සේරම ඇඟේ

    හෝන් එකයි එන්ජිමේ බීට් එකයි සුපිරි
     
    පට්ට බන් මේ එන්ජින් එක
    මී ඊයේ පෙරේදත් ඔක්ක ආවා
    ඉස්සරහ පෙට්ටියේ හිටියේ
    සුදු කමිසේ ඉවරයි
    දුමත් එක්ක එන රොඩු බොඩු සේරම ඇඟේ

    හෝන් එකයි එන්ජිමේ බීට් එකයි සුපිරි

    ටෞකන්ඩ ඇයි බන් හෝන් එක පට්ට සද්දේ
    එපා වෙනවා
    මේව වැඩක් නෑ බන්
    ගැස්සෙනවා නවත්තලා යනකොට
    අන්න ඒකට S11 :cool::cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,878
    31,660
    113
    පට්ට බන් මේ එන්ජින් එක
    මී ඊයේ පෙරේදත් ඔක්ක ආවා
    ඉස්සරහ පෙට්ටියේ හිටියේ
    සුදු කමිසේ ඉවරයි
    දුමත් එක්ක එන රොඩු බොඩු සේරම ඇඟේ

    හෝන් එකයි එන්ජිමේ බීට් එකයි සුපිරි

    Puta tech gihin ena gaman neda?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;21876389 said:
    ටෞකන්ඩ ඇයි බන් හෝන් එක පට්ට සද්දේ
    එපා වෙනවා
    මේව වැඩක් නෑ බන්
    ගැස්සෙනවා නවත්තලා යනකොට
    අන්න ඒකට S11 :cool::cool:
    ඒ ගැස්සෙන්නේ කප්ලින්ග් එක ලූස් විදියට තියෙන හින්දා
    s11 එහෙම නෑ එක ඕන ඕන වෙලවට ගලවන්න අමාරුයි මේවගේ වගේ
    ඒ කේ අවාසිය උඹ ඉන්න එක පීලිපන්නොත් සෙට් එකම පෙරලෙන්න ඉඩ තියෙනව්වා
    ආපහු පීලට දාගන්න අමාරුය
    මේවා එහෙම නෑ
    M4 එකට කොරියන් පෙට්ටි ටිකත් සෙට් කරලා යනකොට තමා නියම
    පැද්දී පැද්දී උඩ විසි වේවි යන්න පුළුවන්
    s11 එවගේද නැගල බහිනකම්ම කොච්චියකද ගියේ කියල දන්නේ නෑ
    දෙකේම හෝන් එක සද්දෙය් බන්

    Puta tech gihin ena gaman neda?

    ආ මන් ටෙක් යන කාලෙත් ඔකේ ගියා
    එත් වැඩිපුර ගියේ නෑ
    පෙරේදා මීරිගම ඉදන් ආව game ගිහින් එනගමන්
    උදය දෙවි එකේ
    අර ටොන් 1 විතර බර තඩි කෙල්ලක් එක්ක වෙයන්ගොඩින් බැස්සේ උඹද:love::love:

    අවුලක් ගන්නෙපා මන් එයා දිහා ඇසිපිය නොහෙලා බලා සිටියා :baffled::baffled::rolleyes::rolleyes:
     
    :P :P
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,781
    246
    63
    පෘතුවියේ
    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආවේ රැජිනේ. ඒකට ගොඩක් වෙලාවට සෙට් කරන්නෙත් M4 එකක්. මාස දෙකයි ෂර්ට් එකක් උපරිම. ෆුට් බෝර්ඩ් එකේ ඇවිත් ෂර්ට් එක පුරාම කාබන් පාරවල් :sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;21876793 said:
    :rolleyes::rolleyes:

    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආවේ රැජිනේ. ඒකට ගොඩක් වෙලාවට සෙට් කරන්නෙත් M4 එකක්. මාස දෙකයි ෂර්ට් එකක් උපරිම. ෆුට් බෝර්ඩ් එකේ ඇවිත් ෂර්ට් එක පුරාම කාබන් පාරවල් :sorry::sorry:

    ඒවගේම තමයි එන්ජින් එකෙන් එන කර සුවද මාර ආසයි බන් ඒකට:love::love:
     
    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආවේ රැජිනේ. ඒකට ගොඩක් වෙලාවට සෙට් කරන්නෙත් M4 එකක්. මාස දෙකයි ෂර්ට් එකක් උපරිම. ෆුට් බෝර්ඩ් එකේ ඇවිත් ෂර්ට් එක පුරාම කාබන් පාරවල් :sorry::sorry:

    තෝ ගාල්ලේ ද මාතර ද
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒ ගැස්සෙන්නේ කප්ලින්ග් එක ලූස් විදියට තියෙන හින්දා
    s11 එහෙම නෑ එක ඕන ඕන වෙලවට ගලවන්න අමාරුයි මේවගේ වගේ
    ඒ කේ අවාසිය උඹ ඉන්න එක පීලිපන්නොත් සෙට් එකම පෙරලෙන්න ඉඩ තියෙනව්වා
    ආපහු පීලට දාගන්න අමාරුය
    මේවා එහෙම නෑ
    M4 එකට කොරියන් පෙට්ටි ටිකත් සෙට් කරලා යනකොට තමා නියම
    පැද්දී පැද්දී උඩ විසි වේවි යන්න පුළුවන්
    s11 එවගේද නැගල බහිනකම්ම කොච්චියකද ගියේ කියල දන්නේ නෑ
    දෙකේම හෝන් එක සද්දෙය් බන්

    ආ මන් ටෙක් යන කාලෙත් ඔකේ ගියා
    එත් වැඩිපුර ගියේ නෑ
    පෙරේදා මීරිගම ඉදන් ආව game ගිහින් එනගමන්
    උදය දෙවි එකේ
    අර ටොන් 1 විතර බර තඩි කෙල්ලක් එක්ක වෙයන්ගොඩින් බැස්සේ උඹද:love::love:

    අවුලක් ගන්නෙපා මන් එයා දිහා ඇසිපිය නොහෙලා බලා සිටියා :baffled::baffled::rolleyes::rolleyes:

    Uba mona tec da. .german tec da??