පොරොන්දු ඉටු කරන සංවර්ධන ලොතරැයිය

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පොරොන්දු ඉටු කරන සංවර්ධන ලොතරැයිය

    පොරොන්දු ඉටු කරන සංවර්ධන ලොතරැයිය

    * මාගේ කාලය තුල බදු අඩු කරනවා.

    * පොහොර නිකන් දෙනවා.

    * රට දියුනු කරනවා

    * සැමට නිවාස

    දෙශපාලන වෙදිකාවේ මෙ දවස්වල පට්ට කෙබර අසන්නට ලැබෙනවා. ඇත්තටම රටේ අර්තික තත්වය යටතේ එය කොතරම් දුරට කල හැක්කක්ද?

    මේ මුලාවේදි අපිට දක්නට ලැබෙන්නේ නැහැ නිශ්චිත සංබයා ලෙසකන එකක් පැහැදිලි කිරිම්. මොකද එහෙම කලොත් බඩු මාට්ටු වෙන නිසා.

    හිතන්න ඔබේ ආදායම රු 100,000 යි ඔබ ඔබේ ණය සදහ පොළි ගෙවන්න සිදු වෙනවා 50%ක් පමණ ඒ කියන්නේ රු.50,000 ක් ඉතුරු 50,000 වලින් ඔබ අනෙකුත් වියදම් දරුවාගේ ඉගනිම්, විදුලි බිල්, කැම බිම ගෙව්වාව ඉවරයි. ඒ අතර මොකක් හරි කැඩුනොත් ඔබට එය හදන්න සල්ලි නැහැ නමුත් එය repair කර ගැනිම එදිනෙදා වැඩ වලට වැදගත් ඉතින් පොඩි පොඩි ණය නැවත්ත් ලබාගන්නවා (ඔය අතර කොහොමද පුතා බඩු වලින් මටියා ගැහුවොත්).

    ඉතින් අදායම වැඩි නොවුනොත් ඔබ සදා ණය උගුලක සිර වෙනවා ගෙවල් අලුත් වැඩියා දියුනුකිරිම් කරන්න බැරි වෙනවා එහෙම කරොත් කරන්න වෙන්නේ නැවත්ත් ණයක් අරගෙන ඔන්න ඔය වැගෙ තමයි ශ්‍රි ලංකාවේ අර්තික තත්වය.

    කරුමෙට මේවා ගැන ප්‍රසිද්ධ විවාදවලට ප්‍රධාන අපෙක්ශකයන් එන්නේ නැහැ ආවාත් අරක කරනවා මෙක කරනවා කියනවා මිසක් අරමුණ නිශ්චිත නැහැ. අරමුණක් SMART විය යුතුයි කියලා නේ කියන්නේ එහෙම එවා ලොවෙත් නැහැ ලංකාවේ.

    එක නිසා මිනිස්සු මෙවාට රැවටෙන්න එපා රජපක්ශලා උත්සහ ගත්තේ නව අයොජය සහ ප්‍රග්ධන උත්පාන තුලින් ගොඩ එන්න නමුත් විශාල අතිරික්ත සෙවක වැටුප් රාජය අයතන පාඩු නිසා ගොඩ එන්න බැරි වුනා. යහපාලනය උත්සහ ගත්තා විශාල ප්‍රග්ධන වියදම් අඩු කරලා ගොඩ එන්න එකත් අසාර්ථක වුනා. එමදිවට මෛත්‍රී වරුන්ට අධිසුපොකබොගි වහන දෙන්න වුනා. රවියා ප්‍රග්ධන බද්දක් ගෙනාවා මත් පැන් බදු වැඩි කරා. යහපාලන සමයේ නව වියාපාරයක් ඇරබිමේ පහසුව තවත් පස්සට ගියා ඉතින් සෘජු විදෙශ අයොජනය වැඩි වේයිද? අලි මදිවට කොටි වගේ පාස්කු ප්‍රහාර, වියවස්තාදායක අර්බුධ සියල්ල අර්ථිකය අබ්බගාත කරා.

    expenditure.jpg

    පසුගිය වසරේදී ලංකාවේ රජය රාජ්‍ය ණය වෙනුවෙන් පොලී ලෙස ගෙවූ මුදල පමණක් රුපියල් බිලියන 852.2ක්. මේ මුදල රජයේ සමස්ත බදු ආදායමෙන් 49.8%ක්. රජයේ සමස්ත ආදායමෙන් 44.4%ක්. රජයේ බදු ආදායමෙන් බාගයක්ම පොලී විදිහට ගෙවුවට පස්සේ රජයකට කලින් ගත් ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ.

    economy2018-2.jpg

    ඉතිරි කොටස රජයේ වියදම් වලටත් මදි නිසා තවත් ණය ගන්නම වෙනවා. රටේ ණය කාලයක් තිස්සෙම වාර්ෂිකව 13%කින් පමණ ඉහළ යන්නේ ඒ නිසයි. රටේ ණය 13%කින් වැඩි වන විට වාර්ෂික පොලී වියදමත් 13%කින් වැඩි වෙනවා.

    මගේ රටට දළදා මිහි සරනයි!
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    debts.jpg

    මේ ඉහත ප්‍රස්තාරයෙන් පෙන්වන්නේ රටේ ණය වැඩිවිම. 2015 දි රු. බිලියන 7000ක් පමණ තිබුණු රාජය ණය 2018 දි රු. බිලියන 12,000 පමණ වෙලා. විගාණාදිපති වර්තාවට අනුව කරපු වියාපෘතිවල වටිනාකම රු බිලියන 2000ක් පමනයි ලු.

    සරල විහිහට විස්තර කරොත් හිතන්න ඔබ නිවසක් හදන්න ණයක් ගන්නවා ඇස්තමෙන්තු වියදමට අනුව රු මිලියන 10ක් නමුත් පසුව දැනගන්නවා ඒ ගෙදර වටින්නේ එහෙම නැතිනම් ඇත්තටම ගිය මුදල මිලියන 2ක් පමණක් කියා. ඉතුරු මිලියන 8 ට මොකද වුනේ? ගෙදර විකුණුවත් ණය ගෙවන්න බැහැ මොකද ලැබෙන්නේ මිලියන 2යි උපරිම.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    මට හිතෙන්නේ ඔතනදි උනේ රුපියල අවප්‍රමාණය උන නිසා ණය වැඩි උන එක... 130 ඉදලා 180 ගිය නිසා...රුපියල් වලින් නය කියනවට වඩා $ වලින් නය බැලුවා නම් හොදයි නේද :confused:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මට හිතෙන්නේ ඔතනදි උනේ රුපියල අවප්‍රමාණය උන නිසා ණය වැඩි උන එක... 130 ඉදලා 180 ගිය නිසා...රුපියල් වලින් නය කියනවට වඩා $ වලින් නය බැලුවා නම් හොදයි නේද :confused:

    ඔව් එක බලපාන්නේ විදෙශ ණය වලට ඔබ කිව්වා වගේ එය ඉතා ඉහල අගයක් වුනා නමුත් රජය අලුතින් ණයත් අරගෙන තියෙනවා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ අනුව පෙනෙනවා අලුත් රජයකට වුනත් කරන්න පුලුවන් ලබ්බක් නැති බව. කරන වැඩත් ඉතා පරිස්සමට කල යුතු වෙන්වා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය කිසිම දෙයක් කරන්න පුළුවන් පොරොන්දු නෙවෙයි. මේ කැරට් අල හැරෙන්න වෙන දෙයක් නෑ

    මුලින්ම රටේ තියෙන නාස්තිය අඩු කරන්න ඔනේ. දැන් බලන්න කොලඹ තියෙන ට්‍රැෆික් එක. ඒකට පිලියමක් යොදන්න ඔනේ. තෙල් විතරක්ම බැලුවොත් හොඳ ගානක් නාස්තිවෙනවා.මනුස්සයගේ කාලය 5 ට ඕෆ් වෙන එකාට එන්න වෙන්නේ 8 වෙනකොට බත්තරමුල්ලට. පැය තුනක් තුනහමාරක් නිකන්ම අපතේ යනවා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ekek kiyanne vat 8% karanawa kiyala :lol:, unge kale vat rate eka mathaka da ? :no:
    පොරොන්දු ඉටු කරන සංවර්ධන ලොතරැයිය

    * මාගේ කාලය තුල බදු අඩු කරනවා.

    * පොහොර නිකන් දෙනවා.

    * රට දියුනු කරනවා

    * සැමට නිවාස

    දෙශපාලන වෙදිකාවේ මෙ දවස්වල පට්ට කෙබර අසන්නට ලැබෙනවා. ඇත්තටම රටේ අර්තික තත්වය යටතේ එය කොතරම් දුරට කල හැක්කක්ද?

    මේ මුලාවේදි අපිට දක්නට ලැබෙන්නේ නැහැ නිශ්චිත සංබයා ලෙසකන එකක් පැහැදිලි කිරිම්. මොකද එහෙම කලොත් බඩු මාට්ටු වෙන නිසා.

    හිතන්න ඔබේ ආදායම රු 100,000 යි ඔබ ඔබේ ණය සදහ පොළි ගෙවන්න සිදු වෙනවා 50%ක් පමණ ඒ කියන්නේ රු.50,000 ක් ඉතුරු 50,000 වලින් ඔබ අනෙකුත් වියදම් දරුවාගේ ඉගනිම්, විදුලි බිල්, කැම බිම ගෙව්වාව ඉවරයි. ඒ අතර මොකක් හරි කැඩුනොත් ඔබට එය හදන්න සල්ලි නැහැ නමුත් එය repair කර ගැනිම එදිනෙදා වැඩ වලට වැදගත් ඉතින් පොඩි පොඩි ණය නැවත්ත් ලබාගන්නවා (ඔය අතර කොහොමද පුතා බඩු වලින් මටියා ගැහුවොත්).

    ඉතින් අදායම වැඩි නොවුනොත් ඔබ සදා ණය උගුලක සිර වෙනවා ගෙවල් අලුත් වැඩියා දියුනුකිරිම් කරන්න බැරි වෙනවා එහෙම කරොත් කරන්න වෙන්නේ නැවත්ත් ණයක් අරගෙන ඔන්න ඔය වැගෙ තමයි ශ්‍රි ලංකාවේ අර්තික තත්වය.

    කරුමෙට මේවා ගැන ප්‍රසිද්ධ විවාදවලට ප්‍රධාන අපෙක්ශකයන් එන්නේ නැහැ ආවාත් අරක කරනවා මෙක කරනවා කියනවා මිසක් අරමුණ නිශ්චිත නැහැ. අරමුණක් SMART විය යුතුයි කියලා නේ කියන්නේ එහෙම එවා ලොවෙත් නැහැ ලංකාවේ.

    එක නිසා මිනිස්සු මෙවාට රැවටෙන්න එපා රජපක්ශලා උත්සහ ගත්තේ නව අයොජය සහ ප්‍රග්ධන උත්පාන තුලින් ගොඩ එන්න නමුත් විශාල අතිරික්ත සෙවක වැටුප් රාජය අයතන පාඩු නිසා ගොඩ එන්න බැරි වුනා. යහපාලනය උත්සහ ගත්තා විශාල ප්‍රග්ධන වියදම් අඩු කරලා ගොඩ එන්න එකත් අසාර්ථක වුනා. එමදිවට මෛත්‍රී වරුන්ට අධිසුපොකබොගි වහන දෙන්න වුනා. රවියා ප්‍රග්ධන බද්දක් ගෙනාවා මත් පැන් බදු වැඩි කරා. යහපාලන සමයේ නව වියාපාරයක් ඇරබිමේ පහසුව තවත් පස්සට ගියා ඉතින් සෘජු විදෙශ අයොජනය වැඩි වේයිද? අලි මදිවට කොටි වගේ පාස්කු ප්‍රහාර, වියවස්තාදායක අර්බුධ සියල්ල අර්ථිකය අබ්බගාත කරා.

    expenditure.jpg

    පසුගිය වසරේදී ලංකාවේ රජය රාජ්‍ය ණය වෙනුවෙන් පොලී ලෙස ගෙවූ මුදල පමණක් රුපියල් බිලියන 852.2ක්. මේ මුදල රජයේ සමස්ත බදු ආදායමෙන් 49.8%ක්. රජයේ සමස්ත ආදායමෙන් 44.4%ක්. රජයේ බදු ආදායමෙන් බාගයක්ම පොලී විදිහට ගෙවුවට පස්සේ රජයකට කලින් ගත් ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ.

    economy2018-2.jpg

    ඉතිරි කොටස රජයේ වියදම් වලටත් මදි නිසා තවත් ණය ගන්නම වෙනවා. රටේ ණය කාලයක් තිස්සෙම වාර්ෂිකව 13%කින් පමණ ඉහළ යන්නේ ඒ නිසයි. රටේ ණය 13%කින් වැඩි වන විට වාර්ෂික පොලී වියදමත් 13%කින් වැඩි වෙනවා.

    මගේ රටට දළදා මිහි සරනයි!
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔය කිසිම දෙයක් කරන්න පුළුවන් පොරොන්දු නෙවෙයි. මේ කැරට් අල හැරෙන්න වෙන දෙයක් නෑ

    මුලින්ම රටේ තියෙන නාස්තිය අඩු කරන්න ඔනේ. දැන් බලන්න කොලඹ තියෙන ට්‍රැෆික් එක. ඒකට පිලියමක් යොදන්න ඔනේ. තෙල් විතරක්ම බැලුවොත් හොඳ ගානක් නාස්තිවෙනවා.මනුස්සයගේ කාලය 5 ට ඕෆ් වෙන එකාට එන්න වෙන්නේ 8 වෙනකොට බත්තරමුල්ලට. පැය තුනක් තුනහමාරක් නිකන්ම අපතේ යනවා.

    අනිවා මේ වියදම් අතරේ කොතරම් වංචා දුෂණ රජ්ය දෙපොල අවභාවිතය තියෙනවා ද කියලා අපිට හිතන්නවත් බැහැ. ඉතින් දන්න දුප්පත් නොදන්න අයට මේ කරුණු පුලුවන් විදිහට කියලා දෙන්න බලමු.

    අනිවා බං අපි ඉන්නේ අනෙකුත් අසියනූ රටවලට වඩා අවුරුදු 30ක් පුටු පසින්. කොළඔ වැඩට යනවා නම් අනිවා පැය 3ක් වත් මහ පාරේ කාලය නාස්ති වෙනවා අපි LTR එක 2020 දි දුවන තත්වයට ගෙන්න තිබුනා.

    z_p20-Linking1.jpg

    මේක තමයි ඔකට ඇති හොදම විසදුම පත්වෙන රජයෙන් ඉල්ලා සිටිනවා මේ වියාපෘතියට ප්‍රමුකතාවය දෙන්න. Fast-track ජනසතු කරන්න ඉක්මනට
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ekek kiyanne vat 8% karanawa kiyala :lol:, unge kale vat rate eka mathaka da ? :no:

    අනිවා එක කරන්න බැහැ ඔය Indirect Tax (VAT) බදු තමයි ප්‍රදාන රජයේ අදායම පොඩි සිගිති අතල් එකක් යහපාලනය සමහර සෙවා සදහා 20%ට වැඩි බදු ප්‍රතිශතයක් අය කරනවා.

    රජය සෙවය කාර්යක්ශම කිරිමත් ආලාභ ලබන තත්වයෙන් මුදවා ගැනිම සහ සෙවක අතිරික්තය අඩු කිරිමක් කල යුතු වෙන්වා නමුත් මෙක මැතිවරණ වෙදිකාවේදි කියන්න බැහැ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනිවා මේ වියදම් අතරේ කොතරම් වංචා දුෂණ රජ්ය දෙපොල අවභාවිතය තියෙනවා ද කියලා අපිට හිතන්නවත් බැහැ. ඉතින් දන්න දුප්පත් නොදන්න අයට මේ කරුණු පුලුවන් විදිහට කියලා දෙන්න බලමු.

    අනිවා බං අපි ඉන්නේ අනෙකුත් අසියනූ රටවලට වඩා අවුරුදු 30ක් පුටු පසින්. කොළඔ වැඩට යනවා නම් අනිවා පැය 3ක් වත් මහ පාරේ කාලය නාස්ති වෙනවා අපි LTR එක 2020 දි දුවන තත්වයට ගෙන්න තිබුනා.

    z_p20-Linking1.jpg

    මේක තමයි ඔකට ඇති හොදම විසදුම පත්වෙන රජයෙන් ඉල්ලා සිටිනවා මේ වියාපෘතියට ප්‍රමුකතාවය දෙන්න. Fast-track ජනසතු කරන්න ඉක්මනට
    අනිවා මේ වගේ මොනොරේල් ප්‍රොජෙක්ට්ස් කරන්න තිබ්බා
    මත්තල ,යාපනය එයාපොට් වලට වඩා. ඒවා උවමනායි නෑ කියන්නේ නෑ. ඒත් දැවෙන ප්‍රශ්න තියෙද්දි ඒවා විසඳන්නේ නැතුව කරන දෙයක් සාර්ථක නෑ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය කිසිම දෙයක් කරන්න පුළුවන් පොරොන්දු නෙවෙයි. මේ කැරට් අල හැරෙන්න වෙන දෙයක් නෑ

    මුලින්ම රටේ තියෙන නාස්තිය අඩු කරන්න ඔනේ. දැන් බලන්න කොලඹ තියෙන ට්‍රැෆික් එක. ඒකට පිලියමක් යොදන්න ඔනේ. තෙල් විතරක්ම බැලුවොත් හොඳ ගානක් නාස්තිවෙනවා.මනුස්සයගේ කාලය 5 ට ඕෆ් වෙන එකාට එන්න වෙන්නේ 8 වෙනකොට බත්තරමුල්ලට. පැය තුනක් තුනහමාරක් නිකන්ම අපතේ යනවා.

    :yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉලඟ දේ තමයි ව්‍යාපෘති දෙක තුනක් හරියට ප්ලැන් නොකිරිම.
    මම දන්න ඇත්ත සිද්දියක් රත්මලාන මොරටුව පාරවල් එහෙම කාපට් කරා ඒකාලේ. මුලින්ම කාඅපට් කරා. ඊට පස්සේ ඩ්‍රැනේජ් ලයින් අදින්න පාර කැඩුවා. ආයේ කාපට් කරා. දෙපාර්තුමෙන්තු දෙකක් වෙන්න පුළුවන්. ඒත් ප්ලැන් කරලා මුලින්ම ඩ්‍රැනේජ් ලයින් ඇදලා ඊට පස්සේ කාපට් කරා නම් සල්ලි ඉතුරුයි.
     
    ඔබ කියන දේ හරි , නිසි සම්බන්දිකරණයක් නැති වුනාම ඔහොම වෙන්වා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉස්සරත් ව්‍යාපෘතිවලට නයගත්තා. ඒත් නය ගෙවන්න ඒ ව්‍යාපෘතිම දායක වුන. ඉස්සර අපි සමාජ අධ්‍යන පාඩමේදි ඉගෙන ගත්තා මහවැළියේ එක එක ප්‍රොජෙක්ට් එකට මොන මොන රටවල්ද දුන්නේ මොන මොන ප්‍රමාණද ඉට පස්සේ ඒවා ගෙව්වේ කොහොමද කියලා. ඒවා ගෙව්වේ ඒ ව්‍යාපෘතින් රටේ නිශ්පාදයනට දායකවුනා වගේම පොලී අනුපාතය අඩූ නිසා. දැන් ගන්න නය නිසා කිසි අදායමක් නෑ. පොලියත් වැඩියි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඉස්සරත් ව්‍යාපෘතිවලට නයගත්තා. ඒත් නය ගෙවන්න ඒ ව්‍යාපෘතිම දායක වුන. ඉස්සර අපි සමාජ අධ්‍යන පාඩමේදි ඉගෙන ගත්තා මහවැළියේ එක එක ප්‍රොජෙක්ට් එකට මොන මොන රටවල්ද දුන්නේ මොන මොන ප්‍රමාණද ඉට පස්සේ ඒවා ගෙව්වේ කොහොමද කියලා. ඒවා ගෙව්වේ ඒ ව්‍යාපෘතින් රටේ නිශ්පාදයනට දායකවුනා වගේම පොලී අනුපාතය අඩූ නිසා. දැන් ගන්න නය නිසා කිසි අදායමක් නෑ. පොලියත් වැඩියි.

    ණය ගැනනම් කතා කරලා වැඩක් නැහැ අණ්ඩු දෙකම අල... මහින්ද යනකොට බිලියන 7000කට තිබු ණය අද 12,000 ක් වෙලා. විගනාධිපති වර්තා අනුව මහින්ද වියාපෘතිවල අගය (වත්කම් එකතු කිරිම) 10%-15% ක ප්‍රමාණයක්.

    යහපාලනය අලුතින් ණය රු. බිලියන 5000ක් එකතුකරලා තියෙනවා වත්කම් වල අගය කියද දන්නේ නැහැ. දැන් කියනවා ඉන් 60% විතර පසුගිය රජයේ ණයලු ගෙව්වේ එය විහිලු කතාවක්