පොරොන්දු ඉටු කරන සංවර්ධන ලොතරැයිය
දෙශපාලන වෙදිකාවේ මෙ දවස්වල පට්ට කෙබර අසන්නට ලැබෙනවා. ඇත්තටම රටේ අර්තික තත්වය යටතේ එය කොතරම් දුරට කල හැක්කක්ද?
මේ මුලාවේදි අපිට දක්නට ලැබෙන්නේ නැහැ නිශ්චිත සංබයා ලෙසකන එකක් පැහැදිලි කිරිම්. මොකද එහෙම කලොත් බඩු මාට්ටු වෙන නිසා.
හිතන්න ඔබේ ආදායම රු 100,000 යි ඔබ ඔබේ ණය සදහ පොළි ගෙවන්න සිදු වෙනවා 50%ක් පමණ ඒ කියන්නේ රු.50,000 ක් ඉතුරු 50,000 වලින් ඔබ අනෙකුත් වියදම් දරුවාගේ ඉගනිම්, විදුලි බිල්, කැම බිම ගෙව්වාව ඉවරයි. ඒ අතර මොකක් හරි කැඩුනොත් ඔබට එය හදන්න සල්ලි නැහැ නමුත් එය repair කර ගැනිම එදිනෙදා වැඩ වලට වැදගත් ඉතින් පොඩි පොඩි ණය නැවත්ත් ලබාගන්නවා (ඔය අතර කොහොමද පුතා බඩු වලින් මටියා ගැහුවොත්).
ඉතින් අදායම වැඩි නොවුනොත් ඔබ සදා ණය උගුලක සිර වෙනවා ගෙවල් අලුත් වැඩියා දියුනුකිරිම් කරන්න බැරි වෙනවා එහෙම කරොත් කරන්න වෙන්නේ නැවත්ත් ණයක් අරගෙන ඔන්න ඔය වැගෙ තමයි ශ්රි ලංකාවේ අර්තික තත්වය.
කරුමෙට මේවා ගැන ප්රසිද්ධ විවාදවලට ප්රධාන අපෙක්ශකයන් එන්නේ නැහැ ආවාත් අරක කරනවා මෙක කරනවා කියනවා මිසක් අරමුණ නිශ්චිත නැහැ. අරමුණක් SMART විය යුතුයි කියලා නේ කියන්නේ එහෙම එවා ලොවෙත් නැහැ ලංකාවේ.
එක නිසා මිනිස්සු මෙවාට රැවටෙන්න එපා රජපක්ශලා උත්සහ ගත්තේ නව අයොජය සහ ප්රග්ධන උත්පාන තුලින් ගොඩ එන්න නමුත් විශාල අතිරික්ත සෙවක වැටුප් රාජය අයතන පාඩු නිසා ගොඩ එන්න බැරි වුනා. යහපාලනය උත්සහ ගත්තා විශාල ප්රග්ධන වියදම් අඩු කරලා ගොඩ එන්න එකත් අසාර්ථක වුනා. එමදිවට මෛත්රී වරුන්ට අධිසුපොකබොගි වහන දෙන්න වුනා. රවියා ප්රග්ධන බද්දක් ගෙනාවා මත් පැන් බදු වැඩි කරා. යහපාලන සමයේ නව වියාපාරයක් ඇරබිමේ පහසුව තවත් පස්සට ගියා ඉතින් සෘජු විදෙශ අයොජනය වැඩි වේයිද? අලි මදිවට කොටි වගේ පාස්කු ප්රහාර, වියවස්තාදායක අර්බුධ සියල්ල අර්ථිකය අබ්බගාත කරා.
පසුගිය වසරේදී ලංකාවේ රජය රාජ්ය ණය වෙනුවෙන් පොලී ලෙස ගෙවූ මුදල පමණක් රුපියල් බිලියන 852.2ක්. මේ මුදල රජයේ සමස්ත බදු ආදායමෙන් 49.8%ක්. රජයේ සමස්ත ආදායමෙන් 44.4%ක්. රජයේ බදු ආදායමෙන් බාගයක්ම පොලී විදිහට ගෙවුවට පස්සේ රජයකට කලින් ගත් ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ.
ඉතිරි කොටස රජයේ වියදම් වලටත් මදි නිසා තවත් ණය ගන්නම වෙනවා. රටේ ණය කාලයක් තිස්සෙම වාර්ෂිකව 13%කින් පමණ ඉහළ යන්නේ ඒ නිසයි. රටේ ණය 13%කින් වැඩි වන විට වාර්ෂික පොලී වියදමත් 13%කින් වැඩි වෙනවා.
මගේ රටට දළදා මිහි සරනයි!
පොරොන්දු ඉටු කරන සංවර්ධන ලොතරැයිය
* මාගේ කාලය තුල බදු අඩු කරනවා.
* පොහොර නිකන් දෙනවා.
* රට දියුනු කරනවා
* සැමට නිවාස

, unge kale vat rate eka mathaka da ? 