පොරොන්දු මල් - PoRoNdU mAl

sagari

Member
Jan 4, 2008
1,338
2
0
පොරොන්දු මල් - PoRoNdU mAl

promisescopy.jpg

මම මේ නිර්මානයෙන් කියන්න අදහස් කලේ අපේ රටේ වත්මන් දේශපාලන ගැන..පොරොන්දු වලට බැඳෙන අහින්සක මිනිසුන්ගේ හැගීම් ගැන සහ කපටි දේශපාලකයන්ගේ පොරොන්දු ගැන..
තමන් කැමති නම් වෙන ඕනෙම විදියකටත් අදාල කර ගන්න පුලුවනි..;)
 
Last edited:

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Hmmmmmm............mata therune nethda manda hariyata, plaweni verse dekanam apurui, anthima eka tikak therum ganna beri una...........................

Once again a greeat poem.....welldone Sag
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
jayanthah said:
Hmmmmmm............mata therune nethda manda hariyata, plaweni verse dekanam apurui, anthima eka tikak therum ganna beri una...........................

Once again a greeat poem.....welldone Sag

තේරුනේ නැති ද ? :baffled:
මම කතා කරන්න අකැමති අපේ රටේ දේශපාලනය ගැන කියන්න උත්සාහ කලේ..(පොරොන්දු දේශපාලනය )
 
මේ මේක තවම edit කරන්න පුළුවන්නේ.. දාන්නකෝ පැහැදිලිව පේන විධියට. අකුරු සුදු පාට කලා නම් හරි. එතකොට මේකට කමෙන්ට් නොකලත් කට්ටිය කියවයි. දැන්නම් මට පේන්නෙත් නෑ සමහර අකුරු.:baffled::eek:
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
freednbeing said:
මේ මේක තවම edit කරන්න පුළුවන්නේ.. දාන්නකෝ පැහැදිලිව පේන විධියට. අකුරු සුදු පාට කලා නම් හරි. එතකොට මේකට කමෙන්ට් නොකලත් කට්ටිය කියවයි. දැන්නම් මට පේන්නෙත් නෑ සමහර අකුරු.:baffled::eek:

සොලි .. හදලා දාන්නම් ආයෙ..:baffled:
 
Asitha-K

Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    sagari said:
    තේරුනේ නැති ද ? :baffled:
    මම කතා කරන්න අකැමති අපේ රටේ දේශපාලනය ගැන කියන්න උත්සාහ කලේ..(පොරොන්දු දේශපාලනය )
    ehemada?
    mama hithuwe oyata apahu kollek set wela kiyala :baffled::rofl:
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    Asitha-K said:
    ehemada?
    mama hithuwe oyata apahu kollek set wela kiyala :baffled::rofl:

    ආපහු කොල්ලෙක් ..හපෝයි.. ඉන්න එක්කෙනා වැඩිත් එක්ක.. :P :rofl:
    තේරුනෙ නැත් නම් මගේ වැරැද්ද.. සොලි...:eek: :(
     
    දැන් ඔය තියෙන්නෙ නියමෙට!

    මේක කියවද්දි අර අසි කිව්ව වගේ එකක් තමයි මටත් මුලින් හිතුනේ. ඒත් ඔයා කියපු දේශපාලන කතාව අදාල කරගත්තම ඒකත් ගැලපෙනව කියල හිතුණා. අර මල් කියන ඒව මම දැක්කෙ තාප්ප වල තියෙන පෝස්ටර් වගේ.

    නියමයි... එළම තමයි!
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    freednbeing said:
    දැන් ඔය තියෙන්නෙ නියමෙට!

    මේක කියවද්දි අර අසි කිව්ව වගේ එකක් තමයි මටත් මුලින් හිතුනේ. ඒත් ඔයා කියපු දේශපාලන කතාව අදාල කරගත්තම ඒකත් ගැලපෙනව කියල හිතුණා. අර මල් කියන ඒව මම දැක්කෙ තාප්ප වල තියෙන පෝස්ටර් වගේ.

    නියමයි... එළම තමයි!

    ඡන්දෙ කාලෙට හැම තැනම දකින්න තියෙන මුහුණු දැකල හිතුන දෙයක්.. මුහුණු ටික මල් වලට සමාන කලා.. ඡන්දෙ ඉවර උනාට පස්සෙ පොරොන්දුත් නැහැ. .. මුහුණුත් නැහැ නේ..
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    jayanthah said:
    හිනා ගියා මෙයා...........තරහා ගන්න එපා:P

    තරහා ආවෙ නැහැ..
    ලැජ්ජා හිතෙනව නේ තේරුනේ නැති උනාම..:sorry:
    මොනා උනත් මට හිනා උනා නේ..නිවාඩු වෙලාවක බලා ගන්නම් කො අයියා..:P :rofl: