ipodfansmail said:Awesome post,Thanks for sharing.

jayanthah said:Hmmmmmm............mata therune nethda manda hariyata, plaweni verse dekanam apurui, anthima eka tikak therum ganna beri una...........................
Once again a greeat poem.....welldone Sag
ipodfansmail said:Awesome post,Thanks for sharing.



freednbeing said:මේ මේක තවම edit කරන්න පුළුවන්නේ.. දාන්නකෝ පැහැදිලිව පේන විධියට. අකුරු සුදු පාට කලා නම් හරි. එතකොට මේකට කමෙන්ට් නොකලත් කට්ටිය කියවයි. දැන්නම් මට පේන්නෙත් නෑ සමහර අකුරු.![]()
ehemada?sagari said:තේරුනේ නැති ද ?![]()
මම කතා කරන්න අකැමති අපේ රටේ දේශපාලනය ගැන කියන්න උත්සාහ කලේ..(පොරොන්දු දේශපාලනය )


Asitha-K said:ehemada?
mama hithuwe oyata apahu kollek set wela kiyala![]()
freednbeing said:දැන් ඔය තියෙන්නෙ නියමෙට!
මේක කියවද්දි අර අසි කිව්ව වගේ එකක් තමයි මටත් මුලින් හිතුනේ. ඒත් ඔයා කියපු දේශපාලන කතාව අදාල කරගත්තම ඒකත් ගැලපෙනව කියල හිතුණා. අර මල් කියන ඒව මම දැක්කෙ තාප්ප වල තියෙන පෝස්ටර් වගේ.
නියමයි... එළම තමයි!
jayanthah said:හිනා ගියා මෙයා...........තරහා ගන්න එපා![]()