පොරොන්දු මල් - PoRoNdU mAl

Asitha-K

Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    freednbeing said:
    දැන් ඔය තියෙන්නෙ නියමෙට!

    මේක කියවද්දි අර අසි කිව්ව වගේ එකක් තමයි මටත් මුලින් හිතුනේ. ඒත් ඔයා කියපු දේශපාලන කතාව අදාල කරගත්තම ඒකත් ගැලපෙනව කියල හිතුණා. අර මල් කියන ඒව මම දැක්කෙ තාප්ප වල තියෙන පෝස්ටර් වගේ.

    නියමයි... එළම තමයි!

    ow politics gana kiuwama nam e widihata thamai hithenne! :yes:
    mona unath maru kawiya depaththatama ganna puluwan

    Samahara welawata Adarayath politics wage thamai
    Apahu dalu lana porondu godak! :D
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    Asitha-K said:
    ow politics gana kiuwama nam e widihata thamai hithenne! :yes:
    mona unath maru kawiya depaththatama ganna puluwan

    Samahara welawata Adarayath politics wage thamai
    Apahu dalu lana porondu godak! :D

    හපෝයි... ආදරේත් දේශපාලනය වගේ .. :confused:
    පොරොන්දු ගොඩක් එක්ක ජීවිතේ බැඳ ගන්න නම් මම පුද්ගලිකව කැමති නැහැ.. ;)
    ස්තුතියි අදහස් වලට මල්ලි...:)
    :)
     
    abcd666

    Member
    Sep 4, 2008
    15
    0
    0

    我们的假发产品,用于各类稀发增密,脱发修复,全秃斑秃后的形象重塑,以及时尚男女闪换发型,中老年遮盖补发白发.戴假发却看不出是假发,让人发美容成为经典国内较早采用国外物理补发新技术的专业补发中心.织发隐形增发,宛如自身,我们的优势是厂家直销,植发价格最优惠ffxi gil
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    abcd666 said:
    我们的假发产品,用于各类稀发增密,脱发修复,全秃斑秃后的形象重塑,以及时尚男女闪换发型,中老年遮盖补发白发.戴假发却看不出是假发,让人发美容成为经典国内较早采用国外物理补发新技术的专业补发中心.织发隐形增发,宛如自身,我们的优势是厂家直销,植发价格最优惠ffxi gil

    මොනාද මේ ? :confused:
    පේන්නෙ නැහැ නේ..:(
     
    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    sagari said:

    promisescopy.jpg

    මම මේ නිර්මානයෙන් කියන්න අදහස් කලේ අපේ රටේ වත්මන් දේශපාලන ගැන..පොරොන්දු වලට බැඳෙන අහින්සක මිනිසුන්ගේ හැගීම් ගැන සහ කපටි දේශපාලකයන්ගේ පොරොන්දු ගැන..
    තමන් කැමති නම් වෙන ඕනෙම විදියකටත් අදාල කර ගන්න පුලුවනි..;)

    apuuru adahasak !! :D