freednbeing said:දැන් ඔය තියෙන්නෙ නියමෙට!
මේක කියවද්දි අර අසි කිව්ව වගේ එකක් තමයි මටත් මුලින් හිතුනේ. ඒත් ඔයා කියපු දේශපාලන කතාව අදාල කරගත්තම ඒකත් ගැලපෙනව කියල හිතුණා. අර මල් කියන ඒව මම දැක්කෙ තාප්ප වල තියෙන පෝස්ටර් වගේ.
නියමයි... එළම තමයි!
ow politics gana kiuwama nam e widihata thamai hithenne!

mona unath maru kawiya depaththatama ganna puluwan
Samahara welawata Adarayath politics wage thamai
Apahu dalu lana porondu godak!


