පොර සහ හොරු

HmNRazor

Well-known member
  • (පහත කරුණු සියල්ල මා විසින් කලකට ඉහතදී කියවූ එක්තරා බ්ලොග් පිටුවකින් උපුටා දමා අැත. තවද එකී කරුණු වල සත්‍ය අසත්‍යතාව පිලිබඳව මා විසින් කිසිඳු වගකීමක් ගනු නොලැබේ. )

    c71c7f0d314bb8add1735d7f0221309e.jpg

    අංගංපොර යනු ඉපැරණි හෙළ රණ කෙලිය වන අතර නූතනයේ අංගම්පොර යයි කියා ගන්නා සැබෑ අංගම්පොර ඉතිහාසයට උරැමකම් නොකියන 'අංගංහොරු' බිහිවී ඇත.

    නමුදු සැබෑ ශිල්පීන් හඳුනා ගැනීමේදී ඔවුන්ගේ නීතිරීති හා සම්ප්‍රධායන් පහත පරිදි සඳහන් ‍කරමු.


    • සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ ගම්වර, නම්බුනාම, හා ඉතිහාස කෘතිවලින් (මහාවංශය, රාජාවලිය ආදී) ඔවුන් ලබාගෙන ඇති ඓතිහාසාත්මක සාක්ෂි පැවතීම
    • සිංහල බෙෘද්ධයින්ට පමණක් මෙම ශාස්ත්‍රය වේලාපත්කඩය අනුව ඉගැන්වීම
    • පැරණි රදල කුලයකින් අද වෙන තුරු පවතින පරම්පරාවක් වීම (පහත් කුලවල පිරිස්වලට ඉතිහාසයේදී මෙම ශාස්ත්‍රය උගන්වා නැති නිසා)
    • වෙනත් කිසිඳු සටන් ශාස්ත්‍රයක් ප්‍රගුණ නොකිරීම හා මෙම ශාස්ත්‍රය දිවිහිමියෙන් ආගමානුකූලව හා ශාස්ත්‍රානුකූලව, නකත් ශාස්ත්‍රයට අනුව පමණක් තම ශිෂ්‍යයින්ට ඉගැන්වීම. (තම පරම්පරාවෙන් පිට ශාස්ත්‍රය දීම හෝ නොදීම අදාල නොවේ)
    • ඉතිහාසය පිළිබඳ ස්ථීර විඥානය, පැරණි පොත පත අධ්‍යනය කර තිබීම, සිංහල භාෂා ඥානය, පැරණි අධ්‍යාපන ක්‍රමයේ මූලිකාංග පිළිබඳ අවබෝධය ආදි ලක්ෂණ සතු වීම
    • පරම්පරාවට ලැබී ඇති අවිආයුධ, පැරණි ලියකියවිලි, පුස්කොලපොත් ආදිය සතු වීම හා ඒවා ආරක්ෂා කිරීම
    • අන්‍යාගමික්යින්ට හා පරදේසක්කාරයින්ට (විශේෂයෙන් යුරෝපියන්ට හා ද්‍රවිඩයන්ට හා මුස්ලිම් ජාතිකයන්ට) මෙම ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමෙන් වැලකී සිටීම
    • රට, ජාතිය හා බෙෘද්ධාගම පිළිබඳ දැඩි බැඳීමක් පැවතීම හා සෘජුව සිංහල ජාතිය හා බෙෘද්ධ ආගම පිළිබඳව කතා කිරීම
    • හෙළ (යක්ෂ, දේව, නාග හා සිංහ ගෝත්‍රික) දේහ ලක්ෂණ සතුවීම. මෙය හදුනාගැනීම ඉතා අසීරු වන නමුත් මනා පෙෘර්ෂය, සෘජුව කතා කිරීම, මනා හික්මීමක් තිබීම, හරක්මස් අනුභව නොකිරීම (බොහෝවිට නිර්මාංශික වීම), පන්සිල් ආරක්ෂා කිරීම, තේජාන්විත ලීලාව වැනි ලක්ෂණ තිබීම.
      සැ.යු. හම කළු හෝ සුදු වීම දේහලක්ෂණයක් නොවේ
    • මෙම සටන් ශාස්ත්‍රය ක්‍රීඩාවක් ලෙස නොසැලකීම හා එය පාරම්පරික සම්ප්‍රදායක් ලෙස ගරු ගාම්භීරව පවත්වාගෙන ඒම
    • පෝස්ටර්, බැනර්, කටවුට් හා වෙනත් මාධ්‍ය මගින් ප්‍රචාරණ ලබා නොදීම හා එමඟින් පැමිණෙන ඕනෑම අයෙකුට ශාස්ත්‍රය ඉගැන්වීමට සූදානම් නොවීම
    • මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා නොකිරීම
    • සාම්ප්‍රදායික ඇඳුම් පැලඳුම් භාවිතා කිරීම හා ඉන්දියානු හෝ වෙනත් රටවල භාවිතා වන ඇඳුම් ආයිත්තම්, සංගීත භාණ්ඩ, ආයුධ ආදිය භාවිතා නොකිරීම
      සැ.යු. සාම්ප්‍රදායික ඇදුම් පැලඳුම් ආදිය පිලිබඳව අප හට කිව හැකි කරුණු අල්ප ය. එයට හේතුව ‍එම නම් පවා හෙට දවසේ පිටපත් කිරීමට සූදානම් අංගම්හොරුන් බිහිවී සිටින නිසාවෙනි.
    උපුටාගත් බ්ලොග් පිටුවට මෙතනින් 👉 සාම්ප්‍රදායික සටන් ශාස්ත්‍රයේ මලගම
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇත්ත

    අඩු කුලේ පරයො ගාව ගත්ත එකින් තමයි මේ රටට කෙල උනෙ.
    ඕකුන්ට කුබුරු හේන් වල වැඩටම දාල තිබ්බ නන් ඉවරයි
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ඇත්ත

    අඩු කුලේ පරයො ගාව ගත්ත එකින් තමයි මේ රටට කෙල උනෙ.
    ඕකුන්ට කුබුරු හේන් වල වැඩටම දාල තිබ්බ නන් ඉවරයි
    රාවනා, අංගම්පොර, සිංහලේ වගේ දේවල් තමා අද අවභාවිතා වෙලා තියෙන්නේ.
    ආයෙත් අහලා ඉතින් ඕකේ ලින්ක් එකේ දාලා තියනවා නම් ගම් එක්ක සමහර උන් ගැන විස්තර. ඉස්සර මහරගම ජාතික තරුණ සේවා එකේ හිටියා පරම්පරාගත අංගම් කියාගත්ත චීනඩි කාරයෙක්, දැන් නම් පොර නෑ මයෙ හිතේ. දැන් තියන සීන් 99%ක්ම බොරු සීන්, කැඳ හදන්න දන්න කැඳ ගුරා ලා තමයි දැන් ඉන්නෙ..... 🥴
     
    • Like
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    ඇත්ත

    ආයෙත් අහලා ඉතින් ඕකේ ලින්ක් එකේ දාලා තියනවා නම් ගම් එක්ක සමහර උන් ගැන විස්තර. ඉස්සර මහරගම ජාතික තරුණ සේවා එකේ හිටියා පරම්පරාගත අංගම් කියාගත්ත චීනඩි කාරයෙක්, දැන් නම් පොර නෑ මයෙ හිතේ. දැන් තියන සීන් 99%ක්ම බොරු සීන්, කැඳ හදන්න දන්න කැඳ ගුරා ලා තමයි දැන් ඉන්නෙ..... 🥴
    අන්න බුවා ජපුර කැම්පස් එකේ අවුරුද ගානක් තිස්සේ අංගම්පොර කියල චිනඩි උගන්නනවා ජී කරුණාපාල
    ------ Post added on May 10, 2021 at 2:33 PM
     

    HmNRazor

    Well-known member
  • අන්න බුවා ජපුර කැම්පස් එකේ අවුරුද ගානක් තිස්සේ අංගම්පොර කියල චිනඩි උගන්නනවා ජී කරුණාපාල
    අඹ සරණයි යඛ්ඛ පුත්තුන්ට...... 🥴
     
    • Haha
    Reactions: Solo Rider