පොල්කටු අඟුරු ලිපක්

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ape gedara thiyenawa, ganna thanak nam danne na. mulika wiyadamata amatharawa ithin pol kau walata thamaa salli yanne. fan eka pc cooling fan ekak nisa power pack ekakin 12V dunnama hari. ai rice cooker pawichchi karanne ? bath unuwen kawe nathnam kate thiyanna ba. ape gedara thibbata api uyanna denne na ammata.

    menna me lip try karala baluwe nadda ?
    electric%20coocker-800x800.jpg

    mekakuth gedara thiye, kiyanna tharam waradak na, ekama de hama jathiyakama bajana meke thiyanna ba lipe wage. current ekath e hati pawichchi wenne na. marama pahasui

    oken hamadama uyanawanm unit kiyak vithara yaida bn... watt kiyada...
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ape gedara thiyenawa, ganna thanak nam danne na. mulika wiyadamata amatharawa ithin pol kau walata thamaa salli yanne. fan eka pc cooling fan ekak nisa power pack ekakin 12V dunnama hari. ai rice cooker pawichchi karanne ? bath unuwen kawe nathnam kate thiyanna ba. ape gedara thibbata api uyanna denne na ammata.

    menna me lip try karala baluwe nadda ?
    electric%20coocker-800x800.jpg

    mekakuth gedara thiye, kiyanna tharam waradak na, ekama de hama jathiyakama bajana meke thiyanna ba lipe wage. current ekath e hati pawichchi wenne na. marama pahasui

    meka ganna epa . melo vadak na
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රයිස් කුකර එකේ අවුලක් නෑ බන්. උබලගේ ෆ්‍රිජ් එකේ අවුල​. පරන ෆ්‍රිජ් වලට ගොඩක් කරන්ට් එකක් යනවා
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    රයිස් කුකර එකේ අවුලක් නෑ බන්. උබලගේ ෆ්‍රිජ් එකේ අවුල . පරන ෆ්‍රිජ් වලට ගොඩක් කරන්ට් එකක් යනවා
    :yes::yes::yes:
    මමත් හිතන්නේ මේක තමයි හේතුව.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ගිය මාසේ විතරක් බිල 4817/- ක් බන්. දවසට 3 පාරක් රයිස් කුකර් එක ගහනවා.
    ගෙදර තියෙන්නේ CFL, LED bulbs විතරයි.
    අවුරුදු 10 ක් විතර පරණ ෆ්‍රිජ් 2 ක් තියේ, මාරුවෙන් මාරුවට දාන්නේ.
    වතුර මොටරේ දවස් 2 කට පාරක් දානවා. වොෂින් මැෂින් එක සතියට 1 පාරක් වගේ. ඒකට නම් යුනිට් එකක් යන්නෙත් නැහැ.

    තව පොඩි ටේබල් ෆෑන් 2 ක් එලි වෙනකම් වැඩ.

    මේ ටිකට ඔච්චර බිලක් වැඩි වගේ. බිල ලියන එකා අහල තමා කිව්වේ රයිස් කුකර් එකට වෙන්නැති ගොඩක් යන්නේ කියල :eek:
    අවුරුදු 10 ක් විතර පරණ ෆ්‍රිජ් 2 ක් තියේ
    fridge walatai current eka yanne .parana fridge walata current eka godak yanawa