පොල්කටු ලිපක් හැදුව

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මේ ළමයව වහාම නව නිපැයුම්කරුවන් හදුන්වාදෙන යූටියුබ් චැනල් එකකට යවන්න. මුළු ලංකාවෙම ලිප් පත්තු කරන්න මට පුළුවන් වගේ හොඳ ක්ලික්බේට් ටයිටල් එකක් දාලා ගන්න පුළුවන් :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ඕක හොඳයි. අමාරු කාලෙ සර්වයිව් වෙන්න මොකක් හරි කරන්නත් එපයි.

    හැබැයි පුතේ කම්බ හොරුන්ට රටවල් වල පාලනය දීලා ඉල්ලන් පුකේ ටිංකිරි ගාගෙන මෙන්න වැඩ්ඩො, මෙහෙම කරොත්ය රටවල් ගොඩ යනව නං ගොඩ යන්නෙ. ආණ්ඩුව ගෑස් දෙන්නෙ නෑ කියල ආණ්ඩුවට බැනල වැඩක් නෑය, අරකය මේකය වගේ අමු ගොබ්බ හෑලි නං ලියන්න එපා.

    කරපු වරදවල් වලට ඕවයින් පවු ගෙවන ගමන් වරද හදාගන්න බලපන් තව කීපදෙනෙක්ට වත් ඇත්ත පෙන්නලා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රත් වෙද්දි ෆෑන් එක පිච්චෙන්නෙ නැද්ද බං?
    nope.... mam hadapu eke ochchara wath distance ekak naa.... fan eka off karoth tamai case eka... nathi nam awulak naa.. air eka eliyen athulata yanne.. cooking iwarai nam wathura chuttak dala aguru nimuwa then fan off karaa...

    ඕක හොඳයි. අමාරු කාලෙ සර්වයිව් වෙන්න මොකක් හරි කරන්නත් එපයි.

    හැබැයි පුතේ කම්බ හොරුන්ට රටවල් වල පාලනය දීලා ඉල්ලන් පුකේ ටිංකිරි ගාගෙන මෙන්න වැඩ්ඩො, මෙහෙම කරොත්ය රටවල් ගොඩ යනව නං ගොඩ යන්නෙ. ආණ්ඩුව ගෑස් දෙන්නෙ නෑ කියල ආණ්ඩුවට බැනල වැඩක් නෑය, අරකය මේකය වගේ අමු ගොබ්බ හෑලි නං ලියන්න එපා.

    කරපු වරදවල් වලට ඕවයින් පවු ගෙවන ගමන් වරද හදාගන්න බලපන් තව කීපදෙනෙක්ට වත් ඇත්ත පෙන්නලා.
    lankawe unta owwa kiyala wadak naa... un problems walata huru wenawa... dan oya petrol polime un raspan genalla parippu hodi hadan paan genath kanne :lol: :lol:... mata nam dekkama parippu hodda oluwe halanna kenthiyak awe gobba yakku...

    ada sirase news wala balapan, miris kudda nohoth prasanna ge gedara , gameun tika ekathu wela hadala denawalu... :lol::lol:
    ------ Post added on May 29, 2022 at 10:51 PM
     
    Last edited:
    • Like
    Reactions: shenat and Kolama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    උබට ඌත් එක්ක තරහක් තියෙනවා නම් උට බැනපන් මල්ලි. ඇයි හැම වෙලේම අම්මලා අල්ලා ගන්නේ. උ මැදමුලනට පල්සර් එකෙන් යන්න ඇති. ඒත් උබලත් විරුවට චන්දෙ දුන්න එවුන් කියලා හැමෝම දන්නවා. එහෙම බලාගෙන ගියොත් උබේ අම්මගේ ඇද යටත් ලිපක් හදන්න වෙනවා. ඒ විතරක් නෙවේ තව 69 ලක්ෂෙක අම්මලාගේ ඇද යට ලිපවල් පත්තු කරන්න වෙනවා.
    Ado I don't agree with all your comments. But here you are 100% right. The fuck do we have to drag parents in to this? I have see a set of guys who keep using filth like that all the time.

    I know a few Jeppas who are butt hurt and scarred for life so they keep ranting in filth all the time. These guys probably suffer from that same syndrome.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    lankawe unta owwa kiyala wadak naa... un problems walata huru wenawa... dan oya petrol polime un raspan genalla parippu hodi hadan paan genath kanne :lol: :lol:... mata nam dekkama parippu hodda oluwe halanna kenthiyak awe gobba yakku...

    ada sirase news wala balapan, miris kudda nohoth prasanna ge gedara , gameun tika ekathu wela hadala denawalu... :lol::lol:
    ------ Post added on May 29, 2022 at 10:51 PM

    අම්මප බන්. 🤣🤣🤣🤣
    මේ ගොබ්බයො හිතන්නෙ සර්වයිව් වෙන්න අටෝ ගන්න මොකක් හරි ලබ්බ තමයි හැමදාම විසඳුම කියලා. ඒ වෙලේට මුන් කියනවා බෑය කියන්න එපාය, අඬ අඬ බැන බැන ඉන්නෙ නැතුව මෙහෙම කරමුය, අරකය, මේකය කියලා.

    හැබැයි උන්ටම කිව්වොත් ඔහොම වැඩක් නෑ ස්ථීර විසඳුමක් එන්න රටේ පාලනය මෙන්න මෙහෙම හදන්න ඕනය, නීතිය මේ විදියට හදන්න ඕනය, ඒක උබට කරන්න පුළුවන්ය කියලා මේ තැරි මෝඩ ගොබ්බ හැත්ත කියනවා ඕව කරන්න පුළුවන්ය, ඕව කරල වැඩක් නෑය, කවුරුත් හොරා කනවය, මයින්ද මාත්තයයි රාජපක්සලයි නැත්තං අද රටකුත් නෑය, හොරා කෑවත් වැඩක් කරාය, කෝ උබල කෑගහල හිරේ දැම්මය, ඒ මහත්තුරුන්ට බැන බැන එලවන්න හදන්නෙ නැතුව "ඒ වගේ කොහොමහරි" දියුණු වෙන්නය කියලා...

    ඉතින් රජයේ සේවකයගෙ ඉඳන්ම "ඒ වගේ කොහොමහරි" දියුණු වෙලා අද පුකෙන් යන්නම ආර්ථිකය බිමට වට්ටලා තියෙනකොට මුන් අහනවා රජයේ සේවක තොපි ඔක්කොම හොරුය, මෙව්ව වෙනකන් ජෙප්පො මොනවද කරේ, කෝ රත්තරන් අස්සයා ඇල්ලුවද.......................................

    මුන්ව ලේසියෙන් හදන්න බෑ බන්. අමාරු විදියෙන් මැකිල හැදෙන්න යන්නෙ. මට මොකෝ උන්ගෙ චොයිස් එකනෙ. :lol:
     
    • Like
    Reactions: allrights